ආදරණීය_අවුරුදු_හතර

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සුභ පතනවා මචන් . ගොඩක් අසාවෙන් ඔයාගේ ආදර කතාව කියෙව්වා . ​දිගටම ආදරෙන් ඉන්න ලැබේවා ..:love::love::love:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    genius89 මචං උඹ ලකී කොල්ලෙක් බන්:)
    ඔය ආදර කතාව උඹලා දෙන්නගේ ජිවිතේ පුරාවටම තියෙන්න කියලා මම පතනවා:love::love::love::love::love:

    බොහොම ස්තුතියි මචෝ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oyala gana mata aadambarai machan... oyalage aadare samadaa pawatheewa kiyala mama prarthana karanwa..!! :):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Broken News

    තමා මහා ලොකු ඩි ජේ පොරක් යයි සිතා සිටින ඒත් DJ ගැන මෙලෝ හසරක් නොදන්න, ඒ නිසාම එළකිරි නම DJLAK කියා කියාගන්නා ඇත්ත වශයෙන්ම ෆ්ලැට් වූ අපි සුරතලේට පොඩි එකා කියන එකා ඉපදිලා හෙටට අවුරුදු කීයක්ද මන්දා සපිරෙනවා.. ඒ නිසා මං ගානේ උට හැපී උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..

    245897,xcitefun-happy-birthday-cakes-3.jpg
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    අඩේ ලොක්කා එල නේ ඔන්න මම ඉස්සෙල්ලාම උබේ b.day එකට සුබ පතනවා ... කේක් හෙට දෙන්න හා හා ,..
    :love::love::love::):););)

    Thanks Brooo:):)කේක් ප්‍රින්ට් කරලතමයි කන්න වෙන්නේ:baffled::sorry::sorry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Broken News

    තමා මහා ලොකු ඩි ජේ පොරක් යයි සිතා සිටින ඒත් DJ ගැන මෙලෝ හසරක් නොදන්න, ඒ නිසාම එළකිරි නම DJLAK කියා කියාගන්නා ඇත්ත වශයෙන්ම ෆ්ලැට් වූ අපි සුරතලේට පොඩි එකා කියන එකා ඉපදිලා හෙටට අවුරුදු කීයක්ද මන්දා සපිරෙනවා.. ඒ නිසා මං ගානේ උට හැපී උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..

    245897,xcitefun-happy-birthday-cakes-3.jpg

    Thanks Broo
    11.gif
    :):)මඩ කියන්නේ කේක් එකත් මඩ පාටයි:baffled::baffled::Pකේක් ඕන කට්ටිය ජීනියස් දීලා තියන කේක් එක ප්‍රින්ට් කරල කාපල්ලා:baffled::baffled::rofl::rofl: