මම මගේ නිසදැස් ලියන ශෛලිය වෙනස් කළා, කොහොමද බලන්න.
හුරේ!
ඔබ මගේ සතුරා
දිගු කාලීන හිටපු මිතුරා
මිතුරා
සතුරා වී
මම උඹ මරා දැම්මා
විසිකළා මිනිය
වත්ත
ප
හ
ළ
ට
ඊලග දිනයේ
මම බලන කොට
මිනිය අතුරුදන්
දුක් වුවා මම
හ
රි
ය
ට







එල එල මචෝ මාරයි....මටත් ඉන්නව මරන්න එකෙක්...![]()

....පූසටනම් මරන්න ඉන්න ෙලාකුම සතුරා මීයා තමා....

නියමයි බ්රෝ
වෙනස් නිර්මාණයක් දිගටම ලියන්න

බොහොම ස්තුති සහෝ kauda ban ube methura
meeyekwath da???
elaz

කව්ද ඒ මීයෙක්දඑල එල මචෝ මාරයි....මටත් ඉන්නව මරන්න එකෙක්...![]()


එහෙනම් මගෙන් පරිස්සම් වෙලා හිටහන්කෝඋබව ආසරෙ කරන්නත් බයයි නෙ බන්
මැරුවත් කම්ක් නැ
පනුවොන්ට කන්න වත්ත පහලට විසි කල එකනම් හෙන බලු වෙඩක්
රෙපය+ මචන්
ජයවේවා![]()
, ස්තුති සහෝ.
මීයෙක් නෙමෙයි බං.මං අර සීන් කරපු කෙල්ලව දාගෙන ඉන්න එකාව.......පූසටනම් මරන්න ඉන්න ෙලාකුම සතුරා මීයා තමා....
![]()





