genius89 මචං උඹ ලකී කොල්ලෙක් බන්
ඔය ආදර කතාව උඹලා දෙන්නගේ ජිවිතේ පුරාවටම තියෙන්න කියලා මම පතනවා![]()
අෆෝ එව්වා කියන්නෙ බෑ උන් මාව මරයි:baffledමට ඉපදුන දවසෙම මැරෙන්න බෑ






හුදෙක්ම මෙය විහිළුවක් විතරයි හරිද.. කුමා & මොසි එළකිරියේ ඉන්න එලම කොල්ලෝ දෙන්නෙක්




නෑ බන් හෙට![]()







අඩේ ලොක්කා එල නේ ඔන්න මම ඉස්සෙල්ලාම උබේ b.day එකට සුබ පතනවා ... කේක් හෙට දෙන්න හා හා ,..![]()

කේක් ප්‍රින්ට් කරලතමයි කන්න වෙන්නේ


Broken News
තමා මහා ලොකු ඩි ජේ පොරක් යයි සිතා සිටින ඒත් DJ ගැන මෙලෝ හසරක් නොදන්න, ඒ නිසාම එළකිරි නම DJLAK කියා කියාගන්නා ඇත්ත වශයෙන්ම ෆ්ලැට් වූ අපි සුරතලේට පොඩි එකා කියන එකා ඉපදිලා හෙටට අවුරුදු කීයක්ද මන්දා සපිරෙනවා.. ඒ නිසා මං ගානේ උට හැපී උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..
![]()

මඩ කියන්නේ කේක් එකත් මඩ පාටයි

කේක් ඕන කට්ටිය ජීනියස් දීලා තියන කේක් එක ප්‍රින්ට් කරල කාපල්ලා



Thanks Broooකේක් ප්‍රින්ට් කරලතමයි කන්න වෙන්නේ
![]()





