ඔව් තව පොඩ්ඩක් ඉස්සර උනා නම් නවත්තලා තේ එකක් බීල පදින්න තිබ්බාතව හයියෙන් පාගල ආව නම් 1 වෙනි එකාට පට්ට වාසියි හැබැයි![]()
පින් අනුමෝදන් වේවා මේ වගේ රූට් එකක් සංවිදානය කලාටසංවිධායක මහතුන්ගේ මෑණියන්ට පිං පිනිස, මෙම වීඩියෝ පටය පටිගතකර බෙදාහරිනලදී...
ලංකාවෙ ඔය වගේ ගොඩක් ඒවට හරි procedures නෑ බන්. ඔතනින් මුලින් පැනගන්න එකා දිනන්න චාන්ස් එක තියෙනවා.ohoma welawaka dan mun mokada karanne ban ayema othana idan race eka patan gannawada?...hahahaha
අඩෝ සිරා කතාව, ලඟදි දැක්කා පට්ට ගාල ගෝට්ටියක්. බලද්දි ස්කූටි 100 200ක් විතර එනවා පාරේ. තව පොඩ්ඩක් බලද්දි තමා දැක්කෙ බයිසිකල් රේස් එකක් කියලා. එක බයික් එකට ස්කූටි වෙසිගේ පුතාල 10ක් විතර එනවා.Hodama wade,
matanm karima malak thiyenne
oya event kiyala para badu aran marenna hadana kalakanni ekka
mama dawask ohoma berihan deegena ena set ekakta ida denne nathiwa un nikan waliyatath aawa,අඩෝ සිරා කතාව, ලඟදි දැක්කා පට්ට ගාල ගෝට්ටියක්. බලද්දි ස්කූටි 100 200ක් විතර එනවා පාරේ. තව පොඩ්ඩක් බලද්දි තමා දැක්කෙ බයිසිකල් රේස් එකක් කියලා. එක බයික් එකට ස්කූටි වෙසිගේ පුතාල 10ක් විතර එනවා.