ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    [FONT=&quot]ඇත්ත යාලු වෙනසක්...අදනම් කාපට් කරපු පාරේ බැන බැන හරි යත හැකි[/FONT].[FONT=&quot]...එතනට මේ රට ආවා නම් අවතැන් කඳවුරු වලින් පිරිච්ච රටක්[/FONT].[FONT=&quot]. එහෙම උනා නම් අද අල්ජසීර[/FONT][FONT=&quot] එකේ පෙන්නන්නේ දේශ සීමාව මැද්දේ ඉන්න එක්සත් ජාතීන්ගේ හමුදාව[/FONT],[FONT=&quot] දෙකට වෙච්ච රටක්[/FONT].[FONT=&quot].. එක පෙන්නන්න බැරිකමට තමයි බන් යුධ අපරාධ චෝධන එල්ල කරන්නේ[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]දැන් ඉන්න ගොඩක් එවුන් උඹල වගේ එඋන්[/FONT] change [FONT=&quot]එකක් බලාපොරොත්තු වෙනවා[/FONT].[FONT=&quot].. එහම හිතන උන් ඉන්නවා[/FONT].[FONT=&quot]..එක සමහරු පොර වෙන්නත් change ඕනේ කියනවා[/FONT].[FONT=&quot]. ඒවගේම අලුතින් හදපු මන්තිරුවල වල ඇවිදින ගමන්[/FONT] change [FONT=&quot]එකක් ඕනේ කියල කියන අයත් ඉන්නවා[/FONT].[FONT=&quot].. දෙවියනේ වෙනද ඒ අය කොළඹ පැත්තේ ඇවිදින්නේ නෑ[/FONT].[FONT=&quot].. කොහෙන් පුපුරයිද කියල බයේ ඉන්නේ කට්ටිය.. ඒවගේම දැන් ඔය හදලා තියෙන මන්තිරුවල ඇවිදින මන්තිරුවල ඇවිදින ගමන් ටෙරිබල් මෙයා කිය කිය යන අය[/FONT].[FONT=&quot],ඒ[/FONT][FONT=&quot]ඇවිදින ගමන් ම ආණ්ඩුව ස්මාර්ට් මදි මෙයා.. කියන අයත් ඉන්නවා[/FONT].[FONT=&quot]..මිට වඩා ස්මාර්ට් වෙන්න ඕනේ කියන අයත් ඉන්නවා.. හැබැයි ඉතින් ඒගොල්ලොන්ට ඇවිදලා බඩ බස්ස ගන්න වෙන්නේ නෑ ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ[/FONT].[FONT=&quot]. දෙවියනේ වෙනද ඒ අය කොළඹ පැත්තේ ඇවිදින්නේ නෑ[/FONT].[FONT=&quot].. කොහෙන් පුපුරයිද කියල බයේ ඉන්නේ කට්ටිය....[/FONT]
    [FONT=&quot]අද මේ[/FONT] change [FONT=&quot]එකක් ඉල්ලන්නේ කව්ද[/FONT]?? LTTE [FONT=&quot]සංවිධානයේ ජාත්‍යන්තර[/FONT][FONT=&quot] ක්‍රියාකරිකයෝ[/FONT].[FONT=&quot]. [/FONT]R[FONT=&quot]-සම්බන්ධන්ලා[/FONT].[FONT=&quot]..ඉල්ලනවා[/FONT] change [FONT=&quot]එකක්.. ඒ මොකටද මේ යුද්ධය අවසන් කරපු රට යන විදිහ වෙනස් කරන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න [/FONT]change[FONT=&quot] එකක්[/FONT].[FONT=&quot].. උතුරේ හමුදා ඉවත් කරගන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. සිවාජිලිංගම් මන්ත්‍රී කියන විදිහට උතුරේ තියන බුදුපිළිම ගලවන්න[/FONT] change [FONT=&quot]එකක්..[/FONT]

    [FONT=&quot]තවත් ඉන්නවා උඹල වගේම[/FONT] change [FONT=&quot]ඉල්ලන කට්ටිය[/FONT].[FONT=&quot].. චන්ද්‍රික මහින්දගේ ඇරියස් කවර කරගන්න[/FONT] change [FONT=&quot]එකක් ඉල්ලනවා[/FONT].[FONT=&quot]..ධුර කාල[/FONT] 2[FONT=&quot]ක කාලෙත් කාල.. රටත් කාලා[/FONT].[FONT=&quot].. නාස්ති කරලා අවසානයේ රාජ්‍ය නායිකාවක් වේදිකාවේන් බහල යනවා වගේ නරකම අත්දැකීම් තියෙන නායිකාවක්[/FONT].[FONT=&quot].. රවී කරුනානයක එහෙම ඒ දවස්වල චන්ද්‍රිකාගේ හෑන්බෑග් එක පවා අද්දා[/FONT].[FONT=&quot].. දැන් නම් රවී[/FONT][FONT=&quot]හෑන්බෑග් අදින්නේ නැතුව ඇති[/FONT].[FONT=&quot]. ඒ දවස්වල රවී ලා කිව්වේ විස්කි මැඩම් පිස්සු කෙලි කියලා[/FONT].[FONT=&quot]..තමයි උන් සටන් පාඨ හැදුවේ[/FONT].[FONT=&quot]. ඉතින් මේ චන්ද්‍රිකාටත් ඕන වෙලා තියෙන උඹලට වගේම[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මොකටද පලිගන්න[/FONT].[FONT=&quot]..රාජපක්ෂලාගෙන් පලිගන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. :yes:[/FONT]
    [FONT=&quot]මම මේ කියන්නේ උඹලට වගේ [/FONT]change[FONT=&quot] ඕන වෙලා තියන කට්ටිය ගැන[/FONT].[FONT=&quot]..:yes:[/FONT]

    [FONT=&quot]තව ඉන්නවා[/FONT].[FONT=&quot].. රනිල්.. මෙතුමා[/FONT] change [FONT=&quot]කරන්න ගොඩක් උත්සහ කරලා එතුමා[/FONT] change [FONT=&quot]වෙන්න ගිය කෙනෙක්[/FONT].[FONT=&quot]..තව පොඩ්ඩෙන් එතුමා[/FONT] change [FONT=&quot]වෙනවා[/FONT].[FONT=&quot].එහෙම කෙනෙක්[/FONT].[FONT=&quot]. එතුමාට ඕනේ එතුමා[/FONT] change [FONT=&quot]නොවී කොමහරි මේක[/FONT] change [FONT=&quot]කරගන්න[/FONT].[FONT=&quot].. එතුමා බෙල්ල දාල[/FONT] change [FONT=&quot]කරන්න ගිහිල්ලා[/FONT] change [FONT=&quot]නොවුනොත් එතුමාට තියෙන එකත්[/FONT] change [FONT=&quot]වෙන හින්දා එතුමාට ඕනේ එතුමා[/FONT] change [FONT=&quot]වෙන එක වළක්වාගෙන වෙන කව්රුහරි දම්මල මේක[/FONT] change [FONT=&quot]කරගන්න[/FONT].[FONT=&quot].. ඒ කිව්වේ බළල්ලු ලවා කොස් අට බාවගන්න[/FONT].[FONT=&quot].. නංගි පෙන්නලා අක්කව දිග දෙන්න[/FONT].[FONT=&quot].. අන්න එයාටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක්.. අවු[/FONT] 20[FONT=&quot]ක් බලය නෑ[/FONT].[FONT=&quot]. ඉතුරු ටිකත් පැරදුනොත් ඉන්න හම්බ වෙන්න් නෑ[/FONT].[FONT=&quot].. සජිත් බලන් ඉන්නවා පොල්ලක් තියන් බෙල්ල කන්න[/FONT].[FONT=&quot]..එක නිසා මොකක් හරි මේකට කරන්න ඕනේ[/FONT].[FONT=&quot]. එක නිසා[/FONT] 2010 [FONT=&quot]හිටපු හමුදාපතිව අල්ලගත්තා[/FONT].[FONT=&quot]..එතුමා දේශ පාලනය ගැන දන්නේ නෑ හිතුව යුදහමුදාපති හැටියට හිටියට පස්සේ මින්ස්සු සේනාධිපති නායකයට වඩා යුදහමුදාපතිට ගරු කරයි කියලා ඒ මනස හදල එතුමාව[/FONT][FONT=&quot] දැම්මා[/FONT] change[FONT=&quot] එකක් කරගන්න[/FONT].[FONT=&quot].. බැරි උනා[/FONT].[FONT=&quot].. දැන් මේ පාර රනිල්ටත් ඕනේ[/FONT] change[FONT=&quot] එකක් හැබැයි[/FONT] change [FONT=&quot]එකක් කරන්න ගිහිල්ලා තමන්[/FONT] change [FONT=&quot]වෙන්න වෙන්නැති විදිහේ[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]. තියෙන තැන[/FONT] change [FONT=&quot]නොවෙන[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]කල්පනා කරලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියලා[/FONT].[FONT=&quot]..:oo:[/FONT]
    [FONT=&quot]තව ඉන්නවා[/FONT].[FONT=&quot].. සුළු ජාති වාදීන් කේවල් කිරීමට කැමති[/FONT].[FONT=&quot].. අබල දුබල ආණ්ඩුවක් හැදෙනවට කැමති[/FONT][FONT=&quot]... ඒ අබල දුබල ආණ්ඩුවලින් තමතමන්ට ඕන කප්පම් ඉල්ලගන්න පුළුවන් කියල හිතන[/FONT].[FONT=&quot].. එහෙම කල්ලි වලටත් ඕන කරලා තියෙනවා [/FONT]change [FONT=&quot]එකක්.. [/FONT]

    [FONT=&quot]ඒවගේම උඹලා වගේම[/FONT][FONT=&quot]සමහර ඇවිදන ගමන් ඇවිදින මන්තිරුවේ ඉදන් ටෙරිබල් මෙය කියන[/FONT] set [FONT=&quot]එකටත් ඕන[/FONT]change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. එක මම වැරදියි කියන්නේ නෑ[/FONT],, [FONT=&quot]හැබැයි මේගොල්ලෝ දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා[/FONT].[FONT=&quot]. එතකොට මේ වෙනස්වීමක් [/FONT]
    [FONT=&quot]මෛත්රිටත් ඕන වෙලා තියෙනවා[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මිනිස්සු සිහින අත හරින්නේ නෑ නේ[/FONT].[FONT=&quot].. සිහින හිතන තරම් වේගෙන් හම්බවෙන්නේ නෑ නේ[/FONT].[FONT=&quot].. සිහින සබල වෙනකම් ඉන්න ඉවසිල්ලක් තියෙන්න ඕනේ නේ[/FONT].[FONT=&quot].. ඉවසිල්ලක් නැති අය මොකද කරන්නේ[/FONT].[FONT=&quot]. සිහිනෙත් ඉවරකරන් තමනුත් ඉවර කරන්[/FONT] change [FONT=&quot]එකක් හොයනවා[/FONT].[FONT=&quot].. එයටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් පලිගන්න[/FONT].[FONT=&quot]... චන්ද්‍රිකාටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් පලිගන්න[/FONT].[FONT=&quot].. රනිල්ටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් තමන් ඉන්නතන්[/FONT] change [FONT=&quot]නොවන එකක්[/FONT].[FONT=&quot].. [/FONT]LTTE [FONT=&quot]ඩයස් පොරවටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් මහින්දව අරන් යන්න[/FONT],[FONT=&quot] උතුරේ බුදු පිළිම ගලවන්න[/FONT], [FONT=&quot]උතුරේ හමුදාව ඉවත් කරන්න[/FONT],[FONT=&quot] රට බෙදන්න[/FONT],[FONT=&quot] රට අස්ථාවර කරන්න[/FONT].[FONT=&quot].. එක තමයි මේ[/FONT] change [FONT=&quot]කරන කතාවේ යථාර්තය[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]ඉතින් මේ[/FONT] change [FONT=&quot]කියන එක තව ලස්සන කරන්න ආණ්ඩුවේ ඉන්න කඩප්පුලි වැඩක් කරන එකෙක්ව පෙන්නලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා[/FONT].[FONT=&quot]..නැත්තම් නාමල් ගේ සපත්තුදෙක පෙන්නලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා... නැත්තම් නැති දේවල් මවාපාලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා... එකියන්නේ විපක්ෂේ ඉන්නේ හොඳ බෝධිසත්වයෝ[/FONT].[FONT=&quot]...[/FONT][FONT=&quot]මේ ගොල්ලෝ යහපාලනය ගැන කියන්නේ... කොමද චන්ද්‍රිකාගේ යහපාලනය ??? ඇති විශ්ෂ්ටයි සර්... මුළු රටම දන්නවා චන්ද්‍රිකාගේ උතුම් යහපාලන ගැන...මේ එකතුවෙන්නේ හදන්නද???? ප්‍රජාතන්ත්‍රවාදය හදන්නද???? පය 24න් විධායක බලය නැති කරන්නද?? විධයග බල බැති කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි.. එකටත් 2/3 ඕනේ... එහෙම නැතුව මේ කොරන්න බැරි දේවල් ලියල හදනවා රොමැන්ටික් සිහිනයක් චන්ගේ එකට... ඇයි? කොටියා වෙනුවෙන් change කියන්නත් බෑ,චන්ද්‍රිකාගේ වෛරය පිරිමහගන්න change කියන්නත් බෑ., රනිල්ගේ බල දොළ සංසිඳවන්න change කියන්නත් බෑ, මෛත්රිගේ වෛරය පිරිමහගන්න change කියන්නත් බෑ....එහෙම කිව්වොත් මේ මල්වට්ටියට කව්රුත් අත ගහන්නේ නෑ.. එක නිසා ඒ ඔක්කොම වහලා ලස්සන කතාවක් හදනවා යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කියලා...[/FONT]

