හරියට හරි.....
ඔය දෙකම නිසා සමහර මිනිස්සු වැරදි කරනවා....
මෙතන නිර්මාණයන් කතා කරලා තියෙන්නේ මානුෂීක පැත්තක් ගැන නිසා අපේ හිත මේ වැරැද්ද කරපු කෙනා ගැන දුකක් ඇතිකරනව...
හැමදාම වගේ හොද සමාජ මෙහෙවරක්
Hmm.. mona day unath hora kama sadaraniya karanaya karanna bha kiyana ekai mage hageema...
anunge dayk hora gannawata wada minisekuta jeewathwaynna thawa kochara day wal karanna thiyanawada????
bt niramanaya ithamath usass..
cngrtz sahoo
අම්මට බෙහෙත් ගන්න ඇති තැනකින් කීයක් හරි සොරකම් කරපු නැති බැරි එකාව වරද කරුවෙකු කොට හංවඩු ගසනා කුරිරු සමාජය හා එහි විනිසුරුවන්, අමු අමුවේ ස්ත්රීන් දුෂණය කරමින් මහජනතාවගේ මුදල් කොල්ලකමින් තමන්ගේ හත් මුතු පරම්පරාවටම රජසැප දෙන නින්දිත දේශපාලුවන්ව රකින්නේ මැණිකක් රකිනා නාගයන් පිරිසක් මෙනි..
උන්ට දිය යුතු දඬුවම තීරණය කරන්නෝ කවුරුන් වෙත්ද???මෙතැනයි වෙනස් කල යුත්තේ හා වෙනස් විය යුත්තේ...
සාර්ථක කාලීන නිමිත්තක් තුලින් ජනතාව දැනුවත් කරන්න ගත් අපුර්ව උත්සාහයට මගේ සහෝදර ආචාරය!!
siraavatama uba hithata vadinna kavi liyanava ban... Gud work machan keep it up kiyala thmi kiyanna thiyenne![]()
නූතන කාල සටහනක් තුල
ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
එය අන් කවරකුද නිසා නොව
ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට
හිරේ ලැග්ගාට කල මේ වරදට
දුකක් නම් නෑ මට කිසි විට
අති එකම දුක මා දවාලන
මවට මක් වීද දැයි මා නොදනින
නැත මුදල් මවගේ බෙහෙතට
සොරකම් කලේ ඒ නිසයි පලමුවර
කරන්නට කිසි දෙයක් නැතිකොට
අනේ මම මක්කරන්නද ඒ හැර
Ela Ela pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thamai machooooooooo![]()
නූතන කාල සටහනක් තුල
ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
එය අන් කවරකුද නිසා නොව
ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට
හිරේ ලැග්ගාට කල මේ වරදට
දුකක් නම් නෑ මට කිසි විට
අති එකම දුක මා දවාලන
මවට මක් වීද දැයි මා නොදනින
නැත මුදල් මවගේ බෙහෙතට
සොරකම් කලේ ඒ නිසයි පලමුවර
කරන්නට කිසි දෙයක් නැතිකොට
අනේ මම මක්කරන්නද ඒ හැර
siraavatama uba hithata vadinna kavi liyanava ban... Gud work machan keep it up kiyala thmi kiyanna thiyenne



Ela Ela pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thamai machooooooooo
සංවේදි නිර්මාණයක් සහෝ......... මම සුබ පතනවා සහෝට මේ වගේ නිර්මාන දිගටම කරන්න........
කරන්නට කිසි දෙයක් නැතිකොට
අනේ මම මක්කරන්නද ඒ හැර
lassanai!!
tikk ekakari mathrukawak wage neda kasun ... koma unath .. lassana nirmanayak. machan perhaps mata umbage poems maga arila athi comments danna baruwa.. macho mn elakiri ekata regularly enne naha. a wage ath waradeem wela nam sama weyan machan . keep it !