ආදරණීය සොරකම

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අසරණ කම නිසා මිනිස්සුන්ට හරි වැරද්දි අමතක කරන්න වෙන වෙලාවල් තියෙනව මචං
    ඉන්දියාවෙ උනත් විභාග ගාස්තුගෙවාගන්න බැරුව සල්ලි හොරකම් කරල අහු උන ලමයි ඕනෙ තරම් ඉන්නෙ :(

    ලස්සන නිර්මාණයක් මචං:)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අසරණ කම නිසා මිනිස්සුන්ට හරි වැරද්දි අමතක කරන්න වෙන වෙලාවල් තියෙනව මචං
    ඉන්දියාවෙ උනත් විභාග ගාස්තුගෙවාගන්න බැරුව සල්ලි හොරකම් කරල අහු උන ලමයි ඕනෙ තරම් ඉන්නෙ :(

    ලස්සන නිර්මාණයක් මචං:)

    ඔබගේ අදහස් වලට ස්තූතියි.....

    :):)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දුප්පත්කම ගැන වගේම සමාජ විෂමතාව ගැන ගොඩක් දේවල් සිහියට ආවා..

    හොඳ නිර්මාණයක්....
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -



    නූතන කාල සටහනක් තුල
    ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
    එය අන් කවරකුද නිසා නොව
    ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට

    හිරේ ලැග්ගාට කල මේ වරදට
    දුකක් නම් නෑ මට කිසි විට
    අති එකම දුක මා දවාලන
    මවට මක් වීද දැයි මා නොදනින

    නැත මුදල් මවගේ බෙහෙතට
    සොරකම් කලේ ඒ නිසයි පලමුවර
    කරන්නට කිසි දෙයක් නැතිකොට
    අනේ මම මක්කරන්නද ඒ හැර

    දුක්බර සත්යක් සහො...

    යන්නමි මා ෙහට දින
    මා මවි බලන්නට
    එනමුත් බමට
    ක අෙග් තත්වය
    ෙකෙලස දුක උහුලන්නද
    පරාජිත පුෙතකි මම...
     

    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK
    yea me wage unama e karapun ekawa mulu jeewithkaaletama horek kiyala ain karanawa..eth horakam karanna sidda une uge waradin nemei ne