ආදරණීය නේරංජනා

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    70s 80s nidahas? Amu kawilada ban?

    71 JVP karalla
    70-77 Haal polla miris polla. Kanna mukuth naha.
    83 kalu juliya
    87-88-89 Bishana yugaya.
    83 indan koti karadara
    ඔය වගේ ප්‍රශ්න තිබුනා තමයි මචං. හැබැයි මිනිස්සුන්ට හිතන්න කලුත් තිබුනනේ. එහෙම බැලුවොත් අපිට හිතන්න කල් නෑනේ බං. අපි මේ කම්පියුටර්වල එල්ලීගන. බුකිය, කිරිය බල බල. තව වැලත් බල බල, එක එකාට මැසේජ් කර කර, ලෝකේ නැති ප්‍රශ්න ඔක්කොම ඔලුවේ දාගන, කිසිම හිතට නිදහසක් නැතුවනේ ජීවත් වෙන්නේ. අපේ තාත්තලා 80 දශකයේ මොන ප්‍රශ්න තිබුනත් ඒ කාලේ මාර නිදහස් ජීවිතයක් ගත කරලා තියනවා කියලා මට හිතෙනවා.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    මමත් හරිම ආස සිංදුවක්.

    හැබැයි කොච්චර ඇහුවත් මේකෙ තේරුම ගැන හරි අදහසක් ඔලුවට ඇවිල්ල නෑ..

    මට තේරුණ විදිහටනං,
    වේදිකාවේදී පමනක් දැක තිබෙන නිළියකට සිතින් ප්‍රේම කිරීමක් වගේ දෙයක් වෙන්න ඕනෙ.
    තියටර් එකකදී දැකපු කෙල්ලෙක් ගැන කියන්නෙ නේද

    ජේවීපී යක්කු හොඳ මිනිස්සු කීයක් මැරුවද
    හඩ්සන් සමරසිංහ මැරුවේ.
    ------ Post added on May 25, 2022 at 10:25 PM

    ඔය වගේ ප්‍රශ්න තිබුනා තමයි මචං. හැබැයි මිනිස්සුන්ට හිතන්න කලුත් තිබුනනේ. එහෙම බැලුවොත් අපිට හිතන්න කල් නෑනේ බං. අපි මේ කම්පියුටර්වල එල්ලීගන. බුකිය, කිරිය බල බල. තව වැලත් බල බල, එක එකාට මැසේජ් කර කර, ලෝකේ නැති ප්‍රශ්න ඔක්කොම ඔලුවේ දාගන, කිසිම හිතට නිදහසක් නැතුවනේ ජීවත් වෙන්නේ. අපේ තාත්තලා 80 දශකයේ මොන ප්‍රශ්න තිබුනත් ඒ කාලේ මාර නිදහස් ජීවිතයක් ගත කරලා තියනවා කියලා මට හිතෙනවා.
    අනිවාර්යයෙන්. අපේ පරම්පරාවෙ ඛේදවාචකය තමා මේ තාක්ෂණේ. හිතන්න පුලුවන් ඔලු බිහි වෙන්නෙ නෑ. ඩිජිටල් උපකරණ වල වහල්ලු ඉන්නේ. 70 80 කියන්නෙ කලාවේ ස්‍වර්ණමය යුගය. 80 දශකෙ මචං ඔය අවුල් ඔක්කොම තිබ්බෙ දුප්පත් උන්ට විතරයි. පෝසත්, ඇති හැකි එකාට පට්ටම ආතල් කාලයක්. විවෘත ආර්ථිකේ එක්ක අලුතෙන් විවෘත උන ලෝකය එක්ක වෙනස්ම අත්දැකීම් තිබ්බ කාලයක්.
    ------ Post added on May 25, 2022 at 10:27 PM
     
    Last edited:
    • Love
    Reactions: PHBhagya

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    හැබැයි කොච්චර ඇහුවත් මේකෙ තේරුම ගැන හරි අදහසක් ඔලුවට ඇවිල්ල නෑ..
    එකම ශෙඩ් එකට වෙනස් විදිහට ගිහින් තෙල් ගහගන්න හැටි. ඔය සින්දුවෙන් විස්තර කරල දෙන්නෙ

    එකම දේ විදි හයකට කියන්න පුලුවන්

    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
     
    • Haha
    Reactions: BinDT and PHBhagya