    [FONT=&quot]මේ ගොල්ලෝ කතා කරනවා 17 වෙනි සංශෝධනය ගැන.. යකෝ හෙළ උරුමේ එදා විරුද්ධ උනා..ඒ ස්ථාවර නිවැරදි... එක අවන්කවම කියන්න ඕනේ... විරුද්ධ වෙන්න හේතුව තමයි රාජ්‍යය මමගින් අස්ථාවර වෙනවා කියලා...හැබැයි දැන් කියනවා 17 ගෙන්න කියලා...චන්ද්‍රික එනකොටම යහපාලනය පිටිපස්සේ දොරෙන් පැනල යනවා... චන්ද්‍රික පෙනකොටම යහපාලනය සටන් පාඨය අනිච්චාවත සංකාර වෙනවා..චන්ද්‍රකා එනකොටම විධායකය අහෝසිකිරිම කියන සටන් පටෙත් පුස්සක් වෙනවා.. තේරුම් ගනිල්ලා.. මේ මොන හවුලක්ද??? මේ වෙන හවුලක් නෙවයි යහපාලනය ඉස්සරහට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට කරගෙන... වෙන එවුන්ට ඕන change එක දෙන්න... 2005 යහපාලනය තරු 3 යි.. මෙවෙද්දී තරු 7 යි.. :yes:
    මේ රට වෙනස්වෙන්න ඕනේ..යහපාලනය සඳහා පියවර වල වලට මේ රට යන්න ඕනේ...තියෙන තත්වයට වඩාඩ යහපත් තත්වයක් හදන්න ඕනේ.. හැබැයි මේවගේ දිස්නේ දානා සටන් පාඨ අරන් එන කට්ටියගේ යහපාලනයේ සුජාත භාවයක් නෑ... රවී කරුණානායක ගැන කව්ද නොදන්නේ?? සතොස කාපු එවුන් ගැන කවුද නොදන්නේ??? චන්ද්‍රිකාල ගැන කව්ද නොදන්නේ??? රාජ්‍ය බැංකුවලට ඇතුල් වෙන සේවකයන්ට විශ්‍රාම වැටුප් අයිතිය නැතිකරලා දැම්මේ කව්ද??? එහෙම අයගෙන් බලාපොරොත්තුවෙන යහපාලනය මොකක්ද??? තාර දිමෙල්ලා මනෝ ලා තියාගෙන චන්ද්‍රික නටපු නැටුම් මතක් කරන්න ඕනෙද??? ඒ පරණ නැටුම නාඩගම නැවත නටන්නද change කියල කියන්නේ??? චන්ද්‍රිකලගේ,රනිල්ලාගේ,සුරේන් සුරෙන්ද්‍රලගේ,ඩයස් පොරවේ උවමනාවල් ඔක්කොම කැටි කරලා රට නැවත ආපස්සට අරගන්න එකටද change කියන්නේ... මේ පොලවට ඕනේ යාලු change එකක්.. ඕක රට ආපස්සට අදින change එකක්.. ඕක කොටියට පන දෙන change එකක්, උතුරැ නැවත අස්ථාවර කරන change එකක්... ඒ change එකක් නෙවයි බන් අපේ රට ඉල්ලන්නේ... මේක තමයි ඇත්ත.. චන්ද්‍රිකාගේ හීනේ රනිල්ගේ හීනේ සුරෙන්ද්‍රන්ලගේ හීනේLTTE හීනේ මෛත්රිගේ හීනේ කොටස්කාරයෙක් වෙනවට වඩා හොඳයි යුද්දෙ දිනලා රටේ ස්ථාවර භාවය හදලා,ආර්ථිකයේ ප්‍රගතියක් කරා රට මෙහෙයවලා එතනින් ඉස්සරහට හෙනියන හීනේ කොටස් කාරයෙක් වෙන එක ආඩම්බරයි අර ඇදෙන් බිමට වැටෙන හීනේ කොටස්කාරයෙක් වෙනවට වඩා... උඹලගේ ඔය හොයන change එක උන්ට හොදයි රටට අගුනයි... [/FONT]

    [FONT=&quot]කව්ද අර ලාල් කාන්තය මම දැක්ක කියල තියෙනවා රටේ පාරවල් හැදුවට චන්දෙ දෙනවා නම් එහෙනම් සුද්දටයි චන්දෙ දෙන්න ඕනේ කියලා.. එය එහෙම කියනවනම් එකේ අනිත් පැත්තත් මෙහෙම වලංගු වෙනවා.. රටේ පාරවල් නොහැදුවට චන්දේ නොදී ඉන්නත් පුළුවන්... :yes: ;)
    බුදුසරණයි!!![/FONT]

    ඕක උබ ලියපු එකක්ද බන්??? උබට හිතේන දෙයක්ද. මම දැක්ක fb එකේ තියනවා ඕක තම
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    a8d7c615351807640b7bfb619f9002ae.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    යාලු මම ත්‍රෙඩ් එක පටන් ගද්දිම කියල තියෙනවා නේද ආතල් දෙන්න එපා කියලා...
    බුදුසරණයි..

    උබනෙ යකො මෙ ත්‍රේඩ් එකෙ ආතල් දෙන්නෙ :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උබ කාටද බන් ච්නේදේ දෙන්නේ අය්යියේ......

    අපි කොහොමද මෙහෙ ඉදන් චන්දෙ දෙන්නේ. හරි හමන් එක්කෙනෙක් නැහැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි කොහොමද මෙහෙ ඉදන් චන්දෙ දෙන්නේ. හරි හමන් එක්කෙනෙක් නැහැ

    Canada ඉඳංද ඔයා ලංකාව හදන්න යන්නෙ?
    රටේ වෙන්නෙ මොනාද දන්නවද අඩුම ගානෙ මෙහෙ හාල් කිලෝ එකක පරිප්පු කිලෝ එකක ගාන දන්නවද? අනේ අපොයි ඔන්ලයින් දේශප්‍රේමියෝ :rofl::rofl::rofl:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    පැටියා;17475559 said:
    ප්‍රජාතන්ත්‍රවාදයක් යහපාලනයක් නැතුව රටක් දියුණු කරන්න පුලුවන් කියලා හිතනවනං උඹ අමුම අමු මී හරකෙක්. රටක් ආර්ථික පැත්තෙන් දියුණු කරන්න පුලුවන් රටේ මිනිස්සු මරලා උංගෙ අවයව පිටරට වලට විකුණලා හරි. එහෙම දියුණුවකින් වැඩක් තියනවද? :eek:

    BTW උඹෙ ත්‍රෙඩ් එකේ මුල් පේලි දෙක තුන විතරයි මම කියෙවුවෙ මොකද ඒ ටිකෙන් තේරුනා ඉතිරි ටික කිසි හරයක් නැති හිස් වචන කියලා. :)

    :yes::yes::yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    උඹලගේ වැරද්දත් ඒකම තමයි යාලු... යාලු ඔහොම කියන කොට මට හිතෙන්නේ ඔගොල්ලොන්ගේ ජීවිතෙත් ඔය විදිහට පේලි දෙකතුනක් විතරක් කියවලා ඉතිරිය හරයක් නෑ කියලා ඔහොම තීරණ අරන් කොච්චර දුක් වෙලා ඇත්ද කියලා විතරයි.... ඔහොම අය තමයි සියදිවි හානි කරගන්නේ...:yes:
    කමක් නෑ...යාලු...
    බුදුසරණයි!!!

    Mata machan kiyanna thiyenne.
    uba hodata kade yanawa kiyala vitharai..

    eka pakshayak.
    eka manussayek wenuwen.
    me rata vinasha karanna ida dena katha kiyanna epa..

    Me athi wela thiyena prashna walata paksha vipaksha bedayakin thorawa katha karanna puruduwenna..

    Rate thibba yudde hamadekatama mulata ganna epa.. mokada eke aithiya thiyenne ape rana viruwanta..
    Janadipathi gana 2niyata katha karanna..

    mulinma yudden patan gannawanam. pin sidda wei macho. ape rata wenuwen. jeevithe kapa karapu. rana viruwantai. ahinsaka janathawatai saha abaditha unu siyalu denatama gaurawayak deela katha karapan..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ෆේක් වලින් එන්න එපා යාලු...:D
    මගේ තාත්තාත් හමුදාවේ යාලු...ඒක නිසා රණවිරුවන්ට ගෞරවකරන හැටි මට කියල දෙන්න එපා...
    අනිත් එක තමයි :D මේ පොස්ට් එකේ කිසිම තැනක රණවිරුවන්ට අපහස කරලා නෑ... මෙතන කතාකරේ අවුල් හවුල ගැන..
    ත්‍රෙඩ් එක හොදින් කියවා බලා අදහස් දක්වන්න....
    බුදුසරණයි!!!
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    [FONT=&quot]යාලු.......යකෝ මේක අවුරුදු 30ක් යුද්දයක් තිබිච්චර රටක්. පලවෙනි වතාවට සාමය හා ස්ථාවර භාවය යටතේ තවම තිබ්බේ අවු 5 යි...යුද්ධය කරපු කාලේ රටේ අංක 1 යුද්දය..දැන් තමයි ආර්ථිකය හා රාජ්‍යය ගොඩනැගීම රටේ අංක 01 ට[/FONT][FONT=&quot] ඇවිල්ල තියෙන්නේ...එතකොට ඒ කිව්වා ආර්ථික හා රාජ්‍ය ගොඩනැගීමට අදාළ මතෘකාද මේ අයියලා කථා කරන්නේ... මේ අයියල කතා කරනවද ආර්ථිකේ ගැන?? මේ අයියලා කථා කරනවද නව රාජ්‍යයක් ගොඩ නැගීමක් ගැන??නෑ ඒවා කථා කරන්නේ නෑ... මේ අයියල කථා කරන්නේ ප්‍රජාතන්ත්‍ර වදයක් නෑ කියන එකයි ඒකාධිපතිභාවයක් තියෙනවා කියලයි... මොන බොළඳ කථා ද මේ බුරුවන්ගේ???[/FONT]
    [FONT=&quot]ඇස් ඇරලා බලහන් උඹලා... යකෝ කල්පනා කරලා බලපල්ලා... ජන්දවලට හැදුනුම් පත අනිවාර්යය කරේ කව්ද[/FONT][FONT=&quot]??? එක රටේ ප්‍රජාතන්ත්‍ර වාදය සවිමත් කිරීමක් නෙවෙයිද?? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
    [FONT=&quot]යකෝ හදිසි නිතිය තිබුනා.. චන්ද්‍රිකාගේ කලෙත් තිබ්බා.. රනිල්ගේ කලෙත් තිබ්බා...[/FONT][FONT=&quot]jR හේ කලෙත් තිබ්බා..හදිසි නිතිය ඉවත් කරේ කව්ද??? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
    [FONT=&quot]එතකොට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තිබ්බ... හානිකර බලතල අයින් කරේ මේ ආණ්ඩුව නෙව්යිද[/FONT][FONT=&quot]??? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
    [FONT=&quot]යකෝ මේදේවල් කරපු පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් කොහොමද ඒකාධිපතියෙක් වෙන්නේ[/FONT][FONT=&quot]???[/FONT]
    [FONT=&quot]ඇයි ජන්ද කල් දැම්මද[/FONT][FONT=&quot]???හොර ජනමත විචාරන තිබ්බද??? අර යාපනේ සංවර්ධන සභාවේ ජන්දේ වගේ ජන්දේ මංකොල්ල කෑවද?? එහෙමත් නැත්තම රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ තාහනම් කරාද???[/FONT]
    [FONT=&quot]දකුණේ 60[/FONT][FONT=&quot],000 ක් මැරුවද???[/FONT]
    [FONT=&quot]JVP වගේ පක්ෂ කැලෑවට තල්ලු කරාද???[/FONT]
    [FONT=&quot]එහෙම කරලා තියෙනවනම් කියපල්ලා ඒකාධිපති කියලා...[/FONT]
    [FONT=&quot]මුන් මේ බොරු මවාපාලා පෙන්නන්න හදන ප්‍රජාතන්ත්‍ර වදයක් නෑ ඒකාධිපති වදයක් තියෙන්නේ කියල:yes: මුන්ට මග අරින්න ඕනේ රටේ ආර්ථික ගමන හා රාජ්‍ය ගමන.. මුන් දන්නවා ඒ දෙක මග ඇරලා මිනිස්සුන්ගේ ඔලුවට වෙන බෝලයක් බස්සුවම ජන්දේ දිනන්න පුළුවන් කියලා... මේ රටේ මිනිස්සු බුද්ධිමත් බන් පාරම්පරික [/FONT][FONT=&quot]unp කාරයෝ වගේ නෙවෙයි...
    [/FONT]

    [FONT=&quot]අනිත් එක[/FONT][FONT=&quot] මොකක්ද ඒකාධිපති කම කියන්නේ... යකෝ ජන්ද තියෙනවා.. තියන්න ඕන වෙලාවට කලිනුත් තියෙනවා... මුන්ට ජන්දෙට ඇවිල්ලා දිනන්න බැරි උනාම ඒකට රටේ ඒකාධිපති වාදය කියල කියන්න ලජ්ජා නැද්ද බන්...[/FONT]
    [FONT=&quot]අද උඹල සිංගප්පුරුවේ හිටියනම් එහෙත් කියයි පවුල් වාදය කියලා... එකත් විනාස කරයි... පවුල් වාදය කියල ආණ්ඩු පෙරලන්න බෑ මචං...[/FONT]
    [FONT=&quot]එක පැත්තකින් ඉන්නවා සුරේන්ද්‍රන්... ඌට ඕනේ මහින්දයට රටට කෙලවන්න... අල්ජසීර එකෙත් කිව්වේ.. උ කතා කරේ ...මම දැක්ක මේ ලඟදි ඉන්දියන් චැනල් එකකත් ඔය සුරේන්ද්‍රන් කාරය ගැන කථා කරනවා...
    [/FONT]

    [FONT=&quot]තව පැත්තකින් චන්ද්‍රිකාට තියෙනව මහින්දයට කෙලවන ආශාව[/FONT][FONT=&quot], පලිගන්න, ඇරියස් කවර් කරගන්න...උවමනවා...[/FONT]
    [FONT=&quot]තවත් පත්තකින් රනිල්ට තියෙනවා කවුරුහරි කමක් නෑ මේකට මොකක් හරි කරගන්න පුළුවන්නේ කියන හැඟීම.. මොකද කෙලින් ඇවිල්ල ඉල්ලුවොත් තියෙන පුටු ඔක්කොම නැති වෙනවනේ...
    [/FONT]

    [FONT=&quot]සෙසු [/FONT][FONT=&quot]unp පක්ෂිකයෝන්ට තියෙනවා කව්රුහරි බිල්ලක් අවොත් එක කොහොමහරි කරේ තියාගෙන ගිහිල්ලා අවු 20ක් තිස්සේ බලේ හිටියේ නෑ කොමහරි බලේට එනවා කියන හැඟීම....[/FONT]
    [FONT=&quot]උඹලට මේවා තේරෙන්නේ නෑ බන්.. :no:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උඹල කුණුහරුප දාල මගේ රෙප් කපයි.. කොන්දක් තියෙනවනම් රෙප් නොකපා මෙතනම අදහස් දාල පලයන්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]JVP කියනවා සහතික දෙන්න බෑ කියලා...jvp නේ සරත් ෆොන්සේකාව කරේ තියන් ගියේ. උන්නේ ගියපාර පෝස්ටර් හිටන් අලෙවුවේ...රට වටේම sf ව කරේ තියන් අරන් ගියේ jvp නේ...unp එකට වඩා එදා sf ට වැඩ කරේ jvp නේ.. එහෙම කරපු jvp එක ඇයි අද සහතික දෙන්න බෑ කියන්නේ...[/FONT]
    [FONT=&quot]මචං හිතපන් මේ රටේ යුධ ගැටුම් ඉවර වෙලා මළකඳන් ගොඩ ගැහෙන යුගය අවසන් වෙලා තවම අවු 5යි. මේ රට දේශපාලන ස්ථාවර බවක් ඇති කරන් ආර්ථික වර්ධනයක් අත්කරන් මේ ඉස්සරහට යන වෙලාව...[/FONT][FONT=&quot]අඩු පාඩු නැත්තේ නෑ... යුද්දේ ඉවර වෙලා ගෙවුණු අවූ 5කින් මේ ඔක්කොම කරලා අවසන් කරන්න බෑ... [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]වැරදි නැත්තේ නෑ වැරදි ගොඩක් තියෙනවා...:yes:[/FONT][/FONT]හැබැයි එක දෙයක් පැහැදිලි අපේ රට දුබල කරන්න අසරණ කරන්න අස්ථාවර කරන්න බලන්න ඉන්න රටවල්වලට වගේම [/FONT][FONT=&quot]LTTE කාරයොන්ට මේක බලන් ඉන්න බෑ...මේ යන විදිහට මේ රට තව අවු 10ක් ගියොත් මේ රට අත්යිත් ආපස්සට ගන්න බෑ....
    මම නයිTN බලන එකෙක් නෙවෙයි.. දෙරණ news & suwarnawahini...
    [/FONT][FONT=&quot]උඹල මෙතනම අදහස් දාල පලයන්... මම කිව්වේ මගේ අදහස බත් ගොට්ටේකුත් නෙවෙයි.. මෙතැන දැන් මම කඩේ යනවා කියලා ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා....[/FONT]

    [FONT=&quot]බුදුසරණයි...[/FONT]

