ඇනෝනිමස්ලි දාමුද බලන්න අත්දැකීම් ටිකක්
Shamal3001 Well-known member Sep 22, 2021 7,202 12,002 113 Nov 21, 2025 #1 ඇනෝනිමස්ලි දාමුද බලන්න අත්දැකීම් ටිකක්
U Udee KJ Well-known member Feb 10, 2023 4,997 4,432 113 Nov 21, 2025 #2 පැහැදිලිව කියපන් ලව් අෆෙයාස් ද ගෙදරින් අම්මගෙන් තාත්තගෙන් සහෝදරයින්ගෙන් ද නැත්තං ඔය ඔක්කොමලගෙන්ද කියල.
පැහැදිලිව කියපන් ලව් අෆෙයාස් ද ගෙදරින් අම්මගෙන් තාත්තගෙන් සහෝදරයින්ගෙන් ද නැත්තං ඔය ඔක්කොමලගෙන්ද කියල.
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Nov 21, 2025 #3 ආදරය පෙන්වූ අය විවිධ අවස්ථාවන්වලදී මුණගැසී ඇතත් පෙරළා ආදරය කිරීමට නොදන්නාකම නිසා බොහෝ අවස්ථාවන් මගහැරී යන ලදී.
ආදරය පෙන්වූ අය විවිධ අවස්ථාවන්වලදී මුණගැසී ඇතත් පෙරළා ආදරය කිරීමට නොදන්නාකම නිසා බොහෝ අවස්ථාවන් මගහැරී යන ලදී.