"කාලය තමයි මචන් හොදම විසදුම""..හෑම දෙයක්ම කාලයට බාර දිපන්,,පෑත්තකට වෙල උබෙ අනිත් වෑඩ වලට හිත යොමු කරල බලන් හිටපන්,,උබට තෙරෙයි දාලා ගිය එකා පස්සෙ තෑවෙන,දුක් වෙන එක මොඩ කමක් කියලා,,උබට වඩා මම ජිවිතෙන් පෑරදුන කෙනෙක්,,එත් මම ජිවිතෙ අසුබ වාදිව හිතුවෙ නෑහෑ,,ඉස්සෙල්ලා ජිවිතෙ ජය ගන්ට උත්සහා කරපන් මචන්,,එක ජය ගත්ත දවසට උබට සි,ටි,බි බස් 100 පුරොලා කෙල්ලො හොයා ගන්න පුලුවන් වෙවි,,මොකද සාර්තක මිනිහෙක් එක්ක ඉන්ට,,යන්ට කෙල්ලො බය වෙන්නෙ නෑහෑ..මොනවා උනත් මම උබට ගොඩාක් ගරු කරනව උබ බුදුන්ගෙ නිර්මල දර්මය අතහෑරලා දාපු නෑති එකට,,එකට උබට මම හදවතින්ම ගරු කරනවා මචන්,,බුදුන් හරි බුදු දහම ආරක්ශා කරන දෙවිවරු හරි උබව ආරක්ශා කරනවා මයි උබ කල එ කෑප කිරිම වෙනුවෙන්



පැටියා;14072148 said:ගෑනු ළමයි ඔහොම තමා මචං.
මම ඔහොම අවුරුදු 6ක් විතර දුක් වින්දා.
වෙන කෙල්ලෙක් සෙට් කරගනිං. එතකං ඔය ගෑනු ළමය ගැනම හිත හිත දුක් විඳින්න වෙන්නෙ.
මට නම් වෙන ප්රශ්නයක් වෙලා බ්රේක් වුනේ.
වැඩේ කරගෙන මාරුවෙන එවුනුත් ඉන්නවනේ..අනිවා බං.. යන එවුන් ගැන හිත හිත ඉඳලා ජීවිතේ කාලකන්නි කරගෙන වැඩක් නෑ.. මාත් කාලයක් දුක් වින්දා.. ඒත් දැන් නම් නෑ.. ඒකිට මාව එපා නම් මම මොකටද බං ඒකි ගැන හිත හිත දුක් විඳින්නෙ.. සමහර විට ඒකිට මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්නත් පුළුවන්.. සමහර විට ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.. මොකද හැම කොල්ලම එකවගේ නෑ මචං..වැඩේ කරගෙන මාරුවෙන එවුනුත් ඉන්නවනේ..
යන්න හදන අයට යන්න දියන් බන්.. එහෙම යන්න හදන අය බලෙන් තියාගත්තම කවදහරි උඹට නොසෑහෙන්න විඳවන්න වෙන්නෙ. අනික එතකොට වැරදිකාරයත් වෙන්නෙත් උඹ, ඒ නිසා කෙල්ල ලැබුනොත් වෙන ප්රශ්න ගැන හිතලා වැඩක් පලක් කරගෙන හිටපන්. අවුරුද්දක් විතර යද්දි උඹ මේ කරපු ගොන්කම් < එලකිරියෙ ත්රෙඩ්දාපු හැටි එහෙම > ගැන කල්පනා වෙලා උඹටම හිනායන දවසක් ඒවි. එතකන් ඉවසපන්.![]()