ආදරණිය මංගල

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ආදරණීය මංගල,

    magala.jpg

    මේ වන විට අප රටේ විශාල ජන පිරිසක් ගොදුරු වී සිටින කෝවිඩ් වසංගතයෙන් ඔබ ද පීඩාවට පත්ව සිටිනු දැකීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එහෙත් දිනෙන් දින ඔබ සුව අතට පත්වනු අසන්නට ලැබීමෙන් මහත් සහනයක් ලබමි.

    ඔබ අතිශය විශ්වාසදායී, ප්‍රතිපත්තිගරුක දේශපාලන සගයෙකු මෙන්ම, විපතේ දී හැර නොගිය කල්‍යාණ මිත්‍රයෙකු ද වන්නේ ය.

    මංගල, ආදරණීය මාතෘභූමියෙහි උත්තර සමාජයක් නිර්මාණය කිරීම පිළිබඳ ඔබ අප දකින සිහිනය සැබෑ කරගැනීමේ අනුල්ලංඝනීය වගකීමෙන් ඔබ බැඳී සිටින බව මම දනිමි.
    අවංක, ප්‍රතිපත්තිගරුක මිනිසුන් වඩ වඩා අවැසි යුගයක, අප ආදරණීය ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේශයක් ගොඩනැගීමේ කාර්යයට දායක වීමට ඔබ සුවපත් වී නැවත පැමිණෙන තුරු අපි බලා සිටිමු.

    එතෙක් අපි ඔබට සෙත් පතන්නෙමු.
    ඔබට බුදු සරණයි!

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග
     
    • Like
    Reactions: sandaru d

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    තඩි කොළුකාරයෙක් තමයි. ඉස්සර මාතර ඔෆිස් එකේ හිටියේ කොල්ලො විතරම්ලු.
    ඒක ඉතින් උගේ පුද්ගලික දෙයක්නේ. කොල්ලො බලෙන් උස්සන් ගිහින් නැහැ 🙄

    හැබැයි මාතරට ඔක්කොම ලොකු ප්‍රෝජෙක්ට් ගෙනාවේ පොර. ඩලස් එහෙම මාතර උනාට කරපු ලබ්බක් නැහැ.
    1. මාතර පාලම (මහානාම පොරගෙ තාත්තාගේ නමින් දන්නා විදියට)
    2. ලොකුම පෝස්ට් ඔෆිස් එක
    3. ලංකාවේ ලොකුම බස් ස්ථාන්ඩ් එක (ඉස්සර ලොකුම. දැන් දන්නේ නැහැ)
    4. ජයසූරිය ග්‍රවුන්ඩ් එක

    මාතර හැම පාරම වැඩිම ඡන්ද. පහුගිය පාර තමයි පුකෙන් යන්න උනේ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    චන්ද්‍රිකාගේ කාලේ මංගල සමරවීර තමයි SLIIT එක හැදුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මoගලල කියන උන් දේශපාලනේට නම් ගැලපෙන් nA, මනුස්සයෙක් නිසා යහතින් ජිවත් උනාට නම් කමක් නැ ..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තඩි කොළුකාරයෙක් තමයි. ඉස්සර මාතර ඔෆිස් එකේ හිටියේ කොල්ලො විතරම්ලු.
    ඒක ඉතින් උගේ පුද්ගලික දෙයක්නේ. කොල්ලො බලෙන් උස්සන් ගිහින් නැහැ 🙄

    හැබැයි මාතරට ඔක්කොම ලොකු ප්‍රෝජෙක්ට් ගෙනාවේ පොර. ඩලස් එහෙම මාතර උනාට කරපු ලබ්බක් නැහැ.
    1. මාතර පාලම (මහානාම පොරගෙ තාත්තාගේ නමින් දන්නා විදියට)
    2. ලොකුම පෝස්ට් ඔෆිස් එක
    3. ලංකාවේ ලොකුම බස් ස්ථාන්ඩ් එක (ඉස්සර ලොකුම. දැන් දන්නේ නැහැ)
    4. ජයසූරිය ග්‍රවුන්ඩ් එක

    මාතර හැම පාරම වැඩිම ඡන්ද. පහුගිය පාර තමයි පුකෙන් යන්න උනේ.
    මාතර දුප්පත් එවුන් දාස් ගානකට රැකියා දුන්නා
     
    • Like
    Reactions: dot.Net

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මoගලල කියන උන් දේශපාලනේට නම් ගැලපෙන් nA, මනුස්සයෙක් නිසා යහතින් ජිවත් උනාට නම් කමක් නැ ..
    රාජපක්ෂ පවුල් සහ උන්ගේ බත්ගොටු මිනීමරු හොර රැල හැරෙන්න අනෙක් ඔක්කොම හොඳයි.