    [FONT=&quot]ඇත්ත යාලු වෙනසක්...අදනම් කාපට් කරපු පාරේ බැන බැන හරි යත හැකි[/FONT].[FONT=&quot]...එතනට මේ රට ආවා නම් අවතැන් කඳවුරු වලින් පිරිච්ච රටක්[/FONT].[FONT=&quot]. එහෙම උනා නම් අද අල්ජසීර[/FONT][FONT=&quot] එකේ පෙන්නන්නේ දේශ සීමාව මැද්දේ ඉන්න එක්සත් ජාතීන්ගේ හමුදාව[/FONT],[FONT=&quot] දෙකට වෙච්ච රටක්[/FONT].[FONT=&quot].. එක පෙන්නන්න බැරිකමට තමයි බන් යුධ අපරාධ චෝධන එල්ල කරන්නේ[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]දැන් ඉන්න ගොඩක් එවුන් උඹල වගේ එඋන්[/FONT] change [FONT=&quot]එකක් බලාපොරොත්තු වෙනවා[/FONT].[FONT=&quot].. එහම හිතන උන් ඉන්නවා[/FONT].[FONT=&quot]..එක සමහරු පොර වෙන්නත් change ඕනේ කියනවා[/FONT].[FONT=&quot]. ඒවගේම අලුතින් හදපු මන්තිරුවල වල ඇවිදින ගමන්[/FONT] change [FONT=&quot]එකක් ඕනේ කියල කියන අයත් ඉන්නවා[/FONT].[FONT=&quot].. දෙවියනේ වෙනද ඒ අය කොළඹ පැත්තේ ඇවිදින්නේ නෑ[/FONT].[FONT=&quot].. කොහෙන් පුපුරයිද කියල බයේ ඉන්නේ කට්ටිය.. ඒවගේම දැන් ඔය හදලා තියෙන මන්තිරුවල ඇවිදින මන්තිරුවල ඇවිදින ගමන් ටෙරිබල් මෙයා කිය කිය යන අය[/FONT].[FONT=&quot],ඒ[/FONT][FONT=&quot]ඇවිදින ගමන් ම ආණ්ඩුව ස්මාර්ට් මදි මෙයා.. කියන අයත් ඉන්නවා[/FONT].[FONT=&quot]..මිට වඩා ස්මාර්ට් වෙන්න ඕනේ කියන අයත් ඉන්නවා.. හැබැයි ඉතින් ඒගොල්ලොන්ට ඇවිදලා බඩ බස්ස ගන්න වෙන්නේ නෑ ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ[/FONT].[FONT=&quot]. දෙවියනේ වෙනද ඒ අය කොළඹ පැත්තේ ඇවිදින්නේ නෑ[/FONT].[FONT=&quot].. කොහෙන් පුපුරයිද කියල බයේ ඉන්නේ කට්ටිය....[/FONT]
    [FONT=&quot]අද මේ[/FONT] change [FONT=&quot]එකක් ඉල්ලන්නේ කව්ද[/FONT]?? LTTE [FONT=&quot]සංවිධානයේ ජාත්‍යන්තර[/FONT][FONT=&quot] ක්‍රියාකරිකයෝ[/FONT].[FONT=&quot]. [/FONT]R[FONT=&quot]-සම්බන්ධන්ලා[/FONT].[FONT=&quot]..ඉල්ලනවා[/FONT] change [FONT=&quot]එකක්.. ඒ මොකටද මේ යුද්ධය අවසන් කරපු රට යන විදිහ වෙනස් කරන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න [/FONT]change[FONT=&quot] එකක්[/FONT].[FONT=&quot].. උතුරේ හමුදා ඉවත් කරගන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. සිවාජිලිංගම් මන්ත්‍රී කියන විදිහට උතුරේ තියන බුදුපිළිම ගලවන්න[/FONT] change [FONT=&quot]එකක්..[/FONT]

    [FONT=&quot]තවත් ඉන්නවා උඹල වගේම[/FONT] change [FONT=&quot]ඉල්ලන කට්ටිය[/FONT].[FONT=&quot].. චන්ද්‍රික මහින්දගේ ඇරියස් කවර කරගන්න[/FONT] change [FONT=&quot]එකක් ඉල්ලනවා[/FONT].[FONT=&quot]..ධුර කාල[/FONT] 2[FONT=&quot]ක කාලෙත් කාල.. රටත් කාලා[/FONT].[FONT=&quot].. නාස්ති කරලා අවසානයේ රාජ්‍ය නායිකාවක් වේදිකාවේන් බහල යනවා වගේ නරකම අත්දැකීම් තියෙන නායිකාවක්[/FONT].[FONT=&quot].. රවී කරුනානයක එහෙම ඒ දවස්වල චන්ද්‍රිකාගේ හෑන්බෑග් එක පවා අද්දා[/FONT].[FONT=&quot].. දැන් නම් රවී[/FONT][FONT=&quot]හෑන්බෑග් අදින්නේ නැතුව ඇති[/FONT].[FONT=&quot]. ඒ දවස්වල රවී ලා කිව්වේ විස්කි මැඩම් පිස්සු කෙලි කියලා[/FONT].[FONT=&quot]..තමයි උන් සටන් පාඨ හැදුවේ[/FONT].[FONT=&quot]. ඉතින් මේ චන්ද්‍රිකාටත් ඕන වෙලා තියෙන උඹලට වගේම[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මොකටද පලිගන්න[/FONT].[FONT=&quot]..රාජපක්ෂලාගෙන් පලිගන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. :yes:[/FONT]
    [FONT=&quot]මම මේ කියන්නේ උඹලට වගේ [/FONT]change[FONT=&quot] ඕන වෙලා තියන කට්ටිය ගැන[/FONT].[FONT=&quot]..:yes:[/FONT]

    [FONT=&quot]තව ඉන්නවා[/FONT].[FONT=&quot].. රනිල්.. මෙතුමා[/FONT] change [FONT=&quot]කරන්න ගොඩක් උත්සහ කරලා එතුමා[/FONT] change [FONT=&quot]වෙන්න ගිය කෙනෙක්[/FONT].[FONT=&quot]..තව පොඩ්ඩෙන් එතුමා[/FONT] change [FONT=&quot]වෙනවා[/FONT].[FONT=&quot].එහෙම කෙනෙක්[/FONT].[FONT=&quot]. එතුමාට ඕනේ එතුමා[/FONT] change [FONT=&quot]නොවී කොමහරි මේක[/FONT] change [FONT=&quot]කරගන්න[/FONT].[FONT=&quot].. එතුමා බෙල්ල දාල[/FONT] change [FONT=&quot]කරන්න ගිහිල්ලා[/FONT] change [FONT=&quot]නොවුනොත් එතුමාට තියෙන එකත්[/FONT] change [FONT=&quot]වෙන හින්දා එතුමාට ඕනේ එතුමා[/FONT] change [FONT=&quot]වෙන එක වළක්වාගෙන වෙන කව්රුහරි දම්මල මේක[/FONT] change [FONT=&quot]කරගන්න[/FONT].[FONT=&quot].. ඒ කිව්වේ බළල්ලු ලවා කොස් අට බාවගන්න[/FONT].[FONT=&quot].. නංගි පෙන්නලා අක්කව දිග දෙන්න[/FONT].[FONT=&quot].. අන්න එයාටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක්.. අවු[/FONT] 20[FONT=&quot]ක් බලය නෑ[/FONT].[FONT=&quot]. ඉතුරු ටිකත් පැරදුනොත් ඉන්න හම්බ වෙන්න් නෑ[/FONT].[FONT=&quot].. සජිත් බලන් ඉන්නවා පොල්ලක් තියන් බෙල්ල කන්න[/FONT].[FONT=&quot]..එක නිසා මොකක් හරි මේකට කරන්න ඕනේ[/FONT].[FONT=&quot]. එක නිසා[/FONT] 2010 [FONT=&quot]හිටපු හමුදාපතිව අල්ලගත්තා[/FONT].[FONT=&quot]..එතුමා දේශ පාලනය ගැන දන්නේ නෑ හිතුව යුදහමුදාපති හැටියට හිටියට පස්සේ මින්ස්සු සේනාධිපති නායකයට වඩා යුදහමුදාපතිට ගරු කරයි කියලා ඒ මනස හදල එතුමාව[/FONT][FONT=&quot] දැම්මා[/FONT] change[FONT=&quot] එකක් කරගන්න[/FONT].[FONT=&quot].. බැරි උනා[/FONT].[FONT=&quot].. දැන් මේ පාර රනිල්ටත් ඕනේ[/FONT] change[FONT=&quot] එකක් හැබැයි[/FONT] change [FONT=&quot]එකක් කරන්න ගිහිල්ලා තමන්[/FONT] change [FONT=&quot]වෙන්න වෙන්නැති විදිහේ[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]. තියෙන තැන[/FONT] change [FONT=&quot]නොවෙන[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]කල්පනා කරලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියලා[/FONT].[FONT=&quot]..:oo:[/FONT]
    [FONT=&quot]තව ඉන්නවා[/FONT].[FONT=&quot].. සුළු ජාති වාදීන් කේවල් කිරීමට කැමති[/FONT].[FONT=&quot].. අබල දුබල ආණ්ඩුවක් හැදෙනවට කැමති[/FONT][FONT=&quot]... ඒ අබල දුබල ආණ්ඩුවලින් තමතමන්ට ඕන කප්පම් ඉල්ලගන්න පුළුවන් කියල හිතන[/FONT].[FONT=&quot].. එහෙම කල්ලි වලටත් ඕන කරලා තියෙනවා [/FONT]change [FONT=&quot]එකක්.. [/FONT]

