ආතල් යනු මෙවාය.......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ආතල් යනු මෙවාය.......

    ලොලේ ලොල්

    ආතල් යනු මෙවාය. එවාට සීමා නැත. මහලොකු අවශ්‍යතාද නැත. අවශ්‍ය වන්නෙ එකම අදහස් ඇති පිස්සු මිතුරන් පිරිසක් පමණි.

    ( ප.ලි. - භාවිතා කල brand එකේ quality එක අනුව ආතල් එකේ ප්‍රමාණය අඩු වැඩි වේ. )

    :oo:සලකලම ගියානම් තමා හොඳ.... :oo:

    https://www.facebook.com/video.php?v=772997286107749&fref=nf
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ කැ*ම ආතල් එකක් නෙ ගන්නේ උන් ටික.....:shocked:
    මොනා නැතත් කස්ටියම හොඳට ගසලා ඉන්නේ......:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැ#ම චරිත ටිකක්නේ යකෝ..:lol: ඒ උනාට බොනවා කියලා ඔහොමත් බොනවද..:shocked: පාලු පැත්තක් නිසා හොඳා.. මුන් ගෙවල් වල ගියේ කොහොමද දන්නෑ..:sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැ*ම ආතල් එකක් නෙ

    මචන් කමෙන්ට් කරපු ඒවලින් කොපි කරල කමෙන්ට් කොරාට කමක් නෑ තමන්ගෙ වගේ. ඒක අහු වෙන්නෙ වත් නැති වෙන්න කරපන් බන්... අඩුම තරමෙ ෆොන්ට් කලර් එක වත් වෙනස් කරලා දාපන් :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258