ආදරණීය පාසල් කාලය....
[FONT="]අපේ ජීවිත වලට එක එක විදියේ කාලයන් උදාවෙනවා. ඒත් පාසල් කාලය තරම් නිදහස්, සුන්දර ඒවගේම ලස්සන කාලයක් ආයෙමත් අපේ ජීවිත වලට උදාවෙන්නේ බොහොම කලාතුරකින්
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පාසල් කාලයේ අපි ඉගෙනගන්නවට අමතරව තව කොයිතරම් නම් දේවල් කලාද..????[/FONT]
[FONT="] ක්‍රීඩා කටයුතු, කලා කටයුතු, විශය සමගාමී කටයුතු, විශය භාහිර කටයුතු වගේ ගොඩාක් දේවල් කරගෙන යන අතරේ ප්‍රේම සම්බන්ධතා පවා පවත්වාගෙන ගියපු හැටි මතකද..????

ඒ හැම දෙයක්ම දැන් මතකයන් පමණක් වෙලා නේද..???? ඒ සුන්දර මතකයන් එදාටත් වඩා අද සුන්දරයි නේද..???? 
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේරියන්ස් සංගීත කණ්ඩායමේ නලීන් පෙරේරා ගායනා කරන මේ ගීතය අවුරුදු 9කට පසු 2015-12-06 දින නැවතත් එකට එකතු ව[FONT="]න්නට [FONT="]බලාපොරොත්තුවෙන් [FONT="]සිටින[/FONT][/FONT][/FONT] මාගේ ආදරණීය [FONT="]පාසල්[/FONT] යාලුවන් වෙනුවෙන් සහ මාගේ එලකිරි යාලුවන් SHARE කරමි….[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ....[/FONT]
[FONT="]පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ....[/FONT]
[FONT="]දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ[/FONT]
[FONT="]සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ......[/FONT]

[/FONT][FONT="]

Last edited: