ආතල්~ජොක්ස්(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොදම ඇම්ඩන්හොදම ඇම්ඩන්

    හොදම ඇම්ඩන්

    අපේ ඇම්ඩ පන්තියේ හොදම ඇම්ඩන්

    ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව
    ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, ඒ එක්කම
    ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය

    ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා

    ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින්
    "හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා

    "හරි පුතා කියන්න බලන්න".....
    පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන් ඇම්ඩන් වාඩිවෙයන් කියල අතින් කීව
    කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත

    "ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්‍රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව

    "සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත

    "ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......"

    සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව

    "සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා".....

    සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් ".....

    ඇම්ඩට මල පැන්න ඔන්න ඉතිං හාව හු... න්න කලින් සර් මෙතන හු.... ව නෙ කීව

    ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කුඩු

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි....... යාලුවා
    11.gif


    rep දෙන්න නම් බැරිලු :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හනිමුන්

    හනිමුන්


    ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා
    මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

    ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අ‍හරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

    ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල

    ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

    ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදට
    ඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

    "අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න".... කියල

    වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත්
    මිනිහට එක පාරටම

     
    • Like
    Reactions: Liril

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බඩු කාපර්

    බඩු කාපර්


    ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු (ගනිකා සේවනය) ‍ඒ පලාතේ නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.

    අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද"... කියල

    ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑ

    අපේ ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් පාරෙ හිටිය වැස්සියෙක්ගෙ පස්ස පැත්තෙ ඇගිල්ල ගහගෙන ආවලු

    ගෙදරට ආව විතරයි තාත්ත ඉව කරල බැලුවලු
    මෙන්න ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු
    අපේ ඇම්ඩන් ඇහුව "තාත්තෙ කොහෙද යන්නෙ"..... කියල
    "නෑ මේ මම නොදන්න අලුත් කෑල්ලක් බැහැල පොඩ්ඩක් බලල එන්නම්....." කියල හන්දිය පැත්තට ගියාලු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාන්තාරයේ ඇම්ඩා

    කාන්තාරයේ ඇම්ඩා

    ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ(මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක් ).
    ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා.
    ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා.
    ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා.
    ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. හැමදාම වගේ තනියම කොරන්ටත් මොකක්ද වගේ(ඔව් ඒක කොරන්ඩ තමා ).
    ඇම්ඩට අලුත් අදහසක් ආවා. නිකන් ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න හිතුනා(බයවෙන්න එපා මෙයා. ඔක ඇම්ඩට විතරක් හිතිච්ච එකක් නෙවේ .
    අතීතයේ පටන් පැවත එන දෙයක්.

    ඇම්ඩා ඔටුවගෙ පිටෙන් බැස්සා. බැහැලා බලනකොට තමා තෙරුනේ එතන ඇම්ඩගේයි ඔටුවගෙයි උස පිලිඹද ප්‍රශ්නයක් තියනව කියලා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා.

    උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලිකන්දක් ගාවට (පොඩි වැලිකන්දක් කිව්වට ඇත්තටම නිකන් පොඩි ගැට්ටක් වාගේ තැනක්. ) ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට (ඔය ටික කිව්වම ඌ මොකද කරන්න යන්නේ කියලා ඕන එක්කුට තේරෙනවා ඇති කියලා හිතනවා ). ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන් ඉන්නේ නැතුව පැත්තකට ගියා.
    ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා.ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා.

    ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර කර ඉන්නකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා
    බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා.
    ඇම්ඩා මොනව උනත් සාධරන මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා.
    ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂනය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට . දන්න වැඩ ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම (හරියට නිකන් දෙමල ෆිලම් එක්ක ප්‍රදාන නලුවා ගහනවා වගේ . පයින් පාරක් දුන්නම කැරකිලා ගිහින් මීටර් පනක් විතර ඈතින් වැටෙන්නෙ ).
    විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොටම ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා.
    කෙල්ලට සිහි නෑ.ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඇම්ඩා කලින් හිටපු තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා.ඊට පස්සේ වෙච්ච සම්පූර්න සීන් එක ඇම්ඩා කෙල්ලට කිව්ව.
    කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උනා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ ( නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ ).
    ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව.

    “ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව.

    “නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ”
    ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා.“ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා.
    එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව

    ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කක්ෂා බබා

    කක්ෂා බබා

    මං හිතියේ හීනෙං අයිපා මැත් එකේ නාමල් මාමිත බෝලයක් දම දමාය. නාමල් මාමි උද පැනලා ලත්තනම ලත්තන හයේ පාලක් ගහනකොතම දඟයා දූවගෙන ඇවිදිං මං දොයියං හිතපු ඇඳත පැන්නාය. හීනේ හොඳම හලිය කාපු හන්දා මං දඟයාත තොක්කක් ඇන්නෙමු. දඟයාත් මත තොක්කක් ඇනලා මගෙන් ඇහුවේ ඔයා කැමතිද අදීක්සොන මන්තිරී කෙනෙක් වෙන්ද කියලාය. දඟයා කියන ඕනෙ දේකත හා කියන හන්දා මං ඒකතත් හා කිවුවෙමු.

    දඟයාත අදීක්සොන මන්තිරිකොමක් දීලා තිබ්බේ දඟයාගේ අම්මාය. ඉත්තෙල්ලාම අපිත සිද්ද උනේ දඟයාගේ මද්දු අක්කාව අදීක්සොනය කොලන එකය. මද්දු අක්කා එයාගෙ කාමලේ දොල වහගෙන ඇතුළේ ඉන්න කොත, අපි දෙන්නා දොලේ හිලෙන් ඇතුළ බලං ඉන්නවාය. අක්කා දොල වහගෙන කොලන්නේ හොලෙං හොලෙං ඇස් ඇම් එස් ගහන එකයි හොල පූතියෙක් වගේ කාතද මන්දා හෑං පෝං එකෙං කතා කොලන එකය. අපි හිලෙන් බල බලා ඒ කේලම දඟයාගේ අම්මාත කීවෝය. අම්මා කොත්තක් ගෙනත් කොත්ත කැදෙන කල්ම මද්දු අක්කාත ගහන්ද ගත්තෝය. හෑං පෝං එකත් පොලේ හැහුවෝය.

    ඊතත් පත්තේ අපි අදීක්සොනය කොළේ දඟයාගේ ලොකු අයියාගේ කාමලයයි. අයියායි එයාහෙ ලාලුවොයි කාමලේ ඇතුලේ පාදම් කොලද්දී අපි දෙන්නා දොලේ හිලෙන් අදීක්සොනය කොලන කොත අයියායි ලාලුවොයි කාමලේ හොලෙන් සිකලත් බොනවා දැක්කෝය. එලියත ගඳ එනවාත ලොකු අය්යා හඳුන් කූලක් පත්තු කොලාය. අපි අම්මාත කේලම කිවුවාත පත්තේ අම්මා ඇවිත් ලාලුවන්වත් එලෝලා ලොකු අයියාත පිති අනන ලොකු හැන්දකිං ගැහුවාය. ආයේ සිකලත් බිවුවොත් කත පුත්තනවා කියා ද කිවුවෝය.

    ඊතත් පත්තේ අපි අදීක්සනය කොලේ දඟයාගෙ ලොකු අක්කාවයි අක්කාගේ බෝයි පෙංඩ් ගොද්දිං අයියාවයි දෙන්නාවය. ගොද්දිං අය්යාත් අක්කාත් සාලේ කතා කොල කොල ඉන්නකොත දඟයාත් මමත් අල්ලපු කන්තෝලු කාමලේ දොල වහගෙන හැංගිලා දොලේ හිලෙන් ඒ දෙන්නාව අදීක්සොනය කෙලුවාය. ගොද්දිං අය්යා කතා කොල කොල ඉන්න ගමං වත පිත බල බලා හොලෙං හොලෙං ලොකු අක්කාත උම්මා දුන්නාය. ගොද්දිං අය්යා ගියාත පත්තේ කාමලෙං එලියත ඇවිත් අපි ඒ කේලමත් අම්මාත කිවුවෙමි. අම්මා ලොකු අක්කාත ගේ වතේ එලෝ එලෝ ඉදලක් කැදෙනකල් ගැහුවෙමු.

    දිගතම මෙහෙම හිල් වලින් අදීක්සොනය කොලලා කොලලා අන්තිමේදී හැමෝම අපි එක්ක තලහ වුනාය. තලහ උනාම පාදුව ඉතිං අපිතමය. අංතිමත වුනේ ගොද්දිං අයියා අක්කා බලන්ද එද්දී ගේන සීනි මුලුක්කු මුල් දෙකත් නැතුව යාමය. හැමෝම අපි එන කොත ඔන්න එනවා ''හිල් බලකාය'' කියලා මොකද්ද මන්දා අපිත නොතේලෙන කතාවක් කියන්ද ගත්තු හන්දා අපි අදීක්සොනය කොලන එක අත ඇලලා වෙන වෙන සෙල්ලං කොලන්න ගත්තෝය. අපි වෙන සෙල්ලං කොලන්න ගත්තු හන්දා ද කොහෙද ගොද්දිං අයියා ලොකුම ලොකු තොකලත් දෙකක්ම ගෙනත් දුන්නාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දඟම ළමයා මොනිටර් කිරීම

    දඟම ළමයා මොනිටර් කිරීම

    පර්සි ටීචර්, වාර විභාගය ඉවර වුණ සැණින් 1-ජී පන්තියට අලුතෙන් මොනිටර් කෙනෙකු පත් කරයි. හැමදාමත් මොනිටර් වෙන්නේ, ඉස්කෝලේ හොඳ නම තියා ගෙන- දෙකට ගයින්ඩ බැරි ගානට ඉන්නා ළඳ හොමයි ම විතරක් නිසා මේ සැරේ වෙනසක් කරන්නට උවමනා යැයි ටීචර්ට සිතිණි. ඒ අනුව පන්තියේ සිටි හොඳම ගල් ආනාදියා වූ ඇම්ඩන් සිල්වා ළමයා මොනිටර් කරන්නට යෙදිණ.

    ඇම්ඩා ළමයා ඒ වන විටත්, ඉස්කෝලේ ශබ්ද විකාශන ඒකකයට රිංගා ජෝගි නටා, එතැන හිටි කොල්ලන්ගෙන් අම්බානක ගුටි කා තිබීම, ගුරුතුමා ට අනං මනං කියන එක එකා සොය සොයා උන්ට දත් නැතිව බත් කන්නේ කෙසේද යන පාඩම කියා දී තිබීම, බවුද්ද සමිතියේ නම විකුණා ඉස්කෝලේ ළමයින්ගේ පොකට්මනි කප්පම් ගැනීම, පාසල් සමිතියේ රැස්වීම වෙලාවේ ඔන්න බුදු වුනෝ මෙන්න බුදු වුනෝ වාගෙ හිටි සිරි මංගල ළමයාගේ හංගා ගෙන හිටි බිත්තර දෙක පොඩි පට්ටම් කිරීම, කට ඇරියොත් ගොං කතාවක් කියා ඉස්කෝලෙම හිනැස්සවීම සහ එකී නොකී මෙකී කාරණා ගණනාවක් නිසා මේ තනතුරට උවමනාවටත් වැඩියෙන් කොලිෆයිඩ් වී සිටියේය.

    තීරණය දැනුම් දුන් සැණින් පන්තියේ අහු මුළු වල එක එක කෙඳිරි ගෑම් ඇහෙන්නට වූ නමුත්, ඒ සියල්ල පරයා නැගී සිටි අබේගින්දර ළමයා කියා සිටියේ ''දඟ ළමයා මොනිටර් කිරීම'' මේ ලෝකයේ පමණක් නොව මුළු මහත් සෞර ග්‍රහ මණ්ඩලයේම මෙතෙක් සිදු කළ නුවණක්කාරම ක්‍රියාව බවයි. ඒ අසා ටීචර්ට හිතුණේ යකෝ මං දවල්ට කද්දි ළඟට වෙලා හොර ගල් අහුල අහුලා ඉඳලා ඉතුරු වෙන මස් කටු ටිකට වැඩේ දීලා, හවසට හවසට ගුරු නිවාසයට ඇවිත් කකුල් මසාජ් කරන අබේගින්දර ළමයා මට මේ තරං කඩේ යනවා නම්, අර උතුමාගේ පා දූවිලිවලටත් උම්මා දෙන දණමිණ අබේගින්දරයා මොන තරං කඩේ යනවා ඇත්ද කියාය.

    පීරියඩ් ඉවර වෙන බෙල් එක වැදුණ පසු, ටීචර් වෙන පන්තියකට මාරු වුන අල්ල පනල්ලේ, ඇම්ඩන් ළමයා කැන්ටිමට දුවලා කේක් එකක් ගෙනවිත් පන්තියේ හිටි සතුරන්ට ද මිතුරන්ට ද කැව්වේය. ඉස්පොල්ලෙ යන තුරු කේක් කෑ පුෂ්පයක හැඩය ගත් කටක් ඇති එක් කුමරෙක් හිතුවේ ටීචර් බුදු වරයෙකු බවත්, ඇම්ඩන් මොනිටාර්තුමා ඒ බුදුවරයා ළඟ බුදු වීමට පෙරුම් පුරන බෝසත් උතුමෙකු බවත් තමා උදේ පාන්දර රටටම පෙනි පෙනී ඒ බුදු උතුමන් ගේ සිරි පතුල් වලට පෑගෙන පද්මයක් බවත් ය. වික්ටාර් වන්-අයි ළමයා හිතුවේ මේ නම් ''මට පෙනෙන හැටි!'' කියාය. පත් වීමට විරුද්ධ ළමයි ද කේක් නොකෑවොත් අම්බානක කන්න වෙන බව දන්නා නිසාම, කාං කූං ගෑවිල්ලේ කේක් ටික දෙසා බා ඕනෑම සුනාමියකට එවරෙඩි වීමට ඉටා ගෙන වලිග පුටු අස්සේ හංගා ගත්හ. තමන්ගේ අලුත් මොනිටාර්කම ගැන ඔය බබාලා මොකද හිතන්නේයි ඇම්ඩා ඇසූ විට, එතෙක් වෙලා කේක් අඹරමින් හිටි විකල්ප මතධාරී බබ්බුන්ගෙන් කොටසකට හදිසි දත් කැක්කුම් ද මාරාන්තික බඩ බුරුල් වීම් ද කටේ පණු ගෙඩි ද යනා දී දහසක් හේතු මතු වෙන්නට වූ අතර ඔවුහු කොටසක් ඩෙන්ටල් එකට ද කොටසක් ටොයිලට් එකට ද දිරාමාර් වී යන්නට වූහ.

    පර්සි ටීචර් පාසල ඇරී එදා ගුරු නිවාසයට ගියේ, අලුත් මොනිටාර් ළමයා ද අතේ එල්ලා ගෙනය. ඇම්ඩන් කොලුවා ද කලිසම උස්ස උස්සා ටීචර් එක්ක සිංදු කිය කියා ගියේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇම්ඩාගෙ සපත්තුව

    ඇම්ඩාගෙ සපත්තුව

    ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩි‍යනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.
    පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.

    ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හූ.. හූ.. සිරිපාල..

    හූ.. හූ.. සිරිපාල..

    එක ගමක හිටියා ටිකක් මෝඩ පහේ වගේ මනුස්සයෙක්,නම සිරිපාල,මිනිහට ගමේ කොල්ලො ඉදල හිටල ලනු එහෙමත් දෙනවා. ඒ වෙලාවට මිනිහට හරියට තරහ එහෙමත් යනවා. ඉතිං ඔය ගමේ තියෙනවා කෝපි කඩයක්.ඔතනට වෙලා තමා සිරිපාල දවසෙ වැඩි හරියක් ගෙවන්නේ.


    ඔන්න එදත් සිරිපාල කෝපි කඩේට වෙල විටක් එහෙම හපමින් හිටියා.එතකොටම ටවුම පැත්තෙ ඉදලා ආපු පොලිස් ජීප් එකක් කෝපි කඩේ ඉස්සරහ නැවැත්තුවා.ඒකෙන් හැඩිදැඩි පොලිස් මහත්තුරු හතර දෙනෙක් බැස්සා.


    බැහැලා කඩේ මුදලාලිගෙන් මෙහෙම ඈහුවා බොහොම සැර පරුශව.
    "කවුද කලු අජිත් කියන්නේ?"


    සිරිපාල කල්පනා කරා,ගමේ උන් මට ලනු දෙන එකේ මමත් දෙන්න ඕන ලනුවක් කියල,මුදලාලි උත්තර දෙන්නත් කලින් පැනලා
    "මම තමයි කලු අජිත්" කියලා කිව්වා.
    සිරිපාලට එහෙම කියලා ඉවර කරන්න හම්බ උනේ නැහැ පොලිස් මහත්තුරු හතර දෙනාම පැනලා සිරිපාලට හොදටම ගහන්න ගත්තා.


    කොච්චර දරුනු විදියට ගහලද කියනවනම් සිරිපාලගෙ නාහෙන් කටෙන් ලේ දාගෙන ඇදලා හිටපු ශර්ට් එකත් ඉරිලා.කොහොම හරි සිරිපාල දගලලා දගලලා මේ පොලිස් මහත්තුරුන්ගෙන් බේරිලා පාර දිගේ දුවන්න පටන් ගත්තා.
    දුවන ගමන් සිරිපාල හැරිලා තමන්ගෙ පස්සේ එලවන පොලිස් මහතුරුන්ට මෙහෙම කියනවලු .


    "හූ හූ... රැවටුනා නේ.. මම කලු අජිත් නෙමෙයි මම සිරිපාල.. හූ හූ.."

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බබාට බිල්ලෙක්‌ ඕනෙවෙලා

    බබාට බිල්ලෙක්‌ ඕනෙවෙලා

    කුසුමාවතී මුණුපුරන් එක්‌ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක්‌ දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක්‌ දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.

    "මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."

    "දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."

    දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.

    "අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."

    දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.

    "මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රුපියල් පහ සෙවීම

    රුපියල් පහ සෙවීම

    පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක්‌ රාත්‍රි කාලයේ ටවුමට ගොස්‌ පයින්ම ගෙදර එන සයිමන්ට දක්‌නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක්‌ යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්‌ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."

    "ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක්‌ වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."
    මඳක්‌ විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.

    "ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක්‌ පමණ දුරින් වූ අඳුරු තැනක්‌ පෙන්වූ පීටර්,

    "අන්න අතනදි බං වැටුනෙ..."

    මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්‌දැ"යි පැවැසීය.

    "එතන හොයල වැඩක්‌ තියෙනවද බං මෙලෝ හසරක්‌ පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට්‌ එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඇම්ඩාගෙ සපත්තුව

    ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩි‍යනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.
    පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.

    ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.


    molee thiyana gaanu lamayay meeka dekama ekak neda :P