ආදරණීය සොරකම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    SAY100.300.jpg

    නූතන කාල සටහනක් තුල

    ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
    එය අන් කවරකුද නිසා නොව
    ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට

    හිරේ ලැග්ගාට කල මේ වරදට
    දුකක් නම් නෑ මට කිසි විට
    අති එකම දුක මා දවාලන
    මවට මක් වීද දැයි මා නොදනින

    නැත මුදල් මවගේ බෙහෙතට
    සොරකම් කලේ ඒ නිසයි පලමුවර
    කරන්නට කිසි දෙයක් නැතිකොට
    අනේ මම මක්කරන්නද ඒ හැර
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මිනිහෙක්ව නරක් වෙන්නේ හේතු 02 ක් නිසා.
    1. මුදල්
    2. ආදරය

    හොදින්, සතුටින් ජීවත් වෙන්න මේ කරැණු 02 ම ඕනෙ. සිරගෙදරක මානුශික පැත්ත හොදින් කියවිලා තියෙනවා. හොද නිර්මාණයක්................

    Weldone............

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මිනිහෙක්ව නරක් වෙන්නේ හේතු 02 ක් නිසා.
    1. මුදල්
    2. ආදරය

    හොදින්, සතුටින් ජීවත් වෙන්න මේ කරැණු 02 ම ඕනෙ. සිරගෙදරක මානුශික පැත්ත හොදින් කියවිලා තියෙනවා. හොද නිර්මාණයක්................

    Weldone............

    Sthuthi obage adhas walata
     
    nwnbs

    Member
    මිනිසා විසින්ම නිර්මාණය කරගත් මුදල්...මිනිසාවම යට කරගත් මුදල්...
    ගොඩක් හොඳ කවක් මිත්‍රයා...:)...ඔව්,ඔබ කිව්ව වගේ මෙවන් කතා කොතෙක් නම් ඇතිද මේ සමාජයේ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මිනිසා විසින්ම නිර්මාණය කරගත් මුදල්...මිනිසාවම යට කරගත් මුදල්...
    ගොඩක් හොඳ කවක් මිත්‍රයා...:)...ඔව්,ඔබ කිව්ව වගේ මෙවන් කතා කොතෙක් නම් ඇතිද මේ සමාජයේ...

    bohoma sthuthi obagea adhas walata , mithraya
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මිනිහෙක්ව නරක් වෙන්නේ හේතු 02 ක් නිසා.
    1. මුදල්
    2. ආදරය

    හොදින්, සතුටින් ජීවත් වෙන්න මේ කරැණු 02 ම ඕනෙ. සිරගෙදරක මානුශික පැත්ත හොදින් කියවිලා තියෙනවා. හොද නිර්මාණයක්................

    Weldone............

    හරියට හරි.....
    ඔය දෙකම නිසා සමහර මිනිස්සු වැරදි කරනවා....
    මෙතන නිර්මාණයන් කතා කරලා තියෙන්නේ මානුෂීක පැත්තක් ගැන නිසා අපේ හිත මේ වැරැද්ද කරපු කෙනා ගැන දුකක් ඇතිකරනව...

    හැමදාම වගේ හොද සමාජ මෙහෙවරක්