    [FONT=&quot]ඒවගේම උඹලා වගේම[/FONT][FONT=&quot]සමහර ඇවිදන ගමන් ඇවිදින මන්තිරුවේ ඉදන් ටෙරිබල් මෙය කියන[/FONT] set [FONT=&quot]එකටත් ඕන[/FONT]change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. එක මම වැරදියි කියන්නේ නෑ[/FONT],, [FONT=&quot]හැබැයි මේගොල්ලෝ දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා[/FONT].[FONT=&quot]. එතකොට මේ වෙනස්වීමක් [/FONT]
    [FONT=&quot]මෛත්රිටත් ඕන වෙලා තියෙනවා[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මිනිස්සු සිහින අත හරින්නේ නෑ නේ[/FONT].[FONT=&quot].. සිහින හිතන තරම් වේගෙන් හම්බවෙන්නේ නෑ නේ[/FONT].[FONT=&quot].. සිහින සබල වෙනකම් ඉන්න ඉවසිල්ලක් තියෙන්න ඕනේ නේ[/FONT].[FONT=&quot].. ඉවසිල්ලක් නැති අය මොකද කරන්නේ[/FONT].[FONT=&quot]. සිහිනෙත් ඉවරකරන් තමනුත් ඉවර කරන්[/FONT] change [FONT=&quot]එකක් හොයනවා[/FONT].[FONT=&quot].. එයටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් පලිගන්න[/FONT].[FONT=&quot]... චන්ද්‍රිකාටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් පලිගන්න[/FONT].[FONT=&quot].. රනිල්ටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් තමන් ඉන්නතන්[/FONT] change [FONT=&quot]නොවන එකක්[/FONT].[FONT=&quot].. [/FONT]LTTE [FONT=&quot]ඩයස් පොරවටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් මහින්දව අරන් යන්න[/FONT],[FONT=&quot] උතුරේ බුදු පිළිම ගලවන්න[/FONT], [FONT=&quot]උතුරේ හමුදාව ඉවත් කරන්න[/FONT],[FONT=&quot] රට බෙදන්න[/FONT],[FONT=&quot] රට අස්ථාවර කරන්න[/FONT].[FONT=&quot].. එක තමයි මේ[/FONT] change [FONT=&quot]කරන කතාවේ යථාර්තය[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]ඉතින් මේ[/FONT] change [FONT=&quot]කියන එක තව ලස්සන කරන්න ආණ්ඩුවේ ඉන්න කඩප්පුලි වැඩක් කරන එකෙක්ව පෙන්නලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා[/FONT].[FONT=&quot]..නැත්තම් නාමල් ගේ සපත්තුදෙක පෙන්නලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා... නැත්තම් නැති දේවල් මවාපාලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා... එකියන්නේ විපක්ෂේ ඉන්නේ හොඳ බෝධිසත්වයෝ[/FONT].[FONT=&quot]...[/FONT][FONT=&quot]මේ ගොල්ලෝ යහපාලනය ගැන කියන්නේ... කොමද චන්ද්‍රිකාගේ යහපාලනය ??? ඇති විශ්ෂ්ටයි සර්... මුළු රටම දන්නවා චන්ද්‍රිකාගේ උතුම් යහපාලන ගැන...මේ එකතුවෙන්නේ හදන්නද???? ප්‍රජාතන්ත්‍රවාදය හදන්නද???? පය 24න් විධායක බලය නැති කරන්නද?? විධයග බල බැති කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි.. එකටත් 2/3 ඕනේ... එහෙම නැතුව මේ කොරන්න බැරි දේවල් ලියල හදනවා රොමැන්ටික් සිහිනයක් චන්ගේ එකට... ඇයි? කොටියා වෙනුවෙන් change කියන්නත් බෑ,චන්ද්‍රිකාගේ වෛරය පිරිමහගන්න change කියන්නත් බෑ., රනිල්ගේ බල දොළ සංසිඳවන්න change කියන්නත් බෑ, මෛත්රිගේ වෛරය පිරිමහගන්න change කියන්නත් බෑ....එහෙම කිව්වොත් මේ මල්වට්ටියට කව්රුත් අත ගහන්නේ නෑ.. එක නිසා ඒ ඔක්කොම වහලා ලස්සන කතාවක් හදනවා යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කියලා...[/FONT]

