අසරණ කම නිසා මිනිස්සුන්ට හරි වැරද්දි අමතක කරන්න වෙන වෙලාවල් තියෙනව මචං
ඉන්දියාවෙ උනත් විභාග ගාස්තුගෙවාගන්න බැරුව සල්ලි හොරකම් කරල අහු උන ලමයි ඕනෙ තරම් ඉන්නෙ
ලස්සන නිර්මාණයක් මචං![]()


hoda kaviyak hebei machan mata anuwa concept eka weradi.......
දුප්පත්කම ගැන වගේම සමාජ විෂමතාව ගැන ගොඩක් දේවල් සිහියට ආවා..
හොඳ නිර්මාණයක්....


නූතන කාල සටහනක් තුල
ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
එය අන් කවරකුද නිසා නොව
ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට
හිරේ ලැග්ගාට කල මේ වරදට
දුකක් නම් නෑ මට කිසි විට
අති එකම දුක මා දවාලන
මවට මක් වීද දැයි මා නොදනින
නැත මුදල් මවගේ බෙහෙතට
සොරකම් කලේ ඒ නිසයි පලමුවර
කරන්නට කිසි දෙයක් නැතිකොට
අනේ මම මක්කරන්නද ඒ හැර
yea me wage unama e karapun ekawa mulu jeewithkaaletama horek kiyala ain karanawa..eth horakam karanna sidda une uge waradin nemei ne

