ආදදායම් බලපත්‍රයක් මගේ නමට

Sep 4, 2015
3,212
269
0
ආදදායම් බලපත්‍රයක් මගේ නමට

මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න කොහොමද වෙන කෙනෙක්ගෙ නමට තියෙන ආදදායම් බලපත්‍රයක් මගේ නමට හරව ගන්නේ ? අනේ පීස් පොඩ්ඩක් කියල දෙන්න. දෙන්න රෙප් නම් නැහැ මං ගාව. ලොකු උදව්වක්.:nerd:
 
  • Like
Reactions: akshalikas
මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න කොහොමද වෙන කෙනෙක්ගෙ නමට තියෙන ආදදායම් බලපත්‍රයක් මගේ නමට හරව ගන්නේ ? අනේ පීස් පොඩ්ඩක් කියල දෙන්න. දෙන්න රෙප් නම් නැහැ මං ගාව. ලොකු උදව්වක්.:nerd:

කුනුහබ්බයක් දෙකක් කියලා අහපන්
 
Sep 4, 2015
3,212
269
0
Podi Silva - පොඩි සිල්වා;22470826 said:
කුනුහබ්බයක් දෙකක් කියලා අහපන්

කුණුහබ්බ කිව්වොත් මුන් කියන්නෙ නෑමයි. රෙප් කපල යයි ඇවිත්. :lol: මේ ඒක නෙමෙයි වැඩිපුර තියේ නම් මට රෙප් ටිකක් දියන්කො. :)
 
Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ඉස්සෙල්ලම උගේ අදායම් සියල්ල උබේ නමට හරවා ගනින්. (උබ ත්‍රෙඩ් වලට දාන්නෙත් මේ වගේ රිප්ලයි නේ. :lol: