ආතල් රටක මැරෙන්න

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අද විතරක් නෙවෙ එදා ඉදන් ආතල් දේශයක් මේක




    හිනා වෙන්නට බලන් හිටයට

    සැපක් ගැන හිත පෙරුම් පිරුවට

    අනුන්ගේ සැප බලෙන් උදුරන්

    අපේ කරගත්තොත් මිසක්,

    අදත් නෑ - හෙටත් නෑ

    අපිට සැපතක් ලැබෙන් නෑ,

    බොර වෙලා - දියවෙලා

    ගලනවා ඔහෙ කනුවේ

    හොදක් නැහැ - නරකකුත් නැහැ

    මොකුත් නැහැ මේ ජීවිතේ,

    හීන තිබුණට කෝටියක් ...............................
     

    Attachments

    • 789DD57C-94CA-4A98-9694-45EDD5D33719.jpeg
      789DD57C-94CA-4A98-9694-45EDD5D33719.jpeg
      106.5 KB · Views: 215
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට පත්තරේ ඒ දවස්වල ආවේ කොල වල print කරල නෙමෙයිද?
    අඩේ ඒකත් ඇත්ත නෙහ්
    මේක අවුරුදු හතරක විතර ඉදන් ශෙයා වෙන්නෙ
    GMOA එකට ගහපු මඩක් ද මන්දා
     
    • Like
    Reactions: kasdbg

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    FAKE,තනිකර බොරුවක්,ඔයිට සමාන ඇත්තටම ගිය ලිපියක් මම කියවලා තියනවා නමුත් එකේ ඔහොම මනස් ගාතයක් නෙමෙයි කියන්නෙ,ඔක හදපු එකක්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    FAKE,තනිකර බොරුවක්,ඔයිට සමාන ඇත්තටම ගිය ලිපියක් මම කියවලා තියනවා නමුත් එකේ ඔහොම මනස් ගාතයක් නෙමෙයි කියන්නෙ,ඔක හදපු එකක්
    වෙන්න පුළුවන් නමුත් හිතන්න මේක ඔය විදියේ වැඩ වෙන රටක් නෙවේද ?
     
    • Like
    Reactions: 001flyD

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බොරුවක්.. ඒ කාලේ බාසාව මෙච්චර අපිට සරලව තේරෙනවා අඩුයි. මේක අද කාලේ ලියපු එකක්. බාසා බාවිතය ගැන හිතලම නෑ. ඉස්සර පත්තරවල ගිය ඇඩ් ටිකක් බැළුවනම් තේරෙයි.
    8d1c18b67387c96cbf7105fb9977c920.jpg
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අඩේ ඒකත් ඇත්ත නෙහ්
    මේක අවුරුදු හතරක විතර ඉදන් ශෙයා වෙන්නෙ
    GMOA එකට ගහපු මඩක් ද මන්දා
    මොකෙක් හරි එකෙක්ගෙ ගොන් අාතල් එකක්. 🥲