ආදදායම් බලපත්රයක් මගේ නමට
මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න කොහොමද වෙන කෙනෙක්ගෙ නමට තියෙන ආදදායම් බලපත්රයක් මගේ නමට හරව ගන්නේ ? අනේ පීස් පොඩ්ඩක් කියල දෙන්න. දෙන්න රෙප් නම් නැහැ මං ගාව. ලොකු උදව්වක්.

මේ ඒක නෙමෙයි වැඩිපුර තියේ නම් මට රෙප් ටිකක් දියන්කො. 