ආදරණීය_"විමල් අයියේ"
ආණ්ඩුව තුල හිදිමින් රාජපක්ෂ මුග්ධ පාලන බිඳ දැමීමට නුඹ කල කාර්යය අපට අමතක නැත...
එතනින් නොණවතින නුඹ
වර්තමානය තුලද ඉතාමත්ම සක්රීය අයුරින් කියාත්මක වෙමින්...
1970 දශකයේ දී...
නුඹගේම සටන් සඟයන් සිරගත කල,
විවිධ වධ බන්ධනයන්ට ලක් කල ,
එම තක්කඩි අමන ධනපති කඳවුර යළිත් මෙරට තාරැණ්යයට එවැනි අපරාධයක් කිරීමට නොහැකි මට්ටමට කීතූ කීතු කර විනාශ කිරීමට දරණ වෑයම වෙනුවෙන්
නුඹට කෘතවේදී වෙමි.
එතනින් නොනවතින නුඹ,
80දශකයේ මිලේඡ්ච ඝාතකයින් පිළිබඳවද නුඹ අමතක නොකරන බවද අප හොදින්ම දනිමු.
මන්ද....
නුඹගේ ක්රමවේදය...
ඇතුළට රිංගා සැඟව පහර දීම බැව්...
රාජපක්ෂ රෙජීමයටත්,
බණ්ඩාරනායකගේ ශ්රී ලංකා නිදහස් පක්ෂයටත් සිදුකල ගරිල්ලා පහර දීම අප ඇස් ඉදිරියේම ඔප්පුවෙමින් තිබෙන බැවිනි.
ඉතිං සටනි සඟය,
මාර්ගයන් දෙකක ගමන් ගන්නා අප....
නුදුරැ අනාගතයේ දිනක
එකම වේදීකාවක සිට ගනිවී.
එකම සටන් පෙරමුණක ගමන් කරාවි...
රාජපක්ෂ රෙජීමය ගෙදර යැවිමට පලමු වෙඩි මුරය තැබු අධිෂ්ඨානයේ මිනිසානනි...
නුඹට ජය.
වීරවංශයන් තැබු පළමු වෙඩිමුරය