a dawas wala mamath muslim ekakata talk keruwa ban. eki mata wada wadimal aurudu 2k. masayak withara shape eke talk karala ahuwa. meki ba kiuwane. auruddakin withara fb eke photo danawa wedding eke![]()
මේක වෙලා දැන් ටික කාලයක් වෙනවා.අපේ පැත්තේ මුස්ලිම් කෙල්ලෙක් හිටියා පොඩි කෙල්ලෙක් මගේ දිහා හොරෙන් බලනවා උන්ගේ ගේ ගාවින් යන කොට .බස් එකේ යද්දි එක දවසක් මගේ ලගින් වාඩි වෙලා ආව පොඩි ටොකක් දැම්මා හිනා වුනා විතරයි කතා කලේ නෑ .පස්සේ දවසක බලද්දි ඒ කෙල්ල බැදලා කලු ලොගුවක් දාගෙන ඉන්නවා මුන වහලා නෑ හැබැයි මාව දැකලා හිනාවුනා පව් බන් ගෙවල් වලින් බලෙන් බන්දලා දෙන්න ඇති .
Last edited:






