ආතල්~ජොක්ස්(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොලේ තියෙන කෑල්ලක්

    ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩි‍යනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.
    පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.
    ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.

    Code:
    slathal
    බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදි..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සොයා ගැනීම.

    සොයා ගැනීම.

    ගුරැතුමා - වායුවෙ ඔක්සිඡන් වායුව තිබෙන බව හොයා ගත්තේ මීට අවුරැදු 200 ඉස්සර.

    ළමයා - හැබෑටම සර් ඊට ඉස්සර මිනිස්සු හුස්ම ගත්තේ මොනවද?

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රජ කතාවක්

    රජ කතාවක්

    ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..
    මොකක්ද දන්නවද?



    රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.


    බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.


    රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.


    බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.


    මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.
    හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)


    වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.


    බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.


    රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….
    රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.


    මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.


    කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.


    පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.


    පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.


    දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.


    දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.


    වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.

    වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.
    රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.

     
    • Like
    Reactions: MAXPAYNE1
    පට්ට ආතල්:lol:
    11.gif
    11.gif
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බඩගෑම.

    බඩගෑම.

    සිරිපාල - මචං ඕන ගණංකාරයෙක් මට එකක් ගහයි . හැබැයි දෙවැනි එක ගහන්න බඩ ගාගෙන එන්න වෙයි .

    මාතුපාල - එහෙනං උබත් හොද ගණංකාරයෙක්නේ.

    සිරිපාල - නෑ.එතකොට මම ඇද යටනේ.

     
    • Like
    Reactions: smsanjaya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇම්ඩන් & වන් ෂොට්

    ඇම්ඩන් & වන් ෂොට්

    ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
    ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.
    යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(ලිඟුවට)
    ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොර ගෑනිහොර ගෑනි

    හොර ගෑනි

    ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඇතින් ඉස්සරහට ගෑණු දෙන්නෙකුත් එනව පේනවලු.
    ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.
    මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල.
    "මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු.
    "මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්ව දේ.


     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    හික් හික්:lol: නියම කතා ටිකක්.තව පුළුවන්නම් post කරන්න
    බෙදා හදා ගත්තට ස්තූතියි

    Rep++
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇ‍‍ඬෙනවනේ…

    ඇ‍‍ඬෙනවනේ…

    ගුරුවරයා – “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා…… ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
    ඇම්ඩන් -
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
    ගරුවරයා – “තරමක් හොඳයි……… ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
    ඇම්ඩන් – “මෙහෙමයි ස…ර්….. රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ…


     
    • Like
    Reactions: 88gee and Ranhiru

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇම්ඩන් පොඩි කාලෙ

    ඇම්ඩන් පොඩි කාලෙ

    ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
    ස්කෝලේ වැඩක් කරන්නෙම නැල්ලු..පිස්සුමලු කෙලින්නෙ
    මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
    පන්තියෙ පල වෙනියා උනොත් මම ඔයාව සත්තු වත්තට* එක්*ක*ගෙ*න* ය*න*වා* කි*ය*ලා*..

    ඇම්ඩා මීට් දාල දලා*කො**ම* *රි* ප*න්*ති*යෙ* පලවෙ*නියා* උ*නා*ලු*..
    ඇම්ඩට උ*න* පො*රො*න්දුව අහක දාන්නත් බැරි හින්දා මූව සත්තු වත්තට
    එක්කගෙන ගියාලු....
    දැන් ඔහොම යන අතරේ ටැප් එකක් ඇරලා වගේ සද්දයක් එනවලු
    බැලින්නම් අලියෙක් අරක ෆුල් එලියෙ දාගෙන පම්ප් එකක් දානවලු..
    ඇම්ඩා ශේප් එකේ දන්නෙ නැහැ වගේ තාත්තගෙන් ඇහැව්වලු
    තාත්තේ අර මොකක්ද කියලා..
    තාත්ත බයවෙලා වගේ කිව්වලු..
    ආපෝ පුතේ ඕක මහා භයානක දෙයක් කියලා

    කට්ටියම සත්තු වත්ත වටේ ඇවිදලා ආයෙත් අලියො ඉන්න තැනින් යද්දි
    තව අලියෙක් අර වැඩේම කරනවලු..

    ඇම්ඩා පොඩි එකා වගේ අම්මගෙන් අහනවලු අම්මේ
    ඒ මොකක්ද කියල..
    අම්ම කිව්ව්ලු ආ පුතේ ඕක සුළු දෙයක් කියලා

    දැන් මූට මේක හෙන ප්*රශ්නයක්ලු
    මූට අම්බානෙක මල පැනලා තාත්තගෙන් අහනවලු
    මොකක්ද තාත්තෙ මේකේ තේරුම..

    මොකේ තේරුමද පුතා?

    අර දෙවෙනි අලියව පෙන්නල ඇම්ඩා කියනවලු
    තාත්ත කියනව මේක මහා භයානක දෙයක් කියලා..
    අම්ම කියනව මේක සුළු දෙයක් කියලා...
    එතකොට කවුද හරි කවුද වැරදි?

    ඇම්ඩගෙ තාත්ත ශේප් එකේ කියනවලු...
    ආහ්..ඉතින් උඹලගෙ අම්මටනම් ඕක සුළු දෙයක් වෙන්න ඇති කියලා...

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාර චාන්ස් එකක්

    මාර චාන්ස් එකක්

    මම කියන්න යන්නෙ ඇම්ඩන්ගෙ කතාවක් ..හෙහෙ නම කියද්දිත්
    කට්ටියට හිනා යනවා නේද??
    මේ කතාවෙ අන්ථර්ගතය ටිකක් අඩු කරල තියෙන්නෙ...(වචන එහෙම)
    නැත්නම් ඉතින් බැහැනෙ නේද?? හික්ස්..
    මේකයි කතාව...
    ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
    මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..
    පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..
    ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ්
    එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
    අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
    මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
    කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
    වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..

    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
    මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා


    පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
    දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
    ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
    රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
    පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
    කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...


    දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
    පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

    කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
    උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
    ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
    ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
    ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
    අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
    මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...


    දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

    හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
    ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
    මාර වැඩකාරයෙක් තමා..හික්ස්..
    මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
    වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

    පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
    මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
    ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

     
    • Like
    Reactions: senarathna123

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කරන්නේ මොනවද

    කරන්නේ මොනවද

    ඇම්ඩන් මළ වද කාරයෙකි. මූ නිසා ඇම්ඩන් ගේ අම්මටයි අප්පච්චිටයි සොමියක් ගන්නවත් බැරිය. වැඩේට සෙට් වෙන විටම මූ ඔළුව දමයි. වදෙන් බේරීමට බැරිම තැන ඇම්ඩන් පියා අපූරු උපායයක් කල්පනා කළේය.
    පියා: “ඇම්ඩන්, මෙහෙ එනවා, තමුසේ අතන බැල්කනියට ගිහින්, එතන ඉඳන් වටේ පිටේ වෙන දේවල් අපිට ඇහෙන්න කියනවා. හැබයි මම කියනකම් මෙහෙට එන්න බෑ”
    ඇම්ඩන්: “හරි”
    ඇම්ඩන් බැල්කනියට වි වටපිට බලමින් යන එන වාහන, මිනිසුන් ගැන කියවයි. ඇම්ඩන් පියා ඒඅතර උඩ පැන පැන පොළි එක්කම ගහමින් සිටී. හදිසියෙම ඇම්ඩන් මෙසේ කෑ ගෑයේය.
    ඇම්ඩන්: “සමරෙ අන්කලුයි, ඇන්ටියිත් දාගෙන ****”
    ඇම්ඩන් පියා: “තමුසේ මොකද එහෙම කියන්නේ?” ඇම්ඩන්: “සුමනාත් (සමරේ යුවලගේ දියණිය ) එළියට වෙලා පාරෙ යන දේවල් ගැන අප්පච්චිට කියනවා


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නඩුව

    නඩුව

    වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.
    ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.
    “මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”
    අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කටුව වැඩ උතුරට යවනු

    කටුව වැඩ උතුරට යවනු

    ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා ඒ දවස්වල ලංකාවෙ යුද්දෙ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.

    අපේ පොර හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.

    අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ

    මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා

    ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම
    ඩොක්ටර්ට හොද අදහසක් ආව.

    ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ

    ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්

    ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම ගලවලා බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව

    "කටුව වැඩ උතුරට යවනු" කියල

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැටපෝලය

    කැටපෝලය

    ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

    ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

    දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

    ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
    "හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......

    "අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

    ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

    "හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

    "කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

    ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

    "හරි පුතා ඊට පස්සෙ......"

    "ඊට පස්සෙ ජංගිය ගලවනව"

    "හරි හරි ඊට පස්සෙ...."

    "ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

    "හරි ඉතිං ඔයාම කියන්නකො....."

    "ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා

     
    • Like
    Reactions: ms48mail
    මාර චාන්ස් එකක්

    මම කියන්න යන්නෙ ඇම්ඩන්ගෙ කතාවක් ..හෙහෙ නම කියද්දිත්
    කට්ටියට හිනා යනවා නේද??
    මේ කතාවෙ අන්ථර්ගතය ටිකක් අඩු කරල තියෙන්නෙ...(වචන එහෙම)
    නැත්නම් ඉතින් බැහැනෙ නේද?? හික්ස්..
    මේකයි කතාව...
    ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
    මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..
    පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..
    ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ්
    එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
    අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
    මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
    කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
    වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..

    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
    මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා


    පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
    දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
    ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
    රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
    පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
    කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...


    දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
    පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

    කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
    උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
    ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
    ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
    ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
    අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
    මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...


    දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

    හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
    ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
    මාර වැඩකාරයෙක් තමා..හික්ස්..
    මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
    වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

    පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
    මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
    ජොබ් එකක් හොයලා දෙන්න කියලා...


    ඇම්ඩට ගිනි පෙට්ටිය ගෙනියන්න අමතක උනා නෙද?:P