ආතල්~ජොක්ස්(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දත් මොකටද?

    දත් මොකටද?

    එය යුද සමයයයි. හදිසියේ බෝම්බ දැමීමක් සිදුවුවහොත් කුමක් කළ යුතු දැයි සියලුම රටවැසියන් දැනුවත් කර තිබිණ.
    දිනක් රාත්‍රි අනතුරු හැඟවීමේ නළාවක් නොනැවතී මහ හඬින් නාද වන්නට වූ වහාම තම බිරිඳ අවදි කළ පේ‍්‍රමචන්ද්‍ර වහා ඇදෙන් බිමට පැන්නේ සුරක්ෂිත ස්ථානයකට දිව යන අදහසිනි. මේ අතර තම බිරිඳ විමලා ඒ මේ අත යමින් ප්‍රමාද වනවා දුටු ඔහුට ඉවසුම් නැති විය.
    ‘මොනවද විමලා කරන්නෙ, ඉක්මනට එන්නෙ නැතුව?’ ඔහු යටිගිරියෙන් කෑ ගැසුවේ කෝපයෙනි.
    ‘මගෙ දත් කුට්ටම නැති වෙලා...’ විමලා කීවේ විමසුම් නෙතින් ඒ මේ අත බලමිනි.
    ‘මෙන්න මෙහෙ එනවා යන්ඩ. අහසින් බිමට දාන්නෙ බෝම්බ. එහෙම නැතුව අපිට කන්ඩ කේක් නෙමෙයි.’ කියමින් පේ‍්‍රමචන්ද්‍ර විමලාගේ අතින් ඇදගෙනම දුවන්නට විය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වීණා වාදනය

    වීණා වාදනය

    වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය. ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක් වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය.
    ‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත් උද්දාමයක් හට ගත්තේ ය. ඔහු ඉන් පිබිදී ආඩම්බරයෙන් සිනාසෙමින් මෙසේ ඇසීය.
    ‘ඇයි බං එච්චර හොඳට වීණා වාදනය කරනවද?’
    ‘නෑ ඒකමත් නෙමෙයි. තමුසෙ රේඩියෝ එකේ වීණා වාදනය කරන කොට අඩු ගණනෙ මට රේඩියෝ එක වහල දාන්ඩ පුළුවන් නෙ.’ වික්‍රමාරච්චි කීවේ කෝපය සඟවා

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මගෙ රෙද්ද

    අම්මගෙ රෙද්ද

    මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.

    මේකයි කතන්දරේ..

    දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.
    ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට,

    ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බුස් එක ඇතුලෙ.ඔය යන අතරෙ බස් එක පොලොසියෙන නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙcක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ.

    පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු. ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල.

    ඉතින් කොල්ල කියල, "අම්මගෙ රෙද්ද"කියල.
    කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පවුල වගේමයි

    පවුල වගේමයි

    කොළඹින් බැහැර ප්‍රදේශයක සේවය කළ දයානන්ද මෙවර තම නිවෙසට පැමිණියේ මාස තුනක ඇවෑමෙනි. තම නිවෙස වෙත දිවෙන මාර්ගය වෙත හැරුණු ඔහුට තමාට තරමක් ඉදිරියෙන් තම බිරිඳ යමුනා යනවා පෙනුණි. මාස තුනකින් නොදුටු බිරිඳට තම ආදරය එක්වරම පළ කරන්නට සිතූ ඔහු වහා දුවගොස් පිටුපසින් ඈ බදා ගත්තේ ය. ඈ තිගැස්සී ආපසු හැරෙද්දී දයානන්දට තරු පෙනුණි. ඈ තම බිරිඳ යමුනා නොවේ. ඒ හා සමාන වෙනත් කාන්තාවකි.
    ‘අනේ නෝනා, මට සමා වෙන්ඩ. මට හිතුනේ නෝනා මගෙ පවුල කියල. පිටිපස්සට හැරිලා ඉන්න කොට නෝනා අපේ පවුල වගේමයි.’ දයානන්ද කිවේ තතනමිනි.
    ‘කිසිම වග විභාගයක් නැතුව මහ පාරක ඔහොම හැසිරෙනවද මිනිහො? තමුසෙට ඔළුවක් කියල දෙයක් නැද්ද, මී හරකා.’ ඈ කෝපයෙන් පුපුරමින් බැණ වැදුණාය.
    ‘අනේ ඇත්තමයි නෝනා, නෝනා කතා කරන්නෙත් අපේ පවුල වගේමයි’ දයානන්ද කීවේ විස්මයෙනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජරා ගොඩ

