ආදරණීය_අවුරුදු_හතර

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔන්න අපෙන් උනුසුම් සුභ පැතුම්. දිවිමගේ හැම දිනකම අද වගේ සතුටින් ජීවත්වෙන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    අනෙ ඇත්තටම මන් දන්නෑ ඔයා මෙ විදියෙ දෙයක්‌ කරල කියල.මන් ගන් තෙර පැත්තෙ ටිකක්‌ ඇවිත් යන්න ආවා විතරයි. ජිනියස්‌ දාලා තිබුන ලින්ක්‌1ක්‌ නිසයි මෙ ත්‍රෙඩ් 1 බැලුවෙ.අනෙ මට හිතාගන්නවත් බෑ.මට ඔයා ගැන ගොඩාක්‌ ආඩම්බරයි. ඒත් අපේ ජීවිතවල හැම වැදගත් අවස්‌තාවකදීම ඔය මාව පුදුම කරවනවා.මන් හීනෙකින්වත් නොහිතන දෙයකින්.අදත් ඒ වගේමයි. මෙන්න මගෙනුත් ඔයාට පුංචි තෑග්ගක්‌.....:love::love::love::love::love::love:

    ජීවිතයේ කුනාටු සාගරයේ
    නුබයි මගේ පහන් ටැබ
    පිය නගන්නට මාවත පෙන්වූ
    සැඩ සුලඟ පරදවා
    ආදරය කැන්දූ දිනට
    පුරා සිව් වසක්‌ ගෙවී ඇතිමුත්
    නුබව සිය දස දහස්‌ වරක්‌
    ආත්මයක්‌ ආත්මයක්‌ පාසා
    මතකයට නැගෙයි මගේ
    හදවතට කොදුරා
    "ආදරෙයි" :love::love::love:කියූ සැටි
    රැව්පිලි රැව්දේවි
    යලි යලිත් හදවතේ

    නුබටමයි මේ ජීවිතය
    නුබටමයි මේ ආදරය
    මේ ආදරෙත් මේ ජීවිතෙත්
    නාමයෙන්
    පතන්නෙමි හදවතින් දිගාසිරි!
    කරන සියලුදේ කිරි උතුරන්න

    සදාකල් මියෙනතුරු
    මතකයේ රැදේවී
    දිනෙන් දින අලුත්වන
    දිනෙන් දින නැවුම්වන
    මේ උතුම් ආදරය:love::love::love::love:

    මාත් ඔයාට ගොඩාක්‌ ආදරෙයි
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මේක බලන්න තමා නුවර ඉඳල තකහනියෙම දුවගන ගෙදර ආවේ...

    :love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ ඇනිවසරි එකටයි..උඹලගේ ලව් ලයිෆ් එකටයි හදවතින්ම සුබපතනවා.. පරිස්සමින්, කල්පනාවෙන් කරගෙන පලයන්.. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :yes: math ehemai

    :growl::growl: petthakata wela hitu..:angry::angry:

    thota mokada?:angry:

    ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..;);)

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..;);)

    දෙන්නම එකට එක දාල හා හා :P:P:P