ආදරණීය ග්‍රේෂන් ඔබට මොක්සුව...!!
ආදරණීය ග්‍රේෂන් ඔබට මොක්සුව...!!
සිනහා කඳුලු එනවා යනවා...
ඉපදී ලොවේ නවාතැන් පොලේ
මිනිසා රඟයි ජීවිතේ..
සින්හා කඳුලු එනවා යනවා
බවයෙන් බවේ විරාමේ අපේ ආලේ ටිකයි ජීවේතේ
බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවේතේ
සිනහා කඳුලු එනවා යනවා
ඉපදී ලොවේ නවාතැන් පොලේ
මිනිසා රඟයි රංගනේ...
මේ සිහින ගමනේ අප හා තනි වී..
යා යුතු මග මෙය වේ...
මේ පාලු කතරේ ඔබ මා තනිවී..
යා යුතු මග මෙය වේ...
අහගන්න මිතුරේ ලෝකය කරලිය වෙනවා...
මේ ලෝක රඟ මඬලේ...
සිනහා කඳුලු එනවා යනවා...
ඉපදී ලොවේ නවාතැන් පොලේ
මිනිසා රඟයි ජීවිතේ..
සින්හා කඳුලු එනවා යනවා
බවයෙන් බවේ විරාමේ අපේ ආලේ ටිකයි ජීවේතේ
බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවේතේ
සිනහා කඳුලු එනවා යනවා
ඉපදී ලොවේ නවාතැන් පොලේ
මිනිසා රඟයි රංගනේ...
මේ සිහින ගමනේ අප හා තනි වී..
යා යුතු මග මෙය වේ...
මේ පාලු කතරේ ඔබ මා තනිවී..
යා යුතු මග මෙය වේ...
අහගන්න මිතුරේ ලෝකය කරලිය වෙනවා...
මේ ලෝක රඟ මඬලේ...