







කියූ සැටි



අනෙ ඇත්තටම මන් දන්නෑ ඔයා මෙ විදියෙ දෙයක් කරල කියල.මන් ගන් තෙර පැත්තෙ ටිකක් ඇවිත් යන්න ආවා විතරයි. ජිනියස් දාලා තිබුන ලින්ක්1ක් නිසයි මෙ ත්රෙඩ් 1 බැලුවෙ.අනෙ මට හිතාගන්නවත් බෑ.මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි. ඒත් අපේ ජීවිතවල හැම වැදගත් අවස්තාවකදීම ඔය මාව පුදුම කරවනවා.මන් හීනෙකින්වත් නොහිතන දෙයකින්.අදත් ඒ වගේමයි. මෙන්න මගෙනුත් ඔයාට පුංචි තෑග්ගක්.....
ජීවිතයේ කුනාටු සාගරයේ
නුබයි මගේ පහන් ටැබ
පිය නගන්නට මාවත පෙන්වූ
සැඩ සුලඟ පරදවා
ආදරය කැන්දූ දිනට
පුරා සිව් වසක් ගෙවී ඇතිමුත්
නුබව සිය දස දහස් වරක්
ආත්මයක් ආත්මයක් පාසා
මතකයට නැගෙයි මගේ
හදවතට කොදුරා
"ආදරෙයි"කියූ සැටි
රැව්පිලි රැව්දේවි
යලි යලිත් හදවතේ
නුබටමයි මේ ජීවිතය
නුබටමයි මේ ආදරය
මේ ආදරෙත් මේ ජීවිතෙත්
නාමයෙන්
පතන්නෙමි හදවතින් දිගාසිරි!
කරන සියලුදේ කිරි උතුරන්න
සදාකල් මියෙනතුරු
මතකයේ රැදේවී
දිනෙන් දින අලුත්වන
දිනෙන් දින නැවුම්වන
මේ උතුම් ආදරය
මාත් ඔයාට ගොඩාක් ආදරෙයි


math ehemai
petthakata wela hitu..
![]()
thota mokada?![]()


ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..![]()



















thota mokada?![]()








ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..![]()


