ශ්‍රී නිවාස් රාමනුජන් ට ගණිත විසඳුම් හීනෙන් පෙනුනාද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,726
    8,964
    113
    රාමනුජන්ගේ ප්‍රකාශය අපි පැහැදිලි කරගන්න නෙමේද මෙතන අපි උත්සාහ කරන්නෙ
    අනිවාර්යෙන් වර්තමානෙ ඉන්න අපි තමයි දෙවියො කියන්නෙ මිනිස්සු හදාගත්තු හයිපොතිසිස් එකක් කියල කියන්නෙ
    මම හිතුව මේක කියවන ඕන කෙනෙක්ට ඒක obvious වෙන්නැති කියල

    රාමනුජන්ගේ ඔන්ටොලොජි එකේ දෙවියො ඉන්නව,
    එක නිසා එයාට ඒක එයාගෙ ජිවිතේ දේවල් පැහැදිලි කරගන්න යොදා ගැනීම ඉතාම සාධාරණයි.
    ප්‍රශ්නේ තියෙන්නෙ එ ප්‍රකාශය අපි තෙරුම් ගන්නෙ කොහොමද කියලයි.
    නෑ නෑ ඔයාට දාපු එකක්ම නෙමේ ක්ලැරිෆයි කරන්නයි අවශ්‍ය උනේ. ඔය කතාව අවිධිමත් විදිහට සරලමිතිකව ඇප්ලයි කරනව දැකල තියෙනව ඒකෙ caveats ගැන සඳහනක් නොකර.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නෑ නෑ ඔයාට දාපු එකක්ම නෙමේ ක්ලැරිෆයි කරන්නයි අවශ්‍ය උනේ. ඔය කතාව හාස්‍යජනක විදිහට අවිධිමත් විදිහට ඇප්ලයි කරනව දැකල තියෙනව ඒකෙ caveats ගැන සඳනක් නොකර.
    :love:
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    62
    61
    18
    නුවර ඉඳන් මහියංගණයට බස් එකක් එලවන මගේ නෑයෙක් හිටියා….ඔහු දැන් ජීවතුන් අතර නැහැ….එයා මට කියපු කථාවක් තමයි, “පුතේ දහ අට වංගුව එහෙම හොඳට අතට හුරුවුනාම, අපි වංගුව ඇහෙන් බලන්නෙ නෑ…. ඉබේම අත් දෙක ලස්සනට නමනවා වංගුව” කියන එක….සමහරවිට ඒ මාමා ඒ දක්ෂතාවය මහියංගණයේ වැඩ වෙසෙනෙ දෙවි කෙනෙකුගේ පිහිටාශීර්වාදය ලෙස සළකනවා වෙන්නත් බැරි නෑ…

    mekata balapanne "Muscle Memory" wenna puluwan Muscle Memory :yes: . Api liyana wachana wunath patas gala liyawwenne muscle memory nisa wenna puluwan . Api rachanawak liwwath liyana wegaya anuwa ibema liyawwenne meka nisa wenna puluwan !
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    ශ්‍රී නිවාස්ට, උසස් ගණිතමය දැනුමක් තිබුනට , ඔහුගේ සාමාන්‍ය ජීවිතේ සාර්ථකකරගන්න දැනුමක් ඔහුට තිබුණෙ නැහැ කියලයි මට හිතෙන්නේ .
    ලංකාවෙත් මම දැකලා තියනවා සමහර දරුවෝ පවා ක්ෂණිකව ගණිත ගැටළු විසඳන්න, හැකියාව පෙන්නන.
    මම විශ්වාස කරන්නේ , යමෙකුගේ මොළයේ යම් නිශ්චිත කොටසක් පමණක් දියුණු වීම නිසා මෙවැනි ලක්ෂණ පෙනෙනවා කියලයි. නමුත් ඒකෙන් කියන්නේ නැහැ ඔහුගේ මොළයේ සියලුම කොටස් ඒ සමාන තත්වෙන් දියුණුයි කියලා. (එහෙම වෙන්න ඕනෙත් නෑ)

    මේ කාරණය ශ්‍රී ශ්‍රීනිවාස්ටත් එසේම අදාලයි. ඒ නිසා තමයි , ඔහුගේ පවුල් සංස්ථාව, ඔහුගේ ආර්ථිකය , ඔහුගේම සෞඛ්‍ය තත්ත්වය , ආදී කරුණු වලින් ඔහු අසමත් වෙලා තියෙන්නෙ .
     
    ඒක තමයි ගොයියෝ ඔය කියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: kaviranga_ou

    ඒ කාරනා ගැන කතාකරන එක නම් උපයෝගීතාවක් නෑ මචං. හැමෝටම පවුල් ජීවිතයක් හෝ මුදල් හෝ මානසික නිදහස සම්බන්දයෙන් ඩ්‍රයිව් එකක් නැතිවෙන්න පුලුවන්නෙ. ඒ අනුව බැලුවොත් ග'ඩ්ල්, බොල්ට්ස්මන්, නිව්ටන් පවා අපිට එක පෑන් පහරකින් අහෝසි කරල දාන්න පුලුවන්.

    ඇරත් සමාජ අනුගත වීම් ගැන කතා කලොත් විශාල IQ aspergers spectrum එකේ ඉඳීම දැන් ගොඩක් දුරට නීරීක්ෂිත කාරනයක්.

    ‍රමානුජන් ගෙ බුද්ධිය human calculator එකකට වඩා ගොඩක් එහාට ගියපු එකක්. අච්චර සූපින් කේස් එකක් නම් නෙමේ කීයටවත්. එයාට තමන්ගෙ ගණිතමය මනස හීලැ නෑ කියන එක නම් ගණිත ලෝකයෙත් පිළිගැනෙන දෙයක් හැබැයි.
     
    Last edited:
    • Like
    Reactions: USGuy and dayt0na

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,987
    6,157
    113
    නිසඟ බුද්ධිය කියන්නෙ auto pilot එකේ යන දෙයක් තමයි. අපි පොලිටිකල් කරෙක්ට් වීම අගයන නිසා මේක විවෘතව නොකිව්වට, sublime brilliance is born, not made. ඒක ගැන කෙරෙන පසු විපරමේ හැඩය සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුලුවන්. තමන්ගෙ බුද්ධිමය අරගල පිටිපස්සෙ ඉන්න muse කෙනෙක් සංකල්පීයව ගොඩනගාගන්න එක හරි ලස්සනයි හැබැයි.
    I know of a small kid, who's around 4-5 years old, who can speak fluent English. He does not have any prior knowledge or education nor he's from ''English speaking'' background. His English is very precise and clear, you would not believe that he's a toddler.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,173
    1,515
    113
    Matara
    නියම ලිපියක්... ආශාවෙන් කාලෙකට පස්සේ කියවපු ලිපියක්. ඕනෙ අය ඉන්නවනම් "Maths sutra පොත ඇඩ් කරා ගන්න.පට්ට ගණිත ක්‍රම ටිකක් ඒ පොතෙත් තියනව
    Maths sutra
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,247
    113
    මිනිසුන්ට දැනුම ගත හැකි මාර්ග ( බටහිර ගැත්තන්ට නොදිරවිය හැක )

    1) දෙවියන් = අමනුෂයන් = පිටසක්වල ජීවීන් මගින් ( උදා - නිකොලා ටෙස්ලා /ශ්‍රි නිවාස් රාමනුජන් /දම්මික පැණි වෙදා/ රාවණ ශිශ්ටාචාරය /යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආයුර්වේද හෙල වෙදකම /ජොතිෂය/රාවණාගේ දසවිධ දැනුම / සිංහල සූසැට කලා )

    2) මිනිසුන් මගින් - -උදා - සුද්දාගේ දැනුම ( සුද්දාගේ දැනුමේ අත්තිවාරම දැමුවේද ආසියාව හරහා පෙරදිග දැනුම උකහාගෙන ග්‍රීසියට ගිය අරාබි වෙලෙදුන් හරහා බව පරගැති වහල්ලුන් දැනගත යුතුය. )

    3) කුණ්ඩලිනි වඩවා විශ්ව ශක්තිය හරහා -උදා - රාවණ ශිශ්ටාචාරය /යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආයුර්වේද හෙල වෙදකම /ජොතිෂය/රාවණාගේ දසවිධ දැනුම / සිංහල සූසැට කලා )

    4) විශ්ව ආකර්ෂණ නීතිය හරහා විශ්වය හා සම්බන්ද වූ යටි සිත මගින්

    5) කාලයත් සමග අත්දැකීමෙන් -උදා - සුද්දාගේ දැනුම / යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආයුර්වේද හෙල වෙදකම /ජොතිෂය/සිංහල සූසැට කලා
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    3,702
    3,132

    sanath uncle reela
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,248
    113
    පට්ට ආටිකල් එකක් නිකන් සර්ච් කරද්දි දැක්කෙ.
    මන් හොයන්න ඕන කියලා හිටියෙ මෙයා ගැන. අර සමීකරණ 4000ක් තියෙනවා කියන්නෙ මෙයා ලියපු? ඒව ප්‍රායෝග්කව පාවිච්චි කරන්නෙ මොන වගේ තැන් වල දි ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    12,893
    7
    28,629
    113
    He was simply a gifted number freak. In 1914 he presented two formulas that calculated Pi converging rapidly. Only In 1987, Chudnovsky brothers discovered another formula that converges more rapidly.

    Pi_Ramanujan.jpg

    Last February I posted the following problem... Nobody answered or bumped it.

    There is a street of houses with consecutive numbers between 50 and 500, Find the house number, for which, the sum of numbers on the left is equal to the sum of numbers on the right.
    All houses are on just one side of the street.

    eg: Say , if the house numbers are 1, 2, 3, 4 , 5, 6, 7, and 8. Then house No#6 fits this condition. (either side of house No#6 adds up to 15)

    PS: When someone answers, I will update on the background of this problem... :rolleyes:
     
    • Love
    Reactions: timetraveler1921

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,726
    8,964
    113
    He was simply a gifted number freak. In 1914 he presented two formulas that calculated Pi converging rapidly. Only In 1987, Chudnovsky brothers discovered another formula that converges more rapidly.

    View attachment 127168

    Last February I posted the following problem... Nobody answered or bumped it.

    There is a street of houses with consecutive numbers between 50 and 500, Find the house number, for which, the sum of numbers on the left is equal to the sum of numbers on the right.
    All houses are on just one side of the street.

    eg: Say , if the house numbers are 1, 2, 3, 4 , 5, 6, 7, and 8. Then house No#6 fits this condition. (either side of house No#6 adds up to 15)

    PS: When someone answers, I will update on the background of this problem... :rolleyes:

    What's the link to the original thread?

    Beautiful problem, thanks for posting it here. I've already come across this so I wouldn't drop the answer. Btw, I do feel that perhaps the way you have worded the problem may lead to some confusion. For instance it reads as though the sequence should start from 50 and end in 500 whereas the problem dictates that the length of the sequence is in itself a variable. Maybe consider rephrasing it.

    I think you should present the backstory, Pell equations and your thoughts. This is fascinating stuff. Maybe we can bump the old thread or compose a new one.

    I have a question though. I'm aware that Ramanujan came up with the fraction based solution practically in an instant. Do you happen to have any idea as to how he approached it mentally? Or is it the usual Ramanujan uber craziness all over again.
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    That's the beauty of Ramanujan's thinking... All of us would be going on to sum the LHS terms in the series and the RHS terms of the series and get an equation to solve.
    The problem was posed to Ramanujan by his friend who is another mathematician, P. C. Mahalanobis, who read it off the Strand magazine as a puzzle. Ramanujan is said to have immediately remarked that he knew not only how to find the particular solution but how to find all solutions and that they
    could be written as a continued fraction.

    If there are 'm' houses along the street and we are thinking about the 'n' th house, then
    1 + 2 + · · · + (n − 1) = (n + 1) + (n + 2) + · · · + m
    which can be reduced to
    n*(n-1)/2 = m(m+1)/2 - n(n+1)/2
    (2m+1)^2 - 2(2n)^2 = 1

    Which falls into the form of Pell's equation x^2 - 2y^2 = 1 which can be expanded as a continuous fraction.

    Ramanujan must have instantly realised it as he is a number wizard.

    The original thread was....

    https://elakiri.com/threads/an-old-puzzle.1975655/