    ජරා ගොඩ

    ‘හුටා... කටට මැස්සෙක් රිංගුවා.’ නාට්‍ය ශාලාවේ සිට තම මෝටර් බයිසිකලයෙන් නිවෙස බලා යමින් සිටියදී දයා පසුපසට හැරී තම බිරිඳ ඈන්ට කීවේය.
    ‘ඕක ගණන් ගන්න එපා අනේ. මැස්සො කොහොමත් ජරා ගොඩවල්වලට රිංගනවා.’ ඈන් පිළිතුරු දුන්නාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බර අඩු කර ගැනීම

    බර අඩු කර ගැනීම


    බර අඩු කිරීමේ ක්ලිනික් එකකට ගිය මහත පුද්ගලයෙකුට බර අඩු කර ගැනීමේ සැලසුම් තුනක් ඉදිරිපත් කෙරිණි. එක සැලැස්මක මිල පවුම් 100කි. අනෙකේ මිල පවුම් 200කි. තෙවැනි සැලැස්මේ මිල පවුම් 500කි. පවුම් 100 සැලැස්ම තෝරා ගත් මහත පුද්ගලයා ඇඟ පත සෝදා ගැනීමෙන් පසුව ඔහුට හුමාල ස්නානය කරන ස්ථානයට යන ලෙස දැන්වීය. එහි ගිය ඔහුට දක්නට ලැබුණේ පුටුවක වාඩි වී සිටින ඉතාමත් සුරූපී කාන්තාවකි. “මාව අල්ලා ගත්තොත් ඔබට මාව සිප ගත හැකියි!” යනුවෙන් සඳහන් පුවරුවක් එම කාන්තාවගේ හිසට උඩින් ප්‍රදර්ශනය කර තිබිණි.
    මහත පුද්ගලයාට මීට වඩා උනන්දු කිරීමක් අවශ්‍ය නොවීය. ඔහු කාමරය වටේට කාන්තාව පස්සේ එළවාගෙන යන්නට පටන් ගත්තේය. ඇය අල්ලා ගැනීමට පෙර ඔහුට ලබා දී තිබූ කාලය අවසන් විය. එහෙත් ඔහුගේ බර රාත්තල් 10කින් අඩු වී ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු ප්‍රීතියට පත් විය.
    පසු දිනයේ යළි පැමිණි ඒ පුද්ගලයා පවුම් 200 සැලැස්ම මිලදී ගත්තේය.
    යළිත් ඇඟ පත සෝදා ගත් ඔහුට යළිත් දැනුම් දුන්නේ හුමාල ස්නානය කරන කාමරයට යන ලෙසය. මෙවර ඔහුට දක්නට ලැබුණේ “ඔබ මාව අල්ලා ගත්තොත් ඔබට මාව සිප ගත හැකියි!” යන දැන්වීමක් යට පුටුවක වාඩි වී සිටින දෙපා නිරාවරණය කර ගත් අඩි උස සපත්තු පැළඳ ගත් අතිශය මනහර කාන්තාවකි.
    මහත පුද්ගලයා එම කාන්තාව ලුහුබදින්න පටන් ගත්ත ද එම පුද්ගලයාට වෙන් කර තිබූ කාලය අවසන් වන තුරුම අඩි උස සපත්තු පවා පැළඳ සිටි කාන්තාව ඔහුගෙන් බේරී සිටීමට සමත් වූවාය.
    ඊළඟ දිනයේ බර අඩු කිරීමේ ක්ලිනික් එකට යළි පැමිණි මහත පුද්ගලයා පවුම් 500 සැලැස්ම මිලදී ගැනීමට තීරණය කෙළේය. ඇඟ සෝදා ගෙන හුමාල ස්නානය කරන ස්ථානයට ඔහු ඇතුළු වුවද එය හිස්ව තිබිණි.
    හදිසියේ ම ඇසුණු ශබ්දයක් නිසා වට පිට බැලූ ඔහුට දක්නට ලැබුණේ කාමරයට ඇතුළු වන දැවැන්ත පිරිමි ගෝරිල්ලෙකි. ගෝරිල්ලාගේ බෙල්ල වටේ තිබූ දැන්වීමේ මෙසේ සඳහන්ව තිබිණි.
    “මම උඹව අල්ලා ගත්තොත් මම උඹව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යනවා!”
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්

    මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්

    ඉතා රහසිගත යුධ සේවයේ තනතුරක් පිරවීම සඳහා පුරවැසියන්ගෙන් ලැබුන අයදුම්පත් සියල්ල පිරික්සීමෙන් අනතුරුව අවසාන පරීක්ෂණයට සුදුසුකම් ලැබූයේ තුන් දෙනෙකි. ඇත්තේ එක තනතුරකි. දෙදෙනෙක් පුරුෂයන් වූ අතර, එක් අයෙක් කාන්තාවකි. මොවුන්ගේ අවසාන පරීක්ෂණයේදී .....
    පළමුවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
    පරීක්ෂකයා දෙසත්, පිස්තෝලය දෙසත් මදක් බලා සිටි ඔහු, මේ සේවයට මා සුදුස්සෙක් නොවේ.... මට මෙය කල නොහැකියි. කියා පිටවී ගියේය.
    දෙවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
    පිස්තෝලය අතට ගත් දෙවැන්නා කාමරය පිවිස ටික වේලාවකි. කිසිත සද්දයක් නැත. ටික වේලාවකට පසු හඩමින් එලියට ආ ඔහු. අනේ මා කෙසේනම් ඇයව මරා දමන්නද කියමින් පිස්තෝලය පරීක්ෂකයාට දී බිරිඳගේ අතින් අල්ලාගෙන පිටවී ගියේය.
    ඉතිරිව ඇති කාන්තාව ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඔහු මරා දමන්න.
    පිස්තෝලය අතට ගත් ඇය. මොහොතක් ඒ දෙස බලා සිටියාය. ඇය කාමරයට ඇතුළුවිය....
    ගතවූයේ නිමේශයකි. පළමුවෙනි වෙඩි ශබ්දය පිටවිය. දෙවෙනි, තෙවෙනි ශබ්දද පසුව පුරවා තිබූ උණ්ඩ දහතුනම පත්තුවිය. කාමර තුල දැඩි ගුටි බැට හුවමාරුවක් සිදුවන බව පෙනී යයි. අවසානයේදී හඩමින් අවුල්වී ගිය හිසකෙසින් යුතුව එලියට ආ කාන්තාව...
    ‍තූ...... ....... නොදකින් පිරිමි ‍ඔක්කොම එකවගේ..... තොපි ඇයි මට කලින් නොකිව්වේ පිස්තෝලෙට දාල තියෙන්නේ පුහු උන්ඩ කියලා. මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්. දැන් කොහොමද යකුනේ මම ඌත් එක්ක ගෙදර ගිහින් ඉන්


     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පරීක්ශනය

    පරීක්ශනය

    දිනක් තම දේශනය ඇරබූ මහාචර්ය වරයා තම වය්ද්‍ය සිසුන් අමතා මෙසෙ පෑවසීය

    වයිද්‍යවරු උනහම ඔනැම අප්‍රසන්න දෙයක් විද දරා ගැනීමත්, මනා සුපරික්ශාවත් යන කරුනු දෙක තරයේ
    හුරු කරගත උතු ගුනාන්ග දෙකක්

    එසේ කියු මහචර්යවරයා මෙලෝ සතෙකුට ලන්කල නොහකි තරමේ ඉතා අප්‍රසන්න දියරයක් සහිත බදුනකට ඇගිල්ල දමා කටේ දමගෙන ඉරුවේය, ඉන් පසු තම සිසුන්ටඩ තම කල දෙය කරන ලෙස පැවසීය

    ඉත අමාරුවෙන් අභියොගය ජයගත් සිසුන් මහත් වු අප්‍රියව මැඩගෙන අසුන් ගත විය

    නැවත සිසුන් අමතු මහචර්ය වරයා " හොදයි ඔබ පලමු පරීක්ශනයෙන් සමත්,එහෙත් ඔබ සියලු දෙනාම දෙවන පරීක්ශනය අසමත්, මා කටෙ දමා ගත්තෙ භාජනයට දැමූ අගිල්ල නොවේ " යැයි පැවසීය

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට ආතල්:lol:
    11.gif
    11.gif
    11.gif

    හික් හික්:lol: නියම කතා ටිකක්.තව පුළුවන්නම් post කරන්න
    බෙදා හදා ගත්තට ස්තූතියි


    Nuyamai macho...thawa dapan..:lol::lol::lol:

    maxaaaaa machan

    patta ahh.... mata oni eka shot ekai kiwwalu..:P maxxa

    ස්තුතියි මචන්..
    මේ ත්‍රේඩ් එකට ඔයාලගේ අදහස් එකතු කලාට..
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    රජ කතාවක්

    ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..
    මොකක්ද දන්නවද?



    රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.


    බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.


    රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.


    බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.


    මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.
    හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)


    වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.


    බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.


    රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….
    රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.


    මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.


    කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.


    පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.


    පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.


    දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.


    දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.


    වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.

    වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.
    රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.



    1st F***
    2nd GAY

    :shocked::shocked::shocked:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඇම්ඩන් & වන් ෂොට්

    ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
    ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.
    යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(ලිඟුවට)
    ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්



    අපොයි:yes::yes: