ආදරණීය_"විමල් අයියේ"

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආදරණීය_"විමල් අයියේ"

    ආණ්ඩුව තුල හිදිමින් රාජපක්ෂ මුග්ධ පාලන බිඳ දැමීමට නුඹ කල කාර්‍යය අපට අමතක නැත...

    එතනින් නොණවතින නුඹ
    වර්තමානය තුලද ඉතාමත්ම සක්‍රීය අයුරින් කියාත්මක වෙමින්...

    1970 දශකයේ දී...
    නුඹගේම සටන් සඟයන් සිරගත කල,
    විවිධ වධ බන්ධනයන්ට ලක් කල ,
    එම තක්කඩි අමන ධනපති කඳවුර යළිත් මෙරට තාරැණ්‍යයට එවැනි අපරාධයක් කිරීමට නොහැකි මට්ටමට කීතූ කීතු කර විනාශ කිරීමට දරණ වෑයම වෙනුවෙන්
    නුඹට කෘතවේදී වෙමි.

    එතනින් නොනවතින නුඹ,
    80දශකයේ මිලේඡ්ච ඝාතකයින් පිළිබඳවද නුඹ අමතක නොකරන බවද අප හොදින්ම දනිමු.
    මන්ද....
    නුඹගේ ක්‍රමවේදය...
    ඇතුළට රිංගා සැඟව පහර දීම බැව්...
    රාජපක්ෂ රෙජීමයටත්,
    බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සිදුකල ගරිල්ලා පහර දීම අප ඇස් ඉදිරියේම ඔප්පුවෙමින් තිබෙන බැවිනි.

    ඉතිං සටනි සඟය,
    මාර්ගයන් දෙකක ගමන් ගන්නා අප....
    නුදුරැ අනාගතයේ දිනක
    එකම වේදීකාවක සිට ගනිවී.
    එකම සටන් පෙරමුණක ගමන් කරාවි...

    රාජපක්ෂ රෙජීමය ගෙදර යැවිමට පලමු වෙඩි මුරය තැබු අධිෂ්ඨානයේ මිනිසානනි...
    නුඹට ජය.

    වීරවංශයන් තැබු පළමු වෙඩිමුරය

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආණ්ඩුව තුල හිදිමින් රාජපක්ෂ මුග්ධ පාලන බිඳ දැමීමට නුඹ කල කාර්‍යය අපට අමතක නැත...
    ඇත්තටම අරමුණ ඒකනං ඒ පිනම ඇති විම'ලේ' ට ඊලග ආත්මෙ ජනාධිපති කෙනෙක් වෙන්න. හැබැයි වැන්දා ඕං ලංකාවේ නං නෙමෙයි. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    විමලා + රනිලා අතර ප්ලෑනක් තිබේ
    මහින්ද නිදහස් පක්සෙන් හිටං ආවොත් විමලාට ටිකට් නෑ තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ (ෆොන්සේකා වගේ වෙන්නේ)
    විමලෙට ඕනා මහින්දව වෙනම පක්සේකට ගාල් කොරල ඒකට ඔලුව දාගෙන ඉල්ලන්න.
    රනිලට ඔනාත් මහින්ද වෙනම පක්සේකින් ඉල්ලන්න එතකොට unp එක ගොඩ. නිදහස් පක්ස චන්ද දෙකට බෙදෙන නිසා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විමලා + රනිලා අතර ප්ලෑනක් තිබේ
    මහින්ද නිදහස් පක්සෙන් හිටං ආවොත් විමලාට ටිකට් නෑ තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ (ෆොන්සේකා වගේ වෙන්නේ)
    විමලෙට ඕනා මහින්දව වෙනම පක්සේකට ගාල් කොරල ඒකට ඔලුව දාගෙන ඉල්ලන්න.
    රනිලට ඔනාත් මහින්ද වෙනම පක්සේකින් ඉල්ලන්න එතකොට unp එක ගොඩ. නිදහස් පක්ස චන්ද දෙකට බෙදෙන නිසා.

    ඒව ගරිල්ලා සටන් ක්‍රම විරවංශයන්ට භාවනායෝගි තාපස තුමෙක් දීපු.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    විමලා + රනිලා අතර ප්ලෑනක් තිබේ
    මහින්ද නිදහස් පක්සෙන් හිටං ආවොත් විමලාට ටිකට් නෑ තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ (ෆොන්සේකා වගේ වෙන්නේ)
    විමලෙට ඕනා මහින්දව වෙනම පක්සේකට ගාල් කොරල ඒකට ඔලුව දාගෙන ඉල්ලන්න.
    රනිලට ඔනාත් මහින්ද වෙනම පක්සේකින් ඉල්ලන්න එතකොට unp එක ගොඩ. නිදහස් පක්ස චන්ද දෙකට බෙදෙන නිසා.

    mona pissuda ban

    hitan ekka minissu ne. mahinda namata chande dunne. me sere balapanko ... paksha dekak awalma wena wede.

    :lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    wimal pataleela degollom kegehuw anduwa yanawidih weradi kiyann.ethanadi sri lanka eke kattiya anduw ona widihakt ynn kiyl ke nogah hitiy.patalee hithuwa mekat wada hoda ekk issaraht enne kiyl.sandane dala giya.wimal mekt wada kujeeth ekk enne kiyl mekem hitiy.wimal la pataleela kiww de wal ekale ehuwanm.chandedi anik peththata kiynna deth nethi wenwa.sri lanka eke un mahidat gott allan hitiy.wereddak unath ke nogaha thamage place ek beragena hitiy.onna okai une.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    hitan chande illanne na ban me para.
    50% 50% chanda kadenawa paksa 2n awoth

    අනිවා. විමලා ගුලිය දෙන්නේ වෙනම ඉල්ලන්න කියලා. පලාත් පාලන මැතිවරණකෙදි අලුත් මිනිස්සු දැම්මත් ශ්‍රිලනිපට උන්ගේ තියපු චන්ද වලින් භාගයක්වත් ගන්න පුළුවන්.

    හේතුව ඔය මැතිවරනෙට පලාත් ස්භා , පාර්ලිමෙන්තු නොයෝජන කරන මන්ත්‍රී සහය කාගේ බලපානවා. උදා හරණකට නිමල් සිරිපාලගෙ මිනිහා නිමල් සිරිපාල කියන එකාට තමයි දාන්නේ.ඒ වගේ සාධක ගොඩක් තියෙනවා.
    දැන් කට්ටියම කලින් කිව්වේ සැටලයිට් නෝනට ගම්පහ වත් චන්ද නෑ කියලනේ.
    2010 දි ගම්පහ මහින්ද දිනුවේ වැඩි චන්ද ලක්ෂ තුනකින්... හැබැයි 2015දි පරාදයි.

    හේතුව සැටලයිට් නෝනගේ ආගමනය. ඒ වගේම තමයි මහින්දට 60ක් නම් මයිත්‍රීට 40ක් වත් ඉන්නවා.
     
    my3ta toiyoth palu ynn baninawanm.bayyo gen monwad saho katha krnn thiyenne.nimaluth dinne mahind hinda misa nethnam utam leban chanda nisa neme.nikan hithl blhn anith peththat hitapu keedenek parad unad kiyl.untawath chand nodee un kiyan ewunt chande denawa nm eka mara deykne.saterlite ta kemathi channda chanda kalem eya hitiya peththat lebuna.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    wimal pataleela degollom kegehuw anduwa yanawidih weradi kiyann.ethanadi sri lanka eke kattiya anduw ona widihakt ynn kiyl ke nogah hitiy.patalee hithuwa mekat wada hoda ekk issaraht enne kiyl.sandane dala giya.wimal mekt wada kujeeth ekk enne kiyl mekem hitiy.wimal la pataleela kiww de wal ekale ehuwanm.chandedi anik peththata kiynna deth nethi wenwa.sri lanka eke un mahidat gott allan hitiy.wereddak unath ke nogaha thamage place ek beragena hitiy.onna okai une.

