ආදරණිය_සරසවිය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
11147064_1561742994087657_8141781742434792178_n.jpg
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    O/L වත් නැති තොට මොන කැප්පස් ද අනාථයෝ ..!!
    කෑවනම් බිවනම් නිදාගනින්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබ හොද ගතිගුණ පොඩ්ඩක් තියෙන කොල්ලෙක් වගේ පේනවා

    එත් බන් මනෝ පාරවල් ගහලා එක එකාට දඩුවම් කරන්න ඕනේ එල්ලුම් ගස් යවන්න ඕනේ සින් කියවන්න එපා නෝමල් ඉදහන් උබ නෙමේ රටේ නිතිය එකට අපි පත් කරපු අය ඉන්නවා :)

    අනික උබ මොකද නොදන්නා නෙදර්ලන්තයක් ගැන ලියුවේ දැන්වත් එකට රිප්ලයි එකක් දාපන් උබ ලංකාවේ ඉන්නේ කියන්න අපිට අවුලක් නැ ඇත්ත කියපන් එතකොට ඒ සින් එක හරි :)

    රනිල්ට මහින්දට කඩේ ගියා කියලා උන් උබේ ගෙදරට ඇවිල්ලා රු 1000 ගානේ දෙන්නේ නැ දොරට තට්ටු කරලා එක නිසා දේශපාලනේ විනෝදයට කරපන්

    වගකීමෙන් වැඩ කරලා හොද දෙයක් එලකිරියට කරලා හොද මෙම්බර් කෙනෙක් වෙයන් :)
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    රෙප් කපල වීරයෙක් වෙන්න හදන්න එපා පොන්නයෝ ..!!
    හොරෙන් කපල පැනල දුවන පුරුද්ද ඉතින් උබේ ජාන වලින්ම ඇවිල්ල තියන නිසා අනුකම්පා කරනවා උබට
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    සොහොන;19093078 said:
    මචන් උබ හොද ගතිගුණ පොඩ්ඩක් තියෙන කොල්ලෙක් වගේ පේනවා

    එත් බන් මනෝ පාරවල් ගහලා එක එකාට දඩුවම් කරන්න ඕනේ එල්ලුම් ගස් යවන්න ඕනේ සින් කියවන්න එපා නෝමල් ඉදහන් උබ නෙමේ රටේ නිතිය එකට අපි පත් කරපු අය ඉන්නවා :)

    අනික උබ මොකද නොදන්නා නෙදර්ලන්තයක් ගැන ලියුවේ දැන්වත් එකට රිප්ලයි එකක් දාපන් උබ ලංකාවේ ඉන්නේ කියන්න අපිට අවුලක් නැ ඇත්ත කියපන් එතකොට ඒ සින් එක හරි :)

    රනිල්ට මහින්දට කඩේ ගියා කියලා උන් උබේ ගෙදරට ඇවිල්ලා රු 1000 ගානේ දෙන්නේ නැ දොරට තට්ටු කරලා එක නිසා දේශපාලනේ විනෝදයට කරපන්

    වගකීමෙන් වැඩ කරලා හොද දෙයක් එලකිරියට කරලා හොද මෙම්බර් කෙනෙක් වෙයන් :)

    ඔව් බන් මුට අනුකම්පා කරන්න ඕනේ
    මුව පුනුරුත්තාපනය කල යුතුයි

    මු මහේෂ් වල්තර ගේ නිවුන් සහෝදරයාද කියල මට සිතෙනවා වෙලාවකට
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සොහොන;19093078 said:
    මචන් උබ හොද ගතිගුණ පොඩ්ඩක් තියෙන කොල්ලෙක් වගේ පේනවා

    එත් බන් මනෝ පාරවල් ගහලා එක එකාට දඩුවම් කරන්න ඕනේ එල්ලුම් ගස් යවන්න ඕනේ සින් කියවන්න එපා නෝමල් ඉදහන් උබ නෙමේ රටේ නිතිය එකට අපි පත් කරපු අය ඉන්නවා :)

    අනික උබ මොකද නොදන්නා නෙදර්ලන්තයක් ගැන ලියුවේ දැන්වත් එකට රිප්ලයි එකක් දාපන් උබ ලංකාවේ ඉන්නේ කියන්න අපිට අවුලක් නැ ඇත්ත කියපන් එතකොට ඒ සින් එක හරි :)

    රනිල්ට මහින්දට කඩේ ගියා කියලා උන් උබේ ගෙදරට ඇවිල්ලා රු 1000 ගානේ දෙන්නේ නැ දොරට තට්ටු කරලා එක නිසා දේශපාලනේ විනෝදයට කරපන්

    වගකීමෙන් වැඩ කරලා හොද දෙයක් එලකිරියට කරලා හොද මෙම්බර් කෙනෙක් වෙයන්
    :)

    simple answer is any body can criticize anything. This is my view .
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් කවුරුහරි කමක් නැහැ වැරද්දක් පෙන්නුවහම නිහතමානිව පිලිගනින් .. උඹ හෙන උගතා ඒ බන්

    පට්ට නේ. සොහොන වරදක්‌ නොවෙයි පෙන්නලා තියෙන්නේ. එතන තියෙන්නේ තනිකරම වේදනාව. මම දන්නේ නැහැ උබටත් එක අදාල ද කියල

    දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.

    කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබට දැක්මක් තියනවනම් බන් මහේම පජාත වෙයිද .

    උබේ දැක්මද අර ආයේ එළකිරි එන නැ කියලා එන්නේ .:lol::lol:

    I'm coming EK for two things. ( 1 ) For fun. Second thing is I'm trying to change people bad view and habits.

    Last edited:

    doga89

    Member
    Feb 14, 2015
    34
    3
    0

    I'm coming EK for two things. ( 1 ) For fun. Second thing is I'm trying to change people bad view and habits.

    And I'm not insulting for woman. Never ever.
    Second thing is I'm trying to change people bad view and habits.:lol::lol::lol::lol::shocked:
    මිනිස්සු අසහන කාරයෝ කරන එක ලේසි නැ බන් .:no::no::no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ට නේ. සොහොන වරදක්‌ නොවෙයි පෙන්නලා තියෙන්නේ. එතන තියෙන්නේ තනිකරම වේදනාව. මම දන්නේ නැහැ උබටත් එක අදාල ද කියල

    දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.

    කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.

    1.දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.

    ඉස්සර නම් ජනවාරි 9 ට කලින් මහින්ද තමා මට බොරු කියන්න ඕනේ නැ ජනවාරි 9 පස්සේ ??????

    2.කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.

    මිනිහෙක්ව එකපාර එල්ලුවා කඩුවෙන් කොටලා බෙල්ල කැපුවා නම් සොදියේ ඉදන් එන අපේ අක්කලා නගිලට
    ඇන බස්සන්නේ ඇයි තාම සෝදි කාරයෝ මම දන්නේ නැ එක මගේ මතය

    3.එතන තියෙන්නේ තනිකරම වේදනාව

    මම දන්නේ නැ උබ මේකට මොකක් කියයිද කියලා

    g ,m බං

    සුභ උදාසනක් වේවා. කරන කියන සියල්ල සාර්ථක වේවා. අනතුරු රෝග අබාධ අපල උපද්‍රව වලින් දුරු වේවා.

    මේකෙන් පේනවා උබ ලග තාම මනුස්සකමක් තියනවා කියලා ආන් ඒ ෆිට් එක මනුස්සයෙක් එක්ක තියා ගනින් උබට ජය උබ කොච්චර රුවිතෙට කතා කරත් ඇග ඇතුලේ තියන හොදකම් උබට යවන්න බැ :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දැන්වත් දෙයියනේ කියල මනුස්සයෙක් වෙන්න බලපන්:lol::P