මම ගෙදර. මෙන්න විස්තරේ අහගනිල්ලා.

saja

Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    oka atta nam medical report meke dapan , nama makala
    kattya wishwasa karyi
    yxsdERcl.jpg
     
    • Like
    Reactions: Hyaenidae

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ආණ්ඩුවෙන් දෙන සංඛ්‍යාලෙකන විස්වාස කරන උන්ට මේවා බොරුලු. අන්තිමට ආණ්ඩුවම පිලිගත්තා සංඛ්‍යාලෙකන වැරදි කියල.​

     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    සහෝදරයා දේශපාලනය කියන්නේ එක දෙයක් මම මේ අත්විඳපු දේ තව දෙයක්. ඒ කියන්නේ මිනිස්සු බය වෙනවට අකමැතිද ඇත්ත විස්තර එලියට කියනකොට.. ඒකනේ PCR Randomly චෙක් කරන එක ආණ්ඩුවේ බලපෑමෙන් අත් හිටෙවුවේ. ඇත්ත විස්තර එලියට ගිහින් ආණ්ඩුවේ උන්ට ගෙදර යන්න වෙයි කියල බයද. මේ සොන්න ආණ්ඩුවේ වරදින් තමයි ලංකාවේ කොරෝනා මේ විදිහට පැතිරෙන්න ගත්තේ. අනේ බන්. මට ඇති රුදාවක් නැහැ බොරු කියලා ආතල් ගන්න. අඩුම තරමේ ඇඳක්වත් තිබ්බේ නෑ . නමුත් ඒවාට දොසක් කියන්නේ නැහැ මන්. මම මේ කිවුවේ ඇත්ත කියල මම දන්නවා.

    දැන් ලංකාවේ ආණ්ඩුව මියන්මාරේ වගේ සමාජ මාධ්‍ය ජාලවලට පුදුම බයක් තියෙන්නේ. ෆේස්බුක් කියන නම ඇහුවත් ආණ්ඩුවේ උන්ට රෙද්දේ රෙවෙනවා. වැඩක් නැහැ . ආණ්ඩුවේ අසාර්ථකත්වය යටගහන්න හදන්නේ සමාජ මාධ්‍ය අවහිර කරලා.
    උඹේ මෙන්න මේ කතාවට නම් මම එකග නැහැ.. ඈ බන් ..උබට කොවිඩ් බෝ කරේ ආණ්ඩුවද..?