ආදරණීය නේරංජනා - ප්‍රියා සූරියසේන.

Probodha

Member
Nov 16, 2008
603
12
0
ආදරණීය නේරංජනා - ප්‍රියා සූරියසේන.

කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
https://www.youtube.com/watch?v=sH5Z-n-eev4
:eek:
හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් මම මාරම ආස සිංදුවක් එත් තේරුම දන්නේ නැ ... දන්න්නවද කවුරු හරි තේරුම ??
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    eka parak hambetcha crush ekak genane kiyanne.

    අන්න හරි, ලොකු දෙයක් නැහැ ඕක සරල ගීතයක්

    ආදරණීය නේරංජනා

    ආදරණීය නේරංජනා . . . / /
    ඔබේ මුදු මදහස් රැලි මාලාවේ
    වෙලී බැඳුනු දින රඟ ශාලාවේ
    තුන් හිතකින් වත් නොසිතූ විලසින්
    යලි ඔබ දැකුමට ආවේලාවේ
    අප හමු වූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක් පමනකි තනි වූයේ
    මටමම පුදුමයි අදහන්න බෑ
    මම ම නොවේ යලි ඉන් පිට වූයේ

    කවුදෝ මා පසුපස එනු දැනුනා
    පාලු වීදියේ තනිකම මැකුනා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුනා
    නිදි යහනේ මා නින්දට වැටුනා
    ඔබ මා සිහිනෙන් අමතනු දැනුනා
    එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
    මගේ සිතම මට මුමුනනු ඇසුනා
     
    Last edited:

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    eka parak hambetcha crush ekak genane kiyanne.

    ඔව් එත් මැරිච්ච කෙනෙක් ගැන. නැත්තම් එයට හැම තැනදීම දැනෙන ලගින් ඉන්න කෙනෙක් ගැන
     

    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
    https://www.youtube.com/watch?v=sH5Z-n-eev4
    :eek:
    හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් මම මාරම ආස සිංදුවක් එත් තේරුම දන්නේ නැ ... දන්න්නවද කවුරු හරි තේරුම ??

    මට කියන්න නම් පුලුවන්, පස්සේ ප්‍රියා මට කෙලියිද දන්නෑ...
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    මට කියන්න නම් පුලුවන්, පස්සේ ප්‍රියා මට කෙලියිද දන්නෑ...

    කොල්ලොත් ගහනවද ප්‍රියා .... ප්‍රියා ඔයා නම් :D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔය කියන්නේ තමන්ගෙම හිත ගැන බන්. හිතේ ජීවත් වෙන ආදරයක්.
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඔය කියන්නේ තමන්ගෙම හිත ගැන බන්. හිතේ ජීවත් වෙන ආදරයක්.

    ඔව් එත් අනේ මන්ද.. ආදරේ කරන්නේ හිතින් මවාගත් කෙනෙක් ට වගේ .. එයාව මැවිලා පේනවා වගේ එකක් මට හිතෙනවා