ආදරට පෙන්වන හොදම විදි හ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    Nnt8gEw.jpg


    SOCIAL media walin keli tok krddi ?

    I love you kiyalada bn ahanne ?
     

    nidarsha91

    Well-known member


  • උඹ ඇහුව නේද තෙත් කරවන කතාවක්. මම් නම් ඒ ගැන දන්නෙ නෑ මචන්. ඒත්, හිතේ ඉන්න ගැහැණු ලමයා ලඟට එද්දි... එයාව මතක් වෙද්දි අපේ ලේ ගැලීම එක්ක ඇත්තටම කිව්වොත් අපිව ඇතුලෙන් මාරම තෙත් වෙනවා බන්.



    මෙන්න ඒ හැඟීම



    ආදරයක් ඇති වුණා නම්, කෙලින්ම ගිහින් පිරිමියෙක් වගේ කතා කරපන්. කෙල්ලෙක් ගැහැණු ලමයෙක් කියන්නෙ - චරිතය හොඳ කෙනෙක් නම්, උඹට එක පාරට මේලෝකෙ දෙයක් කියන එකක් නෑ. හැබැයි ඒක උඹට දැනෙයි. එහෙම නොවුණත්, රෙද්දෙ චීප් වැඩ නොකර උත්සාහ කරල බලපන්. සෝශල් මීඩියා වල රෙන්න යන්න එපා බන්. පිරිමියෙක් වගේ ගිහින් ඇස් දෙක බලාගෙන කතා කරපන්. අපි පිරිමි විදියට ගන්නෙ ලොකු වගකීමක් මචන්. එතකොට නියම ජෙනුයින් කෙල්ලක් කැමති වෙන්නෙ අන්න එහෙම තමන්ව බලාගන්න නියම පිරිම්යෙක්ට මචන්. අනික මචන් ඒ ගැහැණු ලමයා විවාහ වෙලා උඹත් එක්ක එද්ද් එයාගෙ මුළු ලෝකෙම උඹ මචන්. එයාගෙ අම්මව තාත්ත්ව ඔක්කොමලව අත ඇරල උඹව සම්පූර්ණ විශ්වාස කරල එන්නෙ. ඒ හින්ද පොන්න වැඩ කරන්න එපා බන්. අනික එහෙම ඇරගන්න විතරක් එන කෙල්ලො බක් ගාල හා කියයි. හැබැයි ඉතින් උඹටත් උන් එක්ක ජීවිතයක් නම් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    හුකන්න අවශ්‍යතාවයක් නෑ කියල කෙල්ලට හැඟෙන විදියට හැසිරෙන්න
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    කෙල්ල ගැන Caring වැඩි කියන්නේ කෙල්ලට කොල්ලො ගැන තියෙන feelings අඩු වෙන්න හේතුවක්