ඉස්සරහට විපක්ෂය

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,146
    722
    113
    38
    kalutara
    ඉස්සරහට විපක්සය සෙරම හිරේ සිට පාර්ලිමේන්තු එයි වගේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,861
    928
    113
    United States
    ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් රටකට අනිවා ඕනෙ. කවුරු ආවත් ජනතාවගෙ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ හඬ නගන එක තමයි ඇත්තටම වැදගත් වෙන්නෙ.