ආදරණීය සොරකම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හරියට හරි.....
    ඔය දෙකම නිසා සමහර මිනිස්සු වැරදි කරනවා....
    මෙතන නිර්මාණයන් කතා කරලා තියෙන්නේ මානුෂීක පැත්තක් ගැන නිසා අපේ හිත මේ වැරැද්ද කරපු කෙනා ගැන දුකක් ඇතිකරනව...

    හැමදාම වගේ හොද සමාජ මෙහෙවරක්

    ස්තූතියි ඔබගේ අදහස් වලට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Hmm.. mona day unath hora kama sadaraniya karanaya karanna bha kiyana ekai mage hageema...
    anunge dayk hora gannawata wada minisekuta jeewathwaynna thawa kochara day wal karanna thiyanawada????

    bt niramanaya ithamath usass..
    cngrtz sahoo
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Hmm.. mona day unath hora kama sadaraniya karanaya karanna bha kiyana ekai mage hageema...
    anunge dayk hora gannawata wada minisekuta jeewathwaynna thawa kochara day wal karanna thiyanawada????

    bt niramanaya ithamath usass..
    cngrtz sahoo

    Harakama weradi thmai , eath manushiya pethak tiyenna puluwan kiyannai mata ona una , bohoma sthuthi adhs walta
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අම්මට බෙහෙත් ගන්න ඇති තැනකින් කීයක් හරි සොරකම් කරපු නැති බැරි එකාව වරද කරුවෙකු කොට හංවඩු ගසනා කුරිරු සමාජය හා එහි විනිසුරුවන්, අමු අමුවේ ස්ත්‍රීන් දුෂණය කරමින් මහජනතාවගේ මුදල් කොල්ලකමින් තමන්ගේ හත් මුතු පරම්පරාවටම රජසැප දෙන නින්දිත දේශපාලුවන්ව රකින්නේ මැණිකක් රකිනා නාගයන් පිරිසක් මෙනි..

    උන්ට දිය යුතු දඬුවම තීරණය කරන්නෝ කවුරුන් වෙත්ද???මෙතැනයි වෙනස් කල යුත්තේ හා වෙනස් විය යුත්තේ...

    සාර්ථක කාලීන නිමිත්තක් තුලින් ජනතාව දැනුවත් කරන්න ගත් අපුර්ව උත්සාහයට මගේ සහෝදර ආචාරය!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අම්මට බෙහෙත් ගන්න ඇති තැනකින් කීයක් හරි සොරකම් කරපු නැති බැරි එකාව වරද කරුවෙකු කොට හංවඩු ගසනා කුරිරු සමාජය හා එහි විනිසුරුවන්, අමු අමුවේ ස්ත්‍රීන් දුෂණය කරමින් මහජනතාවගේ මුදල් කොල්ලකමින් තමන්ගේ හත් මුතු පරම්පරාවටම රජසැප දෙන නින්දිත දේශපාලුවන්ව රකින්නේ මැණිකක් රකිනා නාගයන් පිරිසක් මෙනි..

    උන්ට දිය යුතු දඬුවම තීරණය කරන්නෝ කවුරුන් වෙත්ද???මෙතැනයි වෙනස් කල යුත්තේ හා වෙනස් විය යුත්තේ...

    සාර්ථක කාලීන නිමිත්තක් තුලින් ජනතාව දැනුවත් කරන්න ගත් අපුර්ව උත්සාහයට මගේ සහෝදර ආචාරය!!

    බොහොම හරි රොන් අයියා , මිලියන ගනනින් මුදල් සොරකම් කරන වුන් රජ සැප විදිනව , දුප්පත් අහින්සකයන් තමයි , පොඩි දේටත් දඩුවම් විදින්න ඕනා
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    SAY100.300.jpg

    නූතන කාල සටහනක් තුල

    ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
    එය අන් කවරකුද නිසා නොව
    ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට

    හිරේ ලැග්ගාට කල මේ වරදට
    දුකක් නම් නෑ මට කිසි විට
    අති එකම දුක මා දවාලන
    මවට මක් වීද දැයි මා නොදනින

    නැත මුදල් මවගේ බෙහෙතට
    සොරකම් කලේ ඒ නිසයි පලමුවර
    කරන්නට කිසි දෙයක් නැතිකොට
    අනේ මම මක්කරන්නද ඒ හැර
    siraavatama uba hithata vadinna kavi liyanava ban... Gud work machan keep it up kiyala thmi kiyanna thiyenne

    • Like
    Reactions: coolkasun

    obroy

    Member
    Aug 25, 2009
    13
    2
    0
    SAY100.300.jpg

    නූතන කාල සටහනක් තුල

    ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
    එය අන් කවරකුද නිසා නොව
    ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට

    හිරේ ලැග්ගාට කල මේ වරදට
    දුකක් නම් නෑ මට කිසි විට
    අති එකම දුක මා දවාලන
    මවට මක් වීද දැයි මා නොදනින

    නැත මුදල් මවගේ බෙහෙතට
    සොරකම් කලේ ඒ නිසයි පලමුවර
    කරන්නට කිසි දෙයක් නැතිකොට
    අනේ මම මක්කරන්නද ඒ හැර
    Ela Ela pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thamai machooooooooo
     
    • Like
    Reactions: coolkasun

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    සංවේදි නිර්මාණයක් සහෝ......... මම සුබ පතනවා සහෝට මේ වගේ නිර්මාන දිගටම කරන්න........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සංවේදි නිර්මාණයක් සහෝ......... මම සුබ පතනවා සහෝට මේ වගේ නිර්මාන දිගටම කරන්න........

    බොහොම ස්තූතියි ඔබට
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    tikk ekakari mathrukawak wage neda kasun ... koma unath .. lassana nirmanayak. machan perhaps mata umbage poems maga arila athi comments danna baruwa.. macho mn elakiri ekata regularly enne naha. a wage ath waradeem wela nam sama weyan machan . keep it !
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    tikk ekakari mathrukawak wage neda kasun ... koma unath .. lassana nirmanayak. machan perhaps mata umbage poems maga arila athi comments danna baruwa.. macho mn elakiri ekata regularly enne naha. a wage ath waradeem wela nam sama weyan machan . keep it !

    Sthuthi obea adhas walata , ow godak miss wenna athi , mage blog 1 balapan , eke serama athi.. awlak nee machan....

    www.sith-nivalana.blogspot.com