Forwarding Dasun Perera's note
ආදරණීය මහින්ද,
ඔබ තේරුම් නොගත් කටුක සත්‍ය මෙයයි. මේ මහපොලව එක්ක ඔට්ටු වෙච්ච, තමන්ගේ දහදිය, ලේ, කදුළු මේ මහපොලවටම දිය කරලා හැරපු හද්ද පිටිසර ගෑනු, මිනිස්සු උබට ආදරය කරපු තරම් උබ අවසාන කාලේදි තේරුම් ගත්තේ නැහැ.
උබෙ පුත්තු පාරවල් වහලා කාර් රේස් පදිද්දි, දවසම වැඩ කරලා හෙම්බත් වෙච්ච මිනිස්සු බස් එකේ කෝච්චියේ ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා ගෙදර ගියා උබ දැක්කෙ නෑ වගේ හිටියා.
රටේ ශාපලත් යුද්ධයක් ඉවර කරන්න උබ නායකත්වය දුන්නා තමයි... ඒත් වෙල් ඉපනල්ලේ, වැඩබිමේ මිනිස්සු අපමන කැපකිරීම් කරා උබ ගැන විශ්වාසෙන්.. උබට සමහර වෙලාවට ඒක දැනුනේ නැහැ. උබට දැනුනේ නැහැ කියලා මිනිස්සුන්ට දැනුනා.
උබලා දිව්‍යලෝක හදන්න සැලසුම් කරද්දි මිනිස්සු අද කන්නෙ කොහොමද කියලා සැලසුමක් නැතුව හිටියා.I
මිනිස්සු උබව පරද්දන්න නෙවෙයි උබට රිද්දන්න උබට විරුද්ධව කතිරේ ගැහුවා. උබ පැරදිලා අරලියගහ මන්දිරෙන් එලියට බහිද්දි උබට කතිරේ ගහපු නොගහපු මින්ස්සු ඇඩුවා. ඒ තරම් මේ රටේ මිනිස්සු උබට ආදරෙයි.
උබට වැරදුනා උබට රිද්දන්න කතිරෙ ගහපු මිනිස්සුන්ටත් වැරදුනා. රටටම වැරදුනා. උබත් එක්ක මිනිස්සු කලකිරෙනකොට ඒ පොලවේ උබට විරුඩ්ධව හිටවපු බොරුවෙ බීජ සරුවට පැල උනා.
ඒත් උබටත් අපිටත් නිවැරිදි වෙන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. මීට පස්සෙවත් අහසේ මාලිගා හදන්න කලින් මේ උබට ආදරේ කරන නිර්ව්‍යාජ අහිංසක මිනිස්සුන්ගේ කදුළු පිහිදලා ඉදපන්. උබට මේ දේ කියන්න අපට හය්යක් තියෙන්නේ අපේ පපුකැවුතු තාම අපිට කියනවා උබ අපේම අපේ රැහේ එකෙක් කියලා
උපුටා ගැනීම අවසන්....