    [FONT=&quot]මේ ගොල්ලෝ කතා කරනවා 17 වෙනි සංශෝධනය ගැන.. යකෝ හෙළ උරුමේ එදා විරුද්ධ උනා..ඒ ස්ථාවර නිවැරදි... එක අවන්කවම කියන්න ඕනේ... විරුද්ධ වෙන්න හේතුව තමයි රාජ්‍යය මමගින් අස්ථාවර වෙනවා කියලා...හැබැයි දැන් කියනවා 17 ගෙන්න කියලා...චන්ද්‍රික එනකොටම යහපාලනය පිටිපස්සේ දොරෙන් පැනල යනවා... චන්ද්‍රික පෙනකොටම යහපාලනය සටන් පාඨය අනිච්චාවත සංකාර වෙනවා..චන්ද්‍රකා එනකොටම විධායකය අහෝසිකිරිම කියන සටන් පටෙත් පුස්සක් වෙනවා.. තේරුම් ගනිල්ලා.. මේ මොන හවුලක්ද??? මේ වෙන හවුලක් නෙවයි යහපාලනය ඉස්සරහට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට කරගෙන... වෙන එවුන්ට ඕන change එක දෙන්න... 2005 යහපාලනය තරු 3 යි.. මෙවෙද්දී තරු 7 යි.. :yes:
    මේ රට වෙනස්වෙන්න ඕනේ..යහපාලනය සඳහා පියවර වල වලට මේ රට යන්න ඕනේ...තියෙන තත්වයට වඩාඩ යහපත් තත්වයක් හදන්න ඕනේ.. හැබැයි මේවගේ දිස්නේ දානා සටන් පාඨ අරන් එන කට්ටියගේ යහපාලනයේ සුජාත භාවයක් නෑ... රවී කරුණානායක ගැන කව්ද නොදන්නේ?? සතොස කාපු එවුන් ගැන කවුද නොදන්නේ??? චන්ද්‍රිකාල ගැන කව්ද නොදන්නේ??? රාජ්‍ය බැංකුවලට ඇතුල් වෙන සේවකයන්ට විශ්‍රාම වැටුප් අයිතිය නැතිකරලා දැම්මේ කව්ද??? එහෙම අයගෙන් බලාපොරොත්තුවෙන යහපාලනය මොකක්ද??? තාර දිමෙල්ලා මනෝ ලා තියාගෙන චන්ද්‍රික නටපු නැටුම් මතක් කරන්න ඕනෙද??? ඒ පරණ නැටුම නාඩගම නැවත නටන්නද change කියල කියන්නේ??? චන්ද්‍රිකලගේ,රනිල්ලාගේ,සුරේන් සුරෙන්ද්‍රලගේ,ඩයස් පොරවේ උවමනාවල් ඔක්කොම කැටි කරලා රට නැවත ආපස්සට අරගන්න එකටද change කියන්නේ... මේ පොලවට ඕනේ යාලු change එකක්.. ඕක රට ආපස්සට අදින change එකක්.. ඕක කොටියට පන දෙන change එකක්, උතුරැ නැවත අස්ථාවර කරන change එකක්... ඒ change එකක් නෙවයි බන් අපේ රට ඉල්ලන්නේ... මේක තමයි ඇත්ත.. චන්ද්‍රිකාගේ හීනේ රනිල්ගේ හීනේ සුරෙන්ද්‍රන්ලගේ හීනේLTTE හීනේ මෛත්රිගේ හීනේ කොටස්කාරයෙක් වෙනවට වඩා හොඳයි යුද්දෙ දිනලා රටේ ස්ථාවර භාවය හදලා,ආර්ථිකයේ ප්‍රගතියක් කරා රට මෙහෙයවලා එතනින් ඉස්සරහට හෙනියන හීනේ කොටස් කාරයෙක් වෙන එක ආඩම්බරයි අර ඇදෙන් බිමට වැටෙන හීනේ කොටස්කාරයෙක් වෙනවට වඩා... උඹලගේ ඔය හොයන change එක උන්ට හොදයි රටට අගුනයි... [/FONT]

    [FONT=&quot]කව්ද අර ලාල් කාන්තය මම දැක්ක කියල තියෙනවා රටේ පාරවල් හැදුවට චන්දෙ දෙනවා නම් එහෙනම් සුද්දටයි චන්දෙ දෙන්න ඕනේ කියලා.. එය එහෙම කියනවනම් එකේ අනිත් පැත්තත් මෙහෙම වලංගු වෙනවා.. රටේ පාරවල් නොහැදුවට චන්දේ නොදී ඉන්නත් පුළුවන්... :yes: ;)
    බුදුසරණයි!!![/FONT]
    [FONT=&quot]:yes:[/FONT]
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේ චන්දෙදි උඹල නොහිතන පැත්තකුත් තියෙනවා. තව අවුරුදු 100ක් ගියත් මහින්ද යුද්දේ දිනුවා UNP එකෙන් කොල්ලෝ මැරුවා JVP එකෙන් සන්නද්ධ අරගලයක් කළා ඒ නිසා චන්දේ දෙන්න ඕනේ මහින්ද රජයට විතරයිද? නොදෙන්න ඕනේ රජයෙන් තවත් යුද්දයක් ඇති කලොත් ද? දැන් සමාජය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ලංකාවෙත් ඉන්දියාව වගේ හැඟීම් වලට වහල් වෙලා දේශපාලකයන්ව අදහන තත්වෙකට පත් වෙලා. රජයේ රැකියාවක් දුන්නොත් හත්මුතු පරම්පරාවම චන්දෙ දෙනවා. දේශපාලකයන් කියන්නේ ජනතා සේවකයන් බව අමතක වෙලා.

    රජය මේ තත්වයට පත් වෙන්න චන්ද දායකයොත් වග කියන්න ඕනේ. මොකද තමන් යන්නේ වැරදි පාරක බව පෙන්වන්න සංඥාව දෙන්න ඕනේ චන්දයෙන් . අනිත් පැත්ත බලයට අවොත් මීටත් වඩා පහලට වැටෙයිද කියන සැකය මෙතනට අදාළ නෑ. කවුරු ආවත් හොරා කනවනේ කියල හිත හදාගෙන ඉන්නේ නැතුව හොරා කෑවොත් අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා පෙන්වන්න ඕනේ.
     
    chanuroshan

    Member
    Aug 7, 2014
    5
    0
    0
    yakoo jvp eke chande 10% Naththan mahinda kiyala hadayek janadipathi wenna bn...yudde iwara wenna kalin thibuna janadipathiwaranaye prathipala balapn.....! jvp eka kawadath minissunta awashya de karanawa..eke niwatayo na konda panathiyana prathipaththi garuka minissu inna lankawe ekama pakshaya.......!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    yakoo jvp eke chande 10% Naththan mahinda kiyala hadayek janadipathi wenna bn...yudde iwara wenna kalin thibuna janadipathiwaranaye prathipala balapn.....! jvp eka kawadath minissunta awashya de karanawa..eke niwatayo na konda panathiyana prathipaththi garuka minissu inna lankawe ekama pakshaya.......!
    අදහසට ගොඩක් ස්තුතියි!!!
    බුදුසරණයි