පට්ට නේ. සොහොන වරදක් නොවෙයි පෙන්නලා තියෙන්නේ. එතන තියෙන්නේ තනිකරම වේදනාව. මම දන්නේ නැහැ උබටත් එක අදාල ද කියල
දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.
කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.
1.
දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.
ඉස්සර නම් ජනවාරි 9 ට කලින් මහින්ද තමා මට බොරු කියන්න ඕනේ නැ ජනවාරි 9 පස්සේ ??????
2.
කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.
මිනිහෙක්ව එකපාර එල්ලුවා කඩුවෙන් කොටලා බෙල්ල කැපුවා නම් සොදියේ ඉදන් එන අපේ අක්කලා නගිලට
ඇන බස්සන්නේ ඇයි තාම සෝදි කාරයෝ මම දන්නේ නැ එක මගේ මතය
3.
එතන තියෙන්නේ තනිකරම වේදනාව
මම දන්නේ නැ උබ මේකට මොකක් කියයිද කියලා
g ,m බං
සුභ උදාසනක් වේවා. කරන කියන සියල්ල සාර්ථක වේවා. අනතුරු රෝග අබාධ අපල උපද්‍රව වලින් දුරු වේවා.
මේකෙන් පේනවා උබ ලග තාම මනුස්සකමක් තියනවා කියලා ආන් ඒ ෆිට් එක මනුස්සයෙක් එක්ක තියා ගනින් උබට ජය උබ කොච්චර රුවිතෙට කතා කරත් ඇග ඇතුලේ තියන හොදකම් උබට යවන්න බැ