ආත්මා ලියනගේ

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    හිනා වෙලා කථාබහ කල පලියට කෙල්ලො ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගත්තම ඔය ටිකම තමයි වෙන්නෙ අන්තිමට :( :( :(

    ලස්සන සිංදුවක් :love: Thanks Rep+ :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අරු කන්න තියන ඒවා ඔක්කොම විසි කරනවනේ බන්! මං නං අප්සෙට් වෙච්ච වෙලාවට කාගෙන කාගෙන යනවා! ඔය එක එක සින් වලට අවුල් උනාම මට මාර බඩගින්නක් දැනෙන්නේ! ලෙඩක් ද මන්දා! :dull: