ආතල් විපක්ෂය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    124097214-4084535801561491-3880027744332743308-n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    බලපන් නලීන් කාරයයි හරීන් කාරයයි මාස්ක් එක දාගෙන ඉන්නේත් උඩ යට මාරු කරලා
    Mask එක දාන්න ඕනේ පැත්ත හොයා ගන්න බැහැ.කතාව නම් PCR ගැන 😂 😂 😂 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුන් ටික ජෝකර් ලා වෙලා තියෙන්නේ දැන් 😂 😂 😂


    ow ban mun tika mehma idala hitala joker wena eka hari.
    eth wiru apu dawase idan denne joke thamai. minissu thama hithanne janapathi POHOTTU sandane sabapathi kiyala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ow ban mun tika mehma idala hitala joker wena eka hari.
    eth wiru apu dawase idan denne joke thamai. minissu thama hithanne janapathi POHOTTU sandane sabapathi kiyala
    උබ ට පිස්සු හොඳ එක නිසා එහෙම හිතෙනවා ඇති 🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් කෝ මුන්ට වහල්කම් කරන ගු ඇන් පි ගොන් බඩු :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    හරීන් කාරයයි අනිකයි මාස්ක් දාන විදියට තමා පාරෙ බඩු බෙදන්න එන උන් දාන්නෙ මාස්ක් එක. ලොක්කො හිටගෙන චූ කරද්දි ගෝලයො දුවදුව චූ කරනව.
     
    • Haha
    Reactions: Identity

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පහෙන් තුනක්ම දාන් ඉන්නේ වැරදියටනේ උඹලට අන්තිම එකාව පෙන්නේ නැද්ද. ලංකාවේ දේශපාලන කිව්වම මැට්ටෝයි ගන් කබරයෝයි තමයි ඉතින්