ආතල් cycle රේස් එකක් බලන්න වරෙන්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව හයියෙන් පාගල ආව නම් 1 වෙනි එකාට පට්ට වාසියි හැබැයි :giggle:
    ඔව් තව පොඩ්ඩක් ඉස්සර උනා නම් නවත්තලා තේ එකක් බීල පදින්න තිබ්බා

    සංවිධායක මහතුන්ගේ මෑණියන්ට පිං පිනිස, මෙම වීඩියෝ පටය පටිගතකර බෙදාහරිනලදී...
    පින් අනුමෝදන් වේවා මේ වගේ රූට් එකක් සංවිදානය කලාට
    ------ Post added on Feb 16, 2025 at 8:41 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    ohoma welawaka dan mun mokada karanne ban ayema othana idan race eka patan gannawada?...hahahaha
    ලංකාවෙ ඔය වගේ ගොඩක් ඒවට හරි procedures නෑ බන්. ඔතනින් මුලින් පැනගන්න එකා දිනන්න චාන්ස් එක තියෙනවා.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Hodama wade,

    matanm karima malak thiyenne

    oya event kiyala para badu aran marenna hadana kalakanni ekka
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    Hodama wade,

    matanm karima malak thiyenne

    oya event kiyala para badu aran marenna hadana kalakanni ekka
    අඩෝ සිරා කතාව, ලඟදි දැක්කා පට්ට ගාල ගෝට්ටියක්. බලද්දි ස්කූටි 100 200ක් විතර එනවා පාරේ. තව පොඩ්ඩක් බලද්දි තමා දැක්කෙ බයිසිකල් රේස් එකක් කියලා. එක බයික් එකට ස්කූටි වෙසිගේ පුතාල 10ක් විතර එනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    අඩෝ සිරා කතාව, ලඟදි දැක්කා පට්ට ගාල ගෝට්ටියක්. බලද්දි ස්කූටි 100 200ක් විතර එනවා පාරේ. තව පොඩ්ඩක් බලද්දි තමා දැක්කෙ බයිසිකල් රේස් එකක් කියලා. එක බයික් එකට ස්කූටි වෙසිගේ පුතාල 10ක් විතර එනවා.
    mama dawask ohoma berihan deegena ena set ekakta ida denne nathiwa un nikan waliyatath aawa,

    ida denna kiyanne kanuwata daganna thama wenne

    winayak nam na ithin owa karana kalakanninge

    ektama hariyanna police uttige puthalath

    dakke na wage yanwa

    unta bothale ganae denwane organize karana ewun
     
    • Like
    Reactions: tharakaf