ආදරණීය පාසල් කාලය....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආදරණීය පාසල් කාලය....

    [FONT=&quot]අපේ ජීවිත වලට එක එක විදියේ කාලයන් උදාවෙනවා. ඒත් පාසල් කාලය තරම් නිදහස්, සුන්දර ඒවගේම ලස්සන කාලයක් ආයෙමත් අපේ ජීවිත වලට උදාවෙන්නේ බොහොම කලාතුරකින් :):)[/FONT]

    wDiSS7c.jpg

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පාසල් කාලයේ අපි ඉගෙනගන්නවට අමතරව තව කොයිතරම් නම් දේවල් කලාද..????[/FONT]
    [FONT=&quot] ක්‍රීඩා කටයුතු, කලා කටයුතු, විශය සමගාමී කටයුතු, විශය භාහිර කටයුතු වගේ ගොඩාක් දේවල් කරගෙන යන අතරේ ප්‍රේම සම්බන්ධතා පවා පවත්වාගෙන ගියපු හැටි මතකද..???? :love::love::love::love: ඒ හැම දෙයක්ම දැන් මතකයන් පමණක් වෙලා නේද..???? ඒ සුන්දර මතකයන් එදාටත් වඩා අද සුන්දරයි නේද..???? :):)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    5E03eXo.jpg


    Hwlu6gR.jpg
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේරියන්ස් සංගීත කණ්ඩායමේ නලීන් පෙරේරා ගායනා කරන මේ ගීතය අවුරුදු 9කට පසු 2015-12-06 දින නැවතත් එකට එකතු ව[FONT=&quot]න්නට [FONT=&quot]බලාපොරොත්තුවෙන් [FONT=&quot]සිටින[/FONT][/FONT][/FONT] මාගේ ආදරණීය [FONT=&quot]පාසල්[/FONT] යාලුවන් වෙනුවෙන් සහ මාගේ එලකිරි යාලුවන් SHARE කරමි….[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ
    අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ....[/FONT]

    [FONT=&quot]පාසල් මවු තුරුලට වීලා
    අයන්න ආයනු ගලපාලා
    නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
    නිමා වෙලා පාසල් කාලේ....[/FONT]

    [FONT=&quot]දුව පැන නට තරග කරාලා
    ජය ගෙන හිනැහුන ඒ කාලේ
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
    විදු මව් තුරුලේ උන් කාලේ[/FONT]

    [FONT=&quot]සුලගට හසුවූ පහන් සිලක් මෙන්
    සැගව ගියාදෝ අපේ බාලේ......[/FONT]



    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුලඟේ ලෙළෙනා මලසේ දඟ පා
    අපි පාසල් ගිය කාලයේ.....
    යහළුවො අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    thamath e dawas mathakai. :lol:
    bath ekak diga ariyahama tika tika mulu panthiyama kawa ban.(kawa nemei nawa :lol:) guti kawa, aduwa, hina una, pissu keliya :dull: :(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala



    බම්ප් කරන්න මචන් :(:(

    සුලඟේ ලෙළෙනා මලසේ දඟ පා
    අපි පාසල් ගිය කාලයේ.....
    යහළුවො අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ :(


    ආයේ ආයේ ආයේ ආයෙ ආයෙ එන්නේ නෑ...
    ආයේ ආයේ ආයේ ආයෙ ආයෙ යන්න බෑ...
    :(

    ආදරණීය පාසල් කාලය කොහොම නම් අමතක කරන්නද මචන්ලා..... Thnx comments වලට. ;);)
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    thamath e dawas mathakai. :lol:
    bath ekak diga ariyahama tika tika mulu panthiyama kawa ban.(kawa nemei nawa :lol:) guti kawa, aduwa, hina una, pissu keliya :dull: :(

    කන්න ගියාම තමා Fattama මචන්. ඕන තරමක් කන්න පුලුවන්. කෑම එක ලිහන පරක්කුව විතරයි. :lol::lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    සුලඟේ ලෙළෙනා මලසේ දඟ පා
    අපි පාසල් ගිය කාලයේ.....
    යහළුවො අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ :(
    :(:(:(:(