"සැබෑ මනුස්සයෙක්" නැතිවීම මනුස්ස සංහතියටම පාඩුවක්.. එයත් අකාලයේ සිදු වූවාක් නම් දැනෙන පාඩුව තවත් වැඩියි...
අපිට යමක් කමක් තේරෙන වයසෙදි එවන් මිනිසෙකු හිටියනම්...
ඔවු..විජය මරද්දි මට වයස දහයයි... ඒත් ඒ කාලෙත් ගොඩක් වේදනාවක් දැනුනා මට.....

"සැබෑ මනුස්සයෙක්" නැතිවීම මනුස්ස සංහතියටම පාඩුවක්.. එයත් අකාලයේ සිදු වූවාක් නම් දැනෙන පාඩුව තවත් වැඩියි...
අපිට යමක් කමක් තේරෙන වයසෙදි එවන් මිනිසෙකු හිටියනම්...

kadhima upahaarayak rasika aiyya... wijaya apuru manussayek eth awasanawakata ape param parawata a wage uthum minisek nathi una ... jaya wewa...~!
Me histhana thawama histhanaki....

MENNA NIYAMA KALAKARUWOO...DAN INNE MOKKUDA