    අහන්නේ කොහෙද බන් බලයෙන් මත් වෙලා හිටියේ ..නොවැම්බර 21 වෙනකන් තව කෙනෙක් කියන දෙයක් ඇහුවේ නෑ. තනි මතේට වැඩ කරෙ. සමික්ෂණ වාර්තා අනුව නොවැම්බර විසි එකට කලින් මහින්ද 52% කින් විතර දිනන තත්වයක් තිබ්බේ. හැබැයි මහින්ද ගේ ජනප්‍රියතාව බහින කලාවත් එක්ක තිබ්බේ. 2010 තිබ්බ 58% (2010 අනිවා ප්‍රසාදය මීට වඩා වැඩි වෙන්න ඕනේ 65% වගේ වෙන්න ඕනේ සරත් ෆොන්සේකා චරිතය නිසා 58% ආවේ) අවුරුදු 4 කින් 52% කට බැස්සා. තව අවුරුද්දක් හිටිය නම් 48% වගේ බහින්න ඉඩ තිබුණා (ජනප්‍රිය තාව රේඛිය බැස්මකට වඩා එක්ස්පොනෙන්ශියල් එකක්. මේක හැමකෙනාටම පොදුයි ).

    මහින්ද ලහි ලහියේ චන්දේ තිබ්බේ මේ හේතුව හින්දා. මහින්ද අන්තිම වෙනකන් හිතන් හිටියේ රනිල් එයි කියලා. තිස්සගේ මාර්ගයෙන් මහින්දට මේක හොඳටම තහවුරු වුනා ( රනිල් ලෝක කපටියා. අන්තිම වෙනකන් ප්ලැන ලීක් කරේ නෑ හැමෝටම දුන්න ඉම්ප්‍රෙෂන් එක වුනේ රනිල් මහින්දව පරද්දන්න සූදානම් කියලයි. අඩුම තරමේ රනිල්ගේ ලඟම හිතවතුන් වත් දැනගෙන හිටියේ නෑ).
    හැබැයි නොවැම්බර 21 මෛත්‍රී එලියට බැහැපු එකෙන් ලංකාවේ ජනයාගෙන් 30% විතර පාවේන චන්ද වුනා. මෙයින් බොහොමයක් දෙනා මහින්දට චන්දේ දාන්න හිටපු අය.
    යූ ඇන්පියේ සාමජිකයුන්ත් ආයෙත් චන්දේ වර්ජනය කරනවද නැද්ද කියන මට්ටම වැටුනා.

    එච්චර ඕනේ නෑ නොවැ 21 කලින් මම පට්ට මහින්ද වාදියෙක් නොවැම්බර 21 වුනු වෙනස නිසා මගේ මතය පවා වෙනස් වුනා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    my3ta toiyoth palu ynn baninawanm.bayyo gen monwad saho katha krnn thiyenne.nimaluth dinne mahind hinda misa nethnam utam leban chanda nisa neme.nikan hithl blhn anith peththat hitapu keedenek parad unad kiyl.untawath chand nodee un kiyan ewunt chande denawa nm eka mara deykne.saterlite ta kemathi channda chanda kalem eya hitiya peththat lebuna.

    ලංකාවේ ජන මනස තේරුම් ගන්න හරි අමරුයි. අගෝස්තු 18ට කලින් මහින්ද වෙන්ට අගමැති නේ. එතකොටත් යහපාලනය එපාවෙලා තිබ්බ කියලා ගොඩක් දෙනෙක් කිව්වා.
    ඒත් අන්තිමට මොකද වුනේ ? රනිලට ඉස්සරහ පැරදිලා ගියා මෑන්ස්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ලංකාවේ ජන මනස තේරුම් ගන්න හරි අමරුයි. අගෝස්තු 18ට කලින් මහින්ද වෙන්ට අගමැති නේ. එතකොටත් යහපාලනය එපාවෙලා තිබ්බ කියලා ගොඩක් දෙනෙක් කිව්වා.
    ඒත් අන්තිමට මොකද වුනේ ? රනිලට ඉස්සරහ පැරදිලා ගියා මෑන්ස්.

    ow.eka eththa.lankawe wen podi podi wenas weem wisal lesa prathipal walat balpanw.ada udimma dinanaw kiyl pen ken eelage dawase chandayk thibboth ada rewena siduweem nisa anithpeththat yann puluwankmk thiye.:)