ආදරණිය තරුණයට පණිවිඩයක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ආදරණිය තරුණයට පණිවිඩයක්

    මචන් මවුස් එක තියල බලන්නෙ නැතුව වරෙන් උබට වැදගත් වෙයි මේක

    මචන් මේ මචන් මන් අවුරුද්දකට විතර කලින් බලපු වීඩියෝ ටිකක් :) මෙන්න මෙහ් බ්ලොග් එකේ තමයි තිබ්බෙ http://pissaa.blogspot.com/ :rolleyes: ඇත්තටම මචන් මේ බ්ලොග් එක කරපු කෙනා නිවන් දකින්න ඕන මේ කරපු පිනට. මෙව්ව බලල මන් ජිවිතේ ගොඩක් වෙනස් කරගත්ත :) උබලටත් වැදගත් වෙයි මචන් :yes: බලල BUMP එකක් වත් දාල යන්න. :) මචන් මේ වීඩියෝ වල තියන ඒව හිතට ගත්තොත් උබලට ජිවිතේ වරදින්නෙ නෑ :yes: