ආතල්_කොහොමද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ඔහොම පනිනකොට කකුල් දෙක හරි, පුරුදු නම් ඔලුව හරි වතුරේ වැදෙන්න ඇග සමබර කරගන්න ඕන. වැරදිලාවත් ඇග/පිට වතුරේ වැදුනොත් බුදු සරණයි.

    අත්දැකීමෙන් කියන්නේ. මමත් දවසක් පොඩි උසක ඉදන් පැනල පිට වතුරේ වැදුන. හරිම සනීපයි

    ඇහැට කදුළු පනිනවා. ඇග concrete එකක වැදුන වගේ. උස අනුව දරුණු හානි (කොදු ඇට ) වෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්.