ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද???
guys පොඩි ආතල් ගාණක්. බලන්ඩ පුලුවන්ද කියලා.
මෙන්න ප්රශ්නය.
-------------------------------------------------------------------------
එක මිනිහෙක්ට ගෙවල් 3ක් තිබ්බා. ඒ මිනිහා ගෙවල් 3න කුළියට දුන්නා. එක ගෙදරකට කුළිය රැ.10/=.
දැන් ඉතින් පලවෙනි මාසේ කුළිය එකතු කරන්න ඒ මිනිහා, එයාගේ සේවකයෙක්ව යැව්වා. කුලී කාරයෝ රැ.10/= ගානේ සේවකයාට දුන්නා.
එතකොට ඔක්කොම ගාන රැ.30/=.
ඉතින් සේවකයා රැ.30/= අයිතිකාරයට ගිහිල්ලා දුන්නා. අයිතිකාරය ඒ සේවකයාට රැ.5/=ක් දුන්නා. අයිතිකාරයා රැ.25/=ක් තියාගත්තා.
පස්සේ සේවකයා තේ කඩයකට ගිහිල්ලා රැ.2/=කට tea එකක් බිව්වා. දැන් ඉතුරු කීයද???
රැ.3/=යි.
සේවකයා රැ.3/= ගිහින් කුලී කාරයන්ට බෙදා දුන්නා.
ඔන්න ඕක තමා කථාව. මෙන්න ගාණ.

දැන් බලන්ඩ කුලී කාරයන්ට ගිය වියදම කීයද? රැ.9/=යි නේද?
එතකොට රැ.9 * 3 = රැ.27යි.
රැ.27යි + රැ.2/=කට tea එකයි = රැ.29/=යි.*****
කෝ රැ.1/= ???? මොකද උනේ???

කුලිය 9*3 = 27, අයිතිකාරයට 25යි තේ එකට 2යි. ගානට එනවනේ බන්.