අනිවාර්‍යයෙන්...ඒකෙ සිත්ගන්නාසුලු ව්‍යුහාත්මක වැදගත්කමක් තියෙනව කියල පිළිගන්නව. සමහරවිට අපේ cognition සම්බන්ධව යම් තීරණාත්මක දෙයක් නිරූපනය කරනවා වෙන්නත් පුලුවන්. ඒක එහෙමයි කියල එයාකාර දේවල් වැලඳගත්තු පුරාණ මිනිස්සු මේ හේතුව නිසයි අපි එහෙම ඒවා කරන්නෙ කියල ඉදිරිපත් කරන පැහැදිලිකිරීම් ඒ තරම් බරපතලව බාර ගත යුතු නැහැ වගේ මතයක තමයි ඉන්නෙ හැබැයි.muse සංකල්පීය වෙන්න පුලුවන් නමුත් එකෙන් කියවෙන දෙයක් තියෙනව
they are almost saying
"I have nothing to do with it",
"it didn't come from me",
"I couldn't do something like this"
when they say this creation didn't come from them, we should take them at their words ,
එකෙන් කියවෙන්නේ නෑ වෙන දෙවියෙක් අපිට මේව දෙනව කියල නමුත්
අපේ අතින් අලුත් දෙයක් නිර්මාණය වෙන අවස්ථාව අපි වැරදියට තේරුම් අරන් ඉන්නව කියලයි මම හිතෙන්නෙ
ඒ අවස්ථාවේ අපේ අපේ මනසය කියල හිතන් ඉන්න දේගේ influence එක ඉතාම අඩුයි,
inspire කියන වචනෙම අරන් බලන්න
දෙවියො කියන්නෙ මෙන්න මේ creative process එක පැහැදිලි කරගන්න ඒ කාලෙ මිනිස්සු හදාගත්තු hypothesis එකක් ය කියන එකම කොච්චර ලස්සනද?අනිවාර්‍යයෙන්...ඒකෙ සිත්ගන්නාසුලු ව්‍යුහාත්මක වැදගත්කමක් තියෙනව කියල පිළිගන්නව. සමහරවිට අපේ cognition සම්බන්ධව යම් තීරණාත්මක දෙයක් නිරූපනය කරනවා වෙන්නත් පුලුවන්. එයාකාර දේවල් වැලඳගත්තු පුරාණ මිනිස්සු මේ හේතුව නිසයි අපි එහෙම ඒවා කරන්නෙ කියල ඉදිරිපත් කරන පැහැදිලිකිරීම් ඒ තරම් බරපතලව බාර ගත යුතු නැහැ වගේ මතයක තමයි ඉන්නෙ හැබැයි.
අපෙයි ඒ කාලෙ මිනිස්සුන්ගෙයි තියෙන වෙනස අපිට creative process එක මතටම මෙටා-ආඛ්‍යානයන් හදාගන්න තරම් self awareness තිබීම (මේ අපි කරමින් ඉන්න දේ). මේක සමහරවිට පෙරදිග-අපෙරදිග චින්තනයන් ඩිමාකේට් කරන ලයින් එකක් හැටියටත් ගන්න පුලුවන් ලූස්ලි. නිර්මාණකරනයෙ තියෙන ගුඪ බව ගැන මුලින්ම කතා කරන්නෙත් බටහිර මානව ශාස්ත්‍ර විචාර වල තමයි කියන එකත් නෝට් කරන්න ඕනෙ හැබැයි.
"අලුත් දෙයක් නිර්මාණය වෙන අවස්ථාව" කියන්නෙ පැහැදිලිවම දිව්‍යමය (ආගමික තේරුමකින් නෙවේ, වෙන කියන්න වචනයක් නැති නිසා) අවධියක තියෙන දෙයක්. Leonard Cohen කියන "secret code” එක. ඇඟේ හිරිගඩු පිපෙන සීන් එකක්.
,කෙසේ හෝ එ දෙවිය උදව් නොකලත් කලත් ඇය නොවන වෙන හෝ මලගිය කෙනෙක් රාමානුජන්ට මුල් කාලයේ උදව් කල බව මගේ නම් පෞද්ගලික හැඟිමයි,
ඉන්දියාව කෙන්ද්‍රව ගණිත ගුරුකුල කිහිපයක් තිබුනා විවිධ යුග වලදි,ප්‍රණ්ත වශයෙනුත් තිබුනා,සමහර අයගේ මතයක් තියනවා ග්‍රීසියටත් එ ඇතම් අයගේ අදහස් ගියා කියල,ඉන්දියාවේ ගණිතය 3 වන සියවසෙන් පස්සෙ ලොකු දියුනුවක් ලැබුවා,විශේෂයෙන්ම ඔය අර්යබට,බස්කරාචාරය වගේ අයගේ යුගයේ,මේ මිනිස්සුන්ට අමතරව තව ගණිතමය පැත්තෙන් ඉහල හැකියාවන් තියන ප්‍රසිද්ධ නොවුන අය හිටියා නක්ෂත්‍රය සහ තාරකාවිද්‍යාව වගේ විශයන් පරතරයට හදාරපු,එ අය කිසි දවසක ප්‍රසිද්ධ උනේ නැ,රාමානුජන් උනත් ප්‍රසිද්ධ වෙන්නෙ නැ ඉංගලන්තයේ හර්ඩි සහ ඔහුගේ ගොලයේ ටික නොහිටින්න,අන්න එවාගේ හැකියාවක් තිබිලා එ පවුලෙම මල ගිය කෙනෙක් හෝ යම් කිසි දෙවත්වයක් ලබපු කෙනෙක් හෝ ඔහුට යම් සයෝගයක් දක්වලා තියනවා කියන එක මට හිතෙනවා (මම කියවලා තියන දෙවල් සහ මම සමහර මිනිස්සුන්ගේ අත් දැකපු දෙවල් නිසා)....තව කෙනෙක්ට එසේ නොවෙයි කියල තර්ක කරන්න පුලුවන් නමුත් එයත් විය හැකියි,මම කිව්වෙ මට හිතෙන දේයයි...එ මොනවා උනත් රාමනුජන් කියන්නෙ අති දක්ශ පුද්ගලයෙක්,ඔහුට එහෙම වරමක් ලැබුවා නම් එ ලැබුවෙත් ඔහුට සහජයෙන්ම පිහිටපු සංජානන කුසලතාවය නිසා.ඒ කියන්නේ මල ගිය කෙනා ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට ගණිතය පුළුවන් කෙනෙක්ද ? එහෙම නැත්නම් මැරුණට පස්සේ ගණිතය හරාදපු කෙනෙක් ද ?
දෙවියො කියන්නෙ මෙන්න මේ creative process එක පැහැදිලි කරගන්න ඒ කාලෙ මිනිස්සු හදාගත්තු hypothesis එකක් ය කියන එකම කොච්චර ලස්සනද?
දෙවියෝ කියන්නෙ අපි මවාගන ඉන්න දෙවියන්ට නෙමෙයි,අපි මවාගන ඉන්න දේව සංකල්පය මේ සියවසේ විහිලුවක් බවට පත් වෙලා ඉවරයි,යම් කිසි පුද්ගලයෙක් ආධ්‍යත්මිකව දියුණු විමකින් හෝ සංසාරික පුරුද්දකින් හෝ සිත නිරවුල්ව නොකිලිටිව තියාගන්න පුලුවන් උනොත් එ දියුණුවට සමාන්තරව ඔහුට භාහිර පරිසරයෙන් අපේ ඉඳුරන්ට ගොචර වෙන්නෙ නැති ශක්තින් ගොචර වෙන්න ගන්නවා එකේ ප්‍රථිපලයක් හැටියට තමයි මෙහෙම දෙවල් පෙන්නුම් කලා කියන්නෙ,එක පෙන්නුම් කරපු කෙනා දෙවියෙක් වෙන්නත් පුලුවන් වෙනත් බලයක් වෙන්නත් පුලුවන්,නමුත් එහි කිර්තිය දෙන්නෙ තමුන් වඳින යදින දෙවියන්ට,රාමනුජන් ඉස්ලාම් ලබ්දිකයෙක් උනා නම් සර්වබලධාරි දෙවියන් වහන්සේ කියල දුන්න කියයි....මෙක බොහොම සියුම් මාතෘකාවක්,එකයි මම කිව්වෙ මේකට අර් ථ විග්‍රහයන් අපට ඔන විදියට දෙන්න බැ කියල,නමුත් මම කිසි කෙනෙක් කියන මතයන් වලට විරුද්ධ නැ,එවත් හරි වෙන්න පුලුවන්,නමුත් මෙහෙමත් වෙන්නත් පුලුවන්...දෙවියො කියන්නෙ මෙන්න මේ creative process එක පැහැදිලි කරගන්න ඒ කාලෙ මිනිස්සු හදාගත්තු hypothesis එකක් ය කියන එකම කොච්චර ලස්සනද?
රාමනුජන්ගේ ප්‍රකාශය අපි පැහැදිලි කරගන්න නෙමේද මෙතන අපි උත්සාහ කරන්නෙඉතාම ලස්සනයි. ඕක රොමෑන්ටිසයිස් කරන්න පුලුවන් උදේ ඉඳන් රෑ වෙනකම්. ඒත් එක්කම "මිනිස්සු හදාගත්තු හයිපොතිසීසයක්" වගේ සැරසිලි දාල රෙටොරික් එකක් හදාගෙන තියෙන්නෙ වර්තමානයෙ ඉන්න අපි මිසක්කා ඒ අය නෙමේ කියන ඩිස්ක්ලේමර් එකත් දාන්න ඕනෙ. රමානුජන් ගෙන් ඕක ගැන එක ඇහුවොත් ඔය වගේ ඩිප්ලොමැටික් විස්තරකිරීමක් වෙනුවට ඌ ලිටරලි කෝවිලට ගිහින් දෙවියන්ට පුද පූජා කරන ස්වරූපයක් පේන්න තියෙන්නෙ. හෝමර් ගෙන් එයාගෙ සරස්වතිය ගැන ඇහුවොත් ඌ අපි වගේ පණ්ඩිතමානි කතා කියන්නෙ නෑ, මනුස්සයා ඇත්තටම දෙවියෙක් ගැන ලබ්ධියක ඉන්න සීන් එකේ තමයි තියෙන්නෙ බොහෝ විට.
මන් දන්න ඉතාම තාර්කික ප්‍රැග්මැටික් මිනිස්සු ඉන්නව ක්‍රිකට් මැච් එකක් යන වෙලාවට තමන්ගෙ සීට් එකෙන් නැගිටල වොෂ් රූම් ගියොත් විකට් එකක් යයි කියල බයවෙන. තමන්ගෙ රූටීන් එකෙන් පිට ගියොත් තමන්ගෙ සාධනයන් කරගන්න බැරිවෙයි කියල හිතන භෞතික විද්‍යාඥයො. මනුස්සය කොච්චර රැෂනල් උනත් ඔයවගේ whimsical අදහස් ඒම වළක්වන්න බෑ (වළක්වන්න ඕනෙත් නෑ). මම කියන්නෙ ඒව නිර්දය විදිහට හෙලා දකින්න ඕනෙ කියන එක නෙමේ, බුද්ධියට පර්‍යන්තව තියෙන ඒ වගේ හැසිරීම් කොයි තරම් දුරකට සීරියස් ගන්නවද කියන එක ගැන හිතිය යුතුයි කියල. අපි දන්නෙ නෑ මිනිස්සුන්ගෙ ඔලු වයර් වෙලා තියෙන්නෙ කොහොමද කියල.
---
මිනිස්සුන්ගෙ තිසීසය සහ එපි-තිසීසය පටලවා නොගමු. මේ "දේව කනෙක්ෂන්" එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වලංගුභාවයක් දෙන එකෙන් වෙන්නෙ ද්‍රවිඩ-වේදික දැනුම් පද්ධතිය වගේ පොහොසත් බුද්ධිමය සංස්කෘතියක හැදෙන මනුස්සයෙක්ට ඒකෙන් ලැබෙන intellectual stimulation එක ඉතාම අසාදාරණ විදිහට නොසැලකිල්ලට ලක්වෙන එකයි. සමහරවිට අපි ගොඩක් අයට පොඩි කාලයෙ සංස්කෘතික ජීවිතයක් නොලැබෙන නිසා ඒකෙ වැදගත්කම තේරුම් ගන්න අපහසුවක් තියෙනවද කියන ගැටලුවත් තියෙනව.