ආදරණීය යාලුවනේ මේ මාගේ දුක්බර කතාවයි.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    oya wage case ekak una ekama eka uba nemi ne bun ...atha arala dhapan oka ganama hitha hitha inne nathuwa wena wadakata hita yodhopan ,,hitha thami hama deekatama mula..oya prashne hinda uba ube jeewithe nasthi karaganna epa ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kellata umba wenuwen eyage parents lage attitudes hadanna ba kiyanne machan issarahata thawath prashna athi wei kiyana eka. mamanam kiyanna oka amathaka karala dapan kiyalai. amathaka karana eka oya kiyana tharam amaru na (with the experience)
     
    jimpappa2012

    Member
    Jun 15, 2012
    7
    1
    0
    "කාලය තමයි මචන් හොදම විසදුම""..හෑම දෙයක්ම කාලයට බාර දිපන්,,පෑත්තකට වෙල උබෙ අනිත් වෑඩ වලට හිත යොමු කරල බලන් හිටපන්,,උබට තෙරෙයි දාලා ගිය එකා පස්සෙ තෑවෙන,දුක් වෙන එක මොඩ කමක් කියලා,,උබට වඩා මම ජිවිතෙන් පෑරදුන කෙනෙක්,,එත් මම ජිවිතෙ අසුබ වාදිව හිතුවෙ නෑහෑ,,ඉස්සෙල්ලා ජිවිතෙ ජය ගන්ට උත්සහා කරපන් මචන්,,එක ජය ගත්ත දවසට උබට සි,ටි,බි බස් 100 පුරොලා කෙල්ලො හොයා ගන්න පුලුවන් වෙවි,,මොකද සාර්තක මිනිහෙක් එක්ක ඉන්ට,,යන්ට කෙල්ලො බය වෙන්නෙ නෑහෑ..මොනවා උනත් මම උබට ගොඩාක් ගරු කරනව උබ බුදුන්ගෙ නිර්මල දර්මය අතහෑරලා දාපු නෑති එකට,,එකට උබට මම හදවතින්ම ගරු කරනවා මචන්,,බුදුන් හරි බුදු දහම ආරක්ශා කරන දෙවිවරු හරි උබව ආරක්ශා කරනවා මයි උබ කල එ කෑප කිරිම වෙනුවෙන්

    bohoma sthuthiyi mithura...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යන්න හදන අයට යන්න දියන් බන්.. එහෙම යන්න හදන අය බලෙන් තියාගත්තම කවදහරි උඹට නොසෑහෙන්න විඳවන්න වෙන්නෙ. අනික එතකොට වැරදිකාරයත් වෙන්නෙත් උඹ, ඒ නිසා කෙල්ල ලැබුනොත් වෙන ප්‍රශ්න ගැන හිතලා වැඩක් පලක් කරගෙන හිටපන්. අවුරුද්දක් විතර යද්දි උඹ මේ කරපු ගොන්කම් < එලකිරියෙ ත්‍රෙඩ්දාපු හැටි එහෙම > ගැන කල්පනා වෙලා උඹටම හිනායන දවසක් ඒවි. එතකන් ඉවසපන්.:lol::lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගණන් ගන්න එපා බං.. උඹ වගේම මේ ලෝකෙ ඉන්න හුඟ දෙනෙක් ආදරෙන් දුක් විඳිනවා.. සමහර අයගෙ ආදර කතා ඔයිට වඩා දුක්බර විදියට අවසන් වෙනවා.. වැඩිය හිතන්න යන්න එපා.. අතීතය මතක් වෙනකොට වේදනාවක් ගේනවා තමයි.. ඒත් ඒ ගැන හිත හිත ඉන්න ගියොත් උඹගෙ ජීවිතේ සාර්ථක කරගන්න අමාරු වෙයි.. උඹගෙ හිමිකාරිය එයා නම් අනිවා උඹට එයාව ලැබෙයි..

    අතීතය සිහිනයක් පමණයි
    සබැ සුවඳක් නෑ....
    එදා සෙනෙහෙන් නොබැදුනානම්
    මෙදා වියෝවක් නෑ....

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනා සෙන්නට වරම් නොලදත්
    සිතේ කිළුටක් නෑ....

    සොබාදහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14072148 said:
    ගෑනු ළමයි ඔහොම තමා මචං. :(
    මම ඔහොම අවුරුදු 6ක් විතර දුක් වින්දා.
    වෙන කෙල්ලෙක් සෙට් කරගනිං. එතකං ඔය ගෑනු ළමය ගැනම හිත හිත දුක් විඳින්න වෙන්නෙ.
    මට නම් වෙන ප්‍රශ්නයක් වෙලා බ්‍රේක් වුනේ.
    අනිවා බං.. යන එවුන් ගැන හිත හිත ඉඳලා ජීවිතේ කාලකන්නි කරගෙන වැඩක් නෑ.. මාත් කාලයක් දුක් වින්දා.. ඒත් දැන් නම් නෑ.. ඒකිට මාව එපා නම් මම මොකටද බං ඒකි ගැන හිත හිත දුක් විඳින්නෙ.. සමහර විට ඒකිට මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්නත් පුළුවන්.. සමහර විට ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.. මොකද හැම කොල්ලම එකවගේ නෑ මචං.. :) වැඩේ කරගෙන මාරුවෙන එවුනුත් ඉන්නවනේ..
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23

    e kathawa eththa
     
    hehe