ආදරනීය විජය… (Dear Wijaya)

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
"සැබෑ මනුස්සයෙක්" නැතිවීම මනුස්ස සංහතියටම පාඩුවක්.. එයත් අකාලයේ සිදු වූවාක් නම් දැනෙන පාඩුව තවත් වැඩියි...

අපිට යමක් කමක් තේරෙන වයසෙදි එවන් මිනිසෙකු හිටියනම්...

ඔවු..විජය මරද්දි මට වයස දහයයි... ඒත් ඒ කාලෙත් ගොඩක් වේදනාවක් දැනුනා මට.....:(:(:(
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
kadhima upahaarayak rasika aiyya... wijaya apuru manussayek eth awasanawakata ape param parawata a wage uthum minisek nathi una ... jaya wewa...~!
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
kadhima upahaarayak rasika aiyya... wijaya apuru manussayek eth awasanawakata ape param parawata a wage uthum minisek nathi una ... jaya wewa...~!

හ්ම්ම්.. මේ රටේ ඒ වගේ මිනිසුන්ට ජීවත් වෙන්න ලැබෙන්නෙ ටික කාලයයි මල්ලි..

ස්තුතියි…
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
11.gif
11.gif
11.gif
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඔබේ අගනා නිර්මාණය ඔබ සිතූ පරිදිම විජය කුමාරතුංගයන්ට උපහරයක්ම වේවා!!!