යම් ජානයක් ආත්මාර්ථකාමී වෙන්නෙ නැත්නම් ඒ ජානය තවදුරටත් පවතින්නේ නෑ; විනාශ වෙලා යනවා.
ජාන වලට කොහෙන්ද ආත්මාර්ථකාමීත්වය වගේ හැගීම්? ඔබට එසේ හිතෙන්න පුළුවන්. නමුත් මේ තර්කන විලාශයෙන් පුළුවන් ජාන වලට ආත්මාර්ථකාමී බවක් තියෙන බව ඔප්පු කරන්න.
උදාහරණයකට මෙහෙම ගන්න. ආදී කාලෙ පිරිමි දෙන්නෙක් හිතෙන් මවා ගන්න. පළවෙනි පිරිමියා ආත්මාර්ථකාමී නෑ. වටේ යන්නෙ නෑ. ගෑණිට හොර කරන්නෙ නෑ. දෙවනි පිරිමියා ආත්මාර්ථකාමීයි. වටේ යනවා. ගෑණිට හොර කරනවා. පළවෙනි පිරිමියාට ඉන්නෙ තමන්ගෙ ගෑණිගෙන් හම්බවුන ළමයි දෙන්නෙක් විතරයි. දෙවනි පිරීමියාට තමන්ගෙ ගෑණිගෙන් ළමයිනුත් වටේ ගෑණුන්ගෙන් හම්බවුන ළමයිනුත් ඉන්නවා. දැන් දුර්භීක්ෂ කාලයක් ආවා කියලා හිතන්න. ළමයි ගොඩක් මැ*රෙනවා. අර ආත්මාර්ථකාමී නොවන පිරිමියාගේ ළමයි දෙන්නම මැ*රෙනවා. නමුත් ආත්මාර්ථකාමී පිරිමියා වටේට ජාන පතුරුවලා නිසා ඔහුගේ ළමයින්ගෙන් කිහිප දෙනෙක් බේරෙනවා. ඔහුගේ ජාන ඉදිරියට යනවා. ඔහුගේ ජාන වල තියන ආත්මාර්ථකාමීත්වයත් ඉදිරියට යනවා. අර ඉතිරි වුන ළමයිනුත් ආත්මාර්ථකාමීයි. ඉතින් ඒ ජානත් නොනැවතී ඉදිරියට යනවා. අර ආත්මාර්ථකාමී නොවන ජාන විනාශ වෙනවා.
හෝව්...හෝව්... එතකොට කොහොමද ඔක්කොම හොද වැඩ කරන හොද මිනිස්සු ඉන්න එක ගැන මේ තර්කයෙන් පැහැදිලි කරන්නේ?
මම මෙහෙම කිව්වොත් -> මිනිස්සු හොද වැඩ කරන්නෙත් තමන්ගෙ ජාන ඉදිරියට පවත්වාගෙන යන්න කරන ආත්මාර්ථකාමී හැගීමෙන් කියලා ඔබ පිළිගන්නවද?
මෙහෙම හිතන්න, මවක් ඇයගේ දරුවෙක්ට ඉතා හොදින් කරුණාවෙන් රැකබලාගෙන ආරක්ෂා කරනවා. නමුත් ඇයම තමාගේ නොවන දරුවෙක්ට (තමාගේ නොවන ජාන) වලට ඒ සැලකුමම ලබා දේවිද? නැහැ නේද? මේකම තමන්ගෙ ගමට, ජාතියට රටට තියෙන ආදරය දක්වාම විහිදී යනවා. මොකද ඒ "අපේ ජාන" නිසා
නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න ඕනෙ. ජාන වලට මොළයක් නෑ තීරණය කරන්න ආත්මාර්ථකාමී වැඩ කලොත් ඉදිරියට යනවා නැත්නම් විනාශ වෙලා යනවා කියලා කියන්න. ඒක වෙන්නෙ පරිණාමවාදයේ එන ස්වභාවික වරණයේ ප්රතිඵලයක් විදිහට ආත්මාර්ථකාමී ජාන ඉදිරියට යන එක සහ ආත්මාර්ථාකාමී ජාන ආත්මාර්ථකාමී මිනිසුන් බිහි නොකරන බව
මේක තමයි රිචඩ් ඩොව්කින්ස්ගේ The Selfish Gene පොතේ සාරංශය