කට්ටියම දාමුද බලන්න තම තමන්ගේ sex experience, චාටර් වෙච්ච දේවල්, වටේටම නෝන්ඩ් වෙච්ච දේවල්, ගුටි කන්න ගිහිල්ල බෙරිච්ච දේවල්, ගත්ත පට්ටම අතල්, ALL ARE WELCOME.
ඔන්න මං පටන් ගත්තා,
පොඩි සීන් එකකින් පටන් ගමුකො, ඔන්න දවසක් මගේ X (හිටපු) කෑල්ලත් එක්ක පොඩි ගමනක් ගියා, ගිය තැන වැඩක් නැනේ, ඔන්න මෙයා එදා අම්මත් එක්ක පොඩි සීන් එකක් දාගෙන පට්ට අවුලෙන් හිටියෙ, අම්මම තමයි මට එන්න කියල එයාවත් එක්කගෙන එලියට ගිහල්ල එයාව සනසලා එක්කන් එන්න කිවුවා, ගෙවල් දෙකෙන්ම සීන් එක දන්න හින්ද අවුලකුත් නෑ, ඔන්න දැන් අපි දෙන්න එලියට ගිහිල්ල වැඩ වගයක් තිබ්බා ඒ ටිකත් කොරලා ඇවිල්ල කාර් පාර්ක් එකේ තිබ්බ මගේ කාර් එකට නැග්ගා කියමුකෝ, ඔන්න දැන් මෙයා ගෙදර සීන් එක කියල අඩලා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙනත් අඩනවා, මටත් දුකේ බෑ ඉතින්, ඕක දැක්කා එතන හිටපු කොල්ලෝ දෙන්නෙක්, මුන්ට full ආතල්, උන් හිතන්නේ වෙන වැඩක් කියලා. මට දුකයි ආතල් එකයි දෙකම. ඊට පස්සේ මගේ කෙල්ල කිවුවා එයාට මාත් එක්ක ටිකක් තනියෙන් ඉන්න පුළුවන් කවුරුත් නැති තැනකට යන්න ඕනේ කියලා, එතන සීන් උනොත් නෝන්ඩි නිසා ගිය ඒ ලග තියෙන කවුරුත් එන්නේ නැති තැනකට. ඔන්න වෙන්න ඕන වැඩ ඔක්කොම උන කියමුකෝ කාර් එක ඇතුලේ. අපි ගොඩක් වෙලාවලට අපේ ගෙවල් වල ඔය සීන් වෙන හින්දා කාර් එක ඇතුලේ වෙච්ච දේ කරපු සීන් පට්ට ආතල්. කෙටියෙන් පොඩ්ඩයි කිවෙව්. හැමදේම typical විදිහට නැතුව හැම විදිහටම කොරල බලපල්ලා.
mang giyooooo...