ආදරණීය_සතුරා

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මම මගේ නිසදැස් ලියන ශෛලිය වෙනස් කළා, කොහොමද බලන්න.

    alteregochapterfiverwby.jpg



    හුරේ!
    ඔබ මගේ සතුරා
    දිගු කාලීන හිටපු මිතුරා
    මිතුරා
    සතුරා වී
    මම උඹ මරා දැම්මා
    විසිකළා මිනිය
    වත්ත





    ඊලග දිනයේ
    මම බලන කොට
    මිනිය අතුරුදන්
    දුක් වුවා මම

    රි





     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රෝ
    වෙනස් නිර්මාණයක් දිගටම ලියන්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබව ආසරෙ කරන්නත් බයයි නෙ බන්:shocked:
    මැරුවත් කම්ක් නැ
    පනුවොන්ට කන්න වත්ත පහලට විසි කල එකනම් හෙන බලු වෙඩක්:angry:
    රෙපය+ මචන්
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: daredevill

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ...එළ දිගටම ලියන්න...:yes:
    ෙම් වෙග් ෙවනස් නිර්මාණ කරන්න....:):D
    "You have given out too much Reputation in the last 24 hours, try again later.":sorry::(
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නියමයි බ්‍රෝ
    වෙනස් නිර්මාණයක් දිගටම ලියන්න
    :yes::) බොහොම ස්තුති සහෝ

    kauda ban ube methura
    meeyekwath da???
    elaz
    ;) :P

    එල එල මචෝ මාරයි....මටත් ඉන්නව මරන්න එකෙක්...:yes::yes:
    කව්ද ඒ මීයෙක්ද :rofl::P

    උබව ආසරෙ කරන්නත් බයයි නෙ බන්:shocked:
    මැරුවත් කම්ක් නැ
    පනුවොන්ට කන්න වත්ත පහලට විසි කල එකනම් හෙන බලු වෙඩක්:angry:
    රෙපය+ මචන්
    ජයවේවා
    11.gif
    එහෙනම් මගෙන් පරිස්සම් වෙලා හිටහන්කෝ :baffled: :P, ස්තුති සහෝ.:)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වෙනස්ම විදිහක නිර්මාණයක්......:rofl:
    ස්තූතියි බෙදාගත්තට...
    :)
    ++rep
    සැ.යු - යකාගෙන් ප්‍රවේසම් වන්න:shocked:
    කරුණාකර මොහුගේ වත්ත පහල පරීක්ෂා කර බලන්න
    :rolleyes:
     
